බෝගල පතල, කහටගහ පතල සහ ‘පාතාල’ පතල: ගතවූ දවස් 90 ඇතුළතදී තුවක්කුවලින් වෙඩි තබා මිනිසුන් 22 දෙනකු මරා දමා ඇතැයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසා තිබේ. ඔහු කියන පරිදි වෙඩි තැබීම් සිද්ධි 42 ක් මේ මාස තුන තුළ සිදුවී ඇත. එහෙත් වෙඩි වැදී ඇත්තේ 22 ට පමණි. එබැවින් තවත් 22 කගේ ජීවිත බේරිණි. කොටි සංවිධානයේ යුද්ධය ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ජයග්‍රහණය කරනු ලැබීමෙන් පසු මේ රටේ අපරාධ ටික කලකට යට ගියේය. ඉන්පසුව පාතාලය හිස එසවීමට… https://divaina.lk/%e0%b6%b6%e0%b7%9d%e0%b6%9c%e0%b6%bd-%e0%b6%b4%e0%b6%ad%e0%b6%bd-%e0%b6%9a%e0%b7%84%e0%b6%a7%e0%b6%9c%e0%b7%84-%e0%b6%b4%e0%b6%ad%e0%b6%bd-%e0%b7%83%e0%b7%84-%e0%b6%b4%e0%b7%8f%e0%b6%ad/?utm_source=dlvr.it&utm_medium=mastodon #අදදවයනකතවකය
කාම ජලාශය: ලංකාවේ ජන සමාජය තුළ ලිංගික අපහරණය ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත්වෙමින් පවතී. අද අප සාකච්ඡා කරන්නේ මේ සමස්ත ප්‍රශ්නයේ නරකම කොටසක් වූ ගුරුවරුන් විසින් සිසු දරු දැරියන් දූෂණය කිරීම
පිළිබඳව ය. මෙහිදී මෑත කාලීන උදාහරණ කිහිපයක් දැක්වීමට අපි තීන්දු කළෙමු. 2022 දෙසැම්බර් පළමුවැනිදා හෝ ඊට ආසන්න දිනයකදී 15 හැවිරිදි ශිෂ්‍යාවක අපහරණය කිරීම සම්බන්ධයෙන් ටියුෂන් මාස්ටර් කෙනෙක් පන්නලදී අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය. මාස්ටර්ගේ වයස අවුරුදු 24 කි.… https://divaina.lk/%e0%b6%9a%e0%b7%8f%e0%b6%b8-%e0%b6%a2%e0%b6%bd%e0%b7%8f%e0%b7%81%e0%b6%ba/?utm_source=dlvr.it&utm_medium=mastodon #අදදවයනකතවකය #rape

අයියෝ ලැජ්ජයි ලෝක වෙළෙඳපොළ: මධ්‍යම රාත්‍රිය යළිත් බිහිසුණු බව පසක් වූයේ පෙරේදා රාත්‍රී සිට නැවත වතාවක් තෙල් මිල ඉහළ යෑමෙනි. විවිධ ණය තුරුස්වලට යටවී තුන්වේල පිරිමසා ගැනීමට නොහැකිව ළතවෙන මධ්‍යම පෙළ සිට ඊට පහළින් සිටින ජනතාවට ඒ වූ කලී සැලකිය යුතු තරමේ වැඩි කිරීමක්ය. එහෙත් තෙල් මිල ගණන් අඩුවට ඇතැයි කියා අස්වැසිල්ල අපට තිබේ. ඒ අලුතින් මත්තේගොඩින් ආරම්භ කළ චීන සයිනොපෙක් තෙල් අනෙක්වාට වඩා රුපියල් තුනකින් අඩු බැවිනි. තෙල් ලීටර් දහයක් ගසා ගන්නා කෙනෙකුට රුපියල් තිහක… https://divaina.lk/%e0%b6%85%e0%b6%ba%e0%b7%92%e0%b6%ba%e0%b7%9d-%e0%b6%bd%e0%b7%90%e0%b6%a2%e0%b7%8a%e0%b6%a2%e0%b6%ba%e0%b7%92-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b7%80%e0%b7%99%e0%b7%85%e0%b7%99%e0%b6%b3%e0%b6%b4/?utm_source=dlvr.it&utm_medium=mastodon #අදදවයනකතවකය

අලි කුලප්පුව සහ එන්ජීඕ කුලප්පුව: මීට අවුරුදු හතරකට පෙර 2019 අගෝස්තු මාසයේ දවසක කලම්බු ටෙලිග්‍රාෆ්ට් නමැති වෙබ් අඩවියෙහි වැදගත් ලිපියක් පළවිය. ඒ ලිපිය පළකරන ලද්දේ දළදා පෙරහැර නිමිත්තෙනි. එසේ වුවද ලිපියෙහි අරමුණ වූයේ දළදා පෙරහැර ගැන කතාකිරීම නොව එහි ගමන් කරන අලි ඇතුන් ගැන කතාකිරීමය. මෙහිදී ලේඛකයා ප්‍රධාන තර්ක කිහිපයක් නඟා තිබිණි. ඉන් පළමුවැන්න වූයේ පෙරහැර සඳහා දුර පළාත්වලින් පැමිණීම හේතුවෙන් අලි ඇතුන්ගේ පාද තුවාල වීමය. ලෝකයේ කිසිම අලියෙක්… https://divaina.lk/%e0%b6%85%e0%b6%bd%e0%b7%92-%e0%b6%9a%e0%b7%94%e0%b6%bd%e0%b6%b4%e0%b7%8a%e0%b6%b4%e0%b7%94%e0%b7%80-%e0%b7%83%e0%b7%84-%e0%b6%91%e0%b6%b1%e0%b7%8a%e0%b6%a2%e0%b7%93%e0%b6%95-%e0%b6%9a%e0%b7%94/?utm_source=dlvr.it&utm_medium=mastodon #අදදවයනකතවකය #DaladaPerahera

නිකිණි පොහොය දෙන පණිවිඩය: අවුරුද්දේ දොළොස් මාසය ප්‍රධාන වශයෙන් සෘතු තුනකට බෙදේ. එනම් හේමන්ත සෘතුව, ගිම්හාන සෘතුව, වස්සාන සෘතුව යනුවෙනි. මෙහි වස්සාන සෘතුව ලෙස දැක්වෙන්නේ ඇසළ මස අවපෑළවිය පටන් ඉල් මස පුන් පොහොය දක්වා සාර මස් කාලයයි. බුදුන් වහන්සේ පහළ වූ භාරත දේශය තුළ අදටත් ඉහත කී සෘතුවල අදාළ වෙනස්කම් ස්වභාවික වශයෙන්ම සිදුවෙනවා දැකගත හැකි ය. වස්සාන කාලය ලෙස නිකිණි පොහොයට පසුව උදා වන සමය හැඳින්විය හැකිය. බුද්ධ දේශනාව අනුව වස් සමාදානය ඉතා වටිනා… https://divaina.lk/%e0%b6%b1%e0%b7%92%e0%b6%9a%e0%b7%92%e0%b6%ab%e0%b7%92-%e0%b6%b4%e0%b7%9c%e0%b7%84%e0%b7%9c%e0%b6%ba-%e0%b6%af%e0%b7%99%e0%b6%b1-%e0%b6%b4%e0%b6%ab%e0%b7%92%e0%b7%80%e0%b7%92%e0%b6%a9%e0%b6%ba/?utm_source=dlvr.it&utm_medium=mastodon #අදදවයනකතවකය #NikiniPoyaDay

පාසල්, සරසවි ඇදුරු අර්බුදය: පවතින ආර්ථික අර්බුදය අප රටට හැම අතින්ම බැට දෙමින් සිටී. එහි අලුත්ම පුවත වාර්තා වනුයේ විශ්වවිද්‍යාල පද්ධතියෙනි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පෙන්වා දෙන පරිදි සරසවි ඇදුරු පුටුවලින් භාගයක්ම හිස්ය. රජයේ විශ්වවිද්‍යාල පද්ධතියේ ආචාර්යවරුන් 12992ක් සිටිය යුතු වුවත් දැනට සිටිනුයේ 6548ක් පමණි. වහාම ක්‍රියාත්මක වන පරිදි විශ්වවිද්‍යාල සඳහා ආචාර්යවරුන් දහසක්වත් බඳවා… https://divaina.lk/%e0%b6%b4%e0%b7%8f%e0%b7%83%e0%b6%bd%e0%b7%8a-%e0%b7%83%e0%b6%bb%e0%b7%83%e0%b7%80%e0%b7%92-%e0%b6%87%e0%b6%af%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%85%e0%b6%bb%e0%b7%8a%e0%b6%b6%e0%b7%94%e0%b6%af/?utm_source=dlvr.it&utm_medium=mastodon #අදදවයනකතවකය #EducationinSriLanka
#අදදවයනකතවකය #educationinsrilanka
පුටින් සමග බැහැ සෙල්ලම්: රුසියාවේ ලොකුම මිනීමරු කුලී හමුදාවේ අයිතිකාරයා වූ යෙව්ජිනි ප්‍රිගොෂින් මීට පැය 48කට පමණ පෙර ගුවන් අනතුරකින් මියගිය බව අපට දැනගන්නට ලැබිණ. අනතුර සිදුවන විට ඔහු රුසියාව තුළ අභ්‍යන්තර ගුවන් ගමනක යෙදෙමින් සිටියේය. ඔහු සමඟ ඔහුගේ ශරීර ආරක්‍ෂකයෝ ද සංචාරකයන් කිහිප දෙනෙක් ද වූහ. ගුවන් ගමන අරඹා ටික වේලාවකට පසු ප්ලේන් එක කඩාගෙන වැටිණි. යානය බිම වැටුණු සැණින් ප්‍රිගොෂිල් අභාවයට පත්විය. යෙව්ජිනි ප්‍රිගොෂින් ඉතා ළඟදීම මියයන බව මුළු… https://divaina.lk/%e0%b6%b4%e0%b7%94%e0%b6%a7%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8%e0%b6%9c-%e0%b6%b6%e0%b7%90%e0%b7%84%e0%b7%90-%e0%b7%83%e0%b7%99%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b6%b8%e0%b7%8a/?utm_source=dlvr.it&utm_medium=mastodon #අදදවයනකතවකය #WagnerGroup
කෙමිකල් ගිනි: පවතින වියළි කාලගුණය හේතුවෙන් මධ්‍යම කඳුකරයේ ඇතුළු විවිධ ප්‍රදේශවල ලැව් ගිනි හට ගනිමින් තිබෙන්නේය. එහෙත් අපේ රටේ වෙනත් රටවල මෙන් ලැව් ගිනි හට නොගනී. කුමන හෝ මිනිහෙකුගේ වුවමනාවක් අනුව ඇතිවන මෙම වර්ගයේ ගිනි කෙටි කාලයකින් නිවා ගැනීම කළ හැකි වුවද එමගින් සිදු වන පරිසර හානිය සුළුපටු නොවේ. කෙසේවෙතත් මෙම ප්‍රාථමික ගිනි ගැනීම් ගැන අපට ඒ හැටි උනන්දුවක් නැත්තේ කිහිප වතාවකදීම එල්ටීටීඊ ත්‍රස්තවාදීන් බෝම්බ දා අවුලුවා ලූ ගිනි ගැන සලකා බැලූ… https://divaina.lk/%e0%b6%9a%e0%b7%99%e0%b6%b8%e0%b7%92%e0%b6%9a%e0%b6%bd%e0%b7%8a-%e0%b6%9c%e0%b7%92%e0%b6%b1%e0%b7%92/?utm_source=dlvr.it&utm_medium=mastodon #අදදවයනකතවකය #FireinHomagama
දෙහිඅත්තකණ්ඩිය පාසලේ මරාගෙන මැරෙන මෙහෙයුම: නාරම්මල පාසලක දහතුන්වන ශ්‍රේණියේ සිසුවියක් මීට දෙතුන් දිනකට පෙර සිය පන්ති කාමරය තුළදී මරාගෙන මැරෙන මෙහෙයුමක් සිදුකළාය. ඒ කතාව මෙසේය; මෙම සිසුවියට ඇගේ පන්තියේ සිටි වෙනත් සිසුවියන් හයදෙනකු සමග ආරවුලක් තිබිණ. ඒ නිසා එම සිසුවියෝ තම සතුරු සිසුවිය කොන් කරන්නට පටන් ගත්හ. මේ ආරවුලේ අවසානය වන්නේ කොන්වීමට ලක්වූ සිසුවිය විසින් තමන්ට සතුරු වූ සිසුවියන් හයදෙනාගේ වතුර බෝතල්වලට ගෙදරින් ගෙනා වසක් මිශ්‍රකර තමන්ද එම වස… https://divaina.lk/%e0%b6%af%e0%b7%99%e0%b7%84%e0%b7%92%e0%b6%85%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b6%9a%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%92%e0%b6%ba-%e0%b6%b4%e0%b7%8f%e0%b7%83%e0%b6%bd%e0%b7%9a-%e0%b6%b8%e0%b6%bb%e0%b7%8f/?utm_source=dlvr.it&utm_medium=mastodon #අදදවයනකතවකය #Bullying
සෞඛ්‍ය අර්බුදය දෙපැත්තෙම කතාව: දන්න ඉතිහාසයේම සිට අප රට පැවතියේ සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙසිනි. කවදාවත් සංවර්ධනය නොවූ අපරට මේ වන විට ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් සිටී. ලෝකයේ විවිධ රටවලින් සහ අරමුදල්වලින් ගත් ණයවලට වාරික ගෙවා ගැනීමට බැරි තත්ත්වයට අප රට බංකොලොත් විය. එදා මෙදාතුර රට පාලනය කළ දේශපාලන ඇත්තෝ මේ සන්තෑසියට වගකිව යුතුය.
අද අප කතා කිරීමට අපේක්‍ෂා කරනුයේ රටේ සමස්ත ආර්ථික අර්බුදය නොවේ. එහි පැතිකඩක් වූ සෞඛ්‍ය අංශය ගැන… https://divaina.lk/%e0%b7%83%e0%b7%9e%e0%b6%9b%e0%b7%8a%e0%b6%ba-%e0%b6%85%e0%b6%bb%e0%b7%8a%e0%b6%b6%e0%b7%94%e0%b6%af%e0%b6%ba-%e0%b6%af%e0%b7%99%e0%b6%b4%e0%b7%90%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%99%e0%b6%b8/?utm_source=dlvr.it&utm_medium=mastodon #අදදවයනකතවකය #Healthcrisis
බේරේ වැවට නොදැමිය යුතු කොළඹ සංවර්ධනය: කොළඹ වටිනා ඉඩම් සියල්ල ආයෝජන ව්‍යාපෘති සඳහා ලබාදිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියා තිබේ. ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය අමතා කොළඹ හෝටලයකදී ඔහු මේ බව පවසා ඇත. අනාගත දේශගුණික විපර්යාසවලට ගැළපෙන ආකාරයට මේ රටේ ගෘහ නිර්මාණ ශිල්පය වෙනස් විය යුතුය යන්න මේ කතාවේදී ඔහු පවසා තිබේ. ජනාධිපති වික්‍රමසිංහගේ කතාව ඉතා දීර්ඝය. මේ රටේ ඉපැරණි විශ්මිත ඉදිකිරීම් පිළිබඳ උදාහරණ ගණනාවක්ද ඔහු සිය දේශනයේදී ඉදිරිපත් කර ඇත.… https://divaina.lk/%e0%b6%b6%e0%b7%9a%e0%b6%bb%e0%b7%9a-%e0%b7%80%e0%b7%90%e0%b7%80%e0%b6%a7-%e0%b6%b1%e0%b7%9c%e0%b6%af%e0%b7%90%e0%b6%b8%e0%b7%92%e0%b6%ba-%e0%b6%ba%e0%b7%94%e0%b6%ad%e0%b7%94-%e0%b6%9a%e0%b7%9c/?utm_source=dlvr.it&utm_medium=mastodon #අදදවයනකතවකය
බීජ අවුල: ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට එරෙහිව පළමු වෙඩිල්ල පත්තු වූයේ කුඹුරෙනි. එය නිසි පරිදි කළමනාකරණය කර ගැනීමට නොහැකි වූ බැවින් ඔහුට අන්තිමට පුටුවද දමා පැන දුවන්නට හේතු වූයේය. හදිසියේම එය නැවතත් මතක් කර දීමට සිදු වූයේ මේ වනවිට රටේ පවතින්නේ අධික පෑවිල්ලක් පවතින බැවිනි. ඒ තත්ත්වය තුළ මේ වනවිට මධ්‍යම කඳුකරය පුරාවට ගිනි ගැනීම් ඇතිවීම දක්වා දරුණු වී තිබේ. එවැනි ගිනි ගැනීම් මේ වන විට තුන්සීයකට වඩා සිදුවී ඇති අතර ඒ හේතුවෙන් රක්ෂිත අක්කර දෙදහසකට විශාල… https://divaina.lk/%e0%b6%b6%e0%b7%93%e0%b6%a2-%e0%b6%85%e0%b7%80%e0%b7%94%e0%b6%bd/?utm_source=dlvr.it&utm_medium=mastodon #අදදවයනකතවකය
ලක් අම්මගේ වැඩ: ජල බිල ඉහළ නැග ඇත. ඒ ගැන සාකච්ඡා කිරීමට කලින් උමරා සිංහවංශ මහත්මියගේ “ශ්‍රී ලංකා මහතා” හෙවත් Mr. Ceylon ගැන නැවත වතාවක් ඉතා සුළුවට සාකච්ඡා කරනු ලැබේ. උමාරා සිංහවංශගේ හඬ අසමසම ය. දෛනික අභ්‍යාසවලින් හැඩ කරන ලද ඒ හඬ හා සමාන තවත් හඬක් ඇත්නම් ඒ උමාරියා සිංහවංශ ට පමණි. උමාරාගේ නැගණිය වූ උමාරියා ලක් මාතාව විසින් ප්‍රසූත කරන ලද ඉතාම දක්ෂ ගායිකාවකි. මේ දරු ප්‍රසූතියේදී ලක් මාතාවට විශේෂ අමාරුවක් හටගත් බව දැනගැනීමට… https://divaina.lk/%e0%b6%bd%e0%b6%9a%e0%b7%8a-%e0%b6%85%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b6%9c%e0%b7%9a-%e0%b7%80%e0%b7%90%e0%b6%a9/?utm_source=dlvr.it&utm_medium=mastodon #අදදවයනකතවකය #DistortionofNationalAntheminLPLMatch
#අදදවයනකතවකය #distortionofnationalantheminlplmatch
ශ්‍රී ලංකා මහතා සහ එම මහත්මිය 2: (ජාතික ගීය විකෘති කිරීමේ අපරාධය 02)
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති උත්සවයේදී උමාරා සිංහවංශ විසින් ගයන ලද ජාතික ගීයේ opera version එක නිසා මේ දිනවල කිසියම් මතභේදයක් හටගෙන තිබේ. මෙය සංස්කෘතික මතභේදයකි. ඊළඟට එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් නෛතික ප්‍රශ්නයක් බවට ද පත්වේ. ආනන්ද සමරකෝන් විසින් 1940 දී මේ ගීතය රචනා කළ ආකාරය ගැන අපි ඊයේ… https://divaina.lk/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%b8%e0%b7%84%e0%b6%ad%e0%b7%8f-%e0%b7%83%e0%b7%84-%e0%b6%91%e0%b6%b8-%e0%b6%b8%e0%b7%84%e0%b6%ad%e0%b7%8a/?utm_source=dlvr.it&utm_medium=mastodon #අදදවයනකතවකය #DistortionofNationalAntheminLPLMatch
#අදදවයනකතවකය #distortionofnationalantheminlplmatch
මව පියා මැරීම, දූ දරුවන් මැරීම සහ ගරුඬ පූර්නම්: මව මැරීම සහ පියා මැරීම ආනන්තරීය පාප කර්මයක් ලෙස හඳුන්වනු ලැබේ. එසේ නම් පියා විසින් පුතා මරණු ලැබීම කවර වර්ගයේ පාප කර්මයක්ද? ඉතාම කාලකණ්ණි අධම සහ නරුම පීචං තාත්තලා දෙදෙනකු පිළිබඳ කතන්දර දෙකක් අද අපි ඔබට කියමු. ලිඳුල පොලිස් වසමට අයත් බෙයාර්විල් වත්තේ පදිංචි පියෙක් බීමතින් ගෙදර පැමිණ සිය මව සමග බහින්බස්වී මුළුතැන්ගෙට ගොස් නටන වතුර සහිත කේතලය ගෙනවිත් සිය කුඩා දරුවාගේ ඇඟට වත්කොට ඇත. මෙහිදී… https://divaina.lk/%e0%b6%b8%e0%b7%80-%e0%b6%b4%e0%b7%92%e0%b6%ba%e0%b7%8f-%e0%b6%b8%e0%b7%90%e0%b6%bb%e0%b7%93%e0%b6%b8-%e0%b6%af%e0%b7%96-%e0%b6%af%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b7%90/?utm_source=dlvr.it&utm_medium=mastodon #අදදවයනකතවකය #CriminalCasesinSriLanka
#අදදවයනකතවකය #criminalcasesinsrilanka
එතෙක් කතාව සහ මෙතෙක් කතාව: මඩ සෝදාගත් ගොවියා රජකමට පවා සුදුසු යැයි රොබට් නොක්ස් විසින් කියන ලද ඉතා පැරණි, දිරාගිය, කුඩු හැලෙන කියමනක් තිබේ. රොබට් නොක්ස් ලංකාවට එන්නේ 1659 දීය. දෙවැනි රාජසිංහ රජුගේ යුද සිරකරුවකු වූ හෙතෙම ලංකාවේදී දුටු දේවල් ඉතා සීමාසහිත විය. ගොවිකම, රජකම, කුඹුරේ තිබෙන මඩ, බුලත් විට යනාදිය ඔහුගේ හිතේ රෙජිස්ටර් වූ අතර එකල අසරණ ගැහැනියක් අඹුකමට ගැනීම ඉතා පහසු වූ බැවින් රොබට් නොක්ස් කාම වෘතයෙහි කිමිදුනේය. එවකට අවුරුදු 16… https://divaina.lk/%e0%b6%91%e0%b6%ad%e0%b7%99%e0%b6%9a%e0%b7%8a-%e0%b6%9a%e0%b6%ad%e0%b7%8f%e0%b7%80-%e0%b7%83%e0%b7%84-%e0%b6%b8%e0%b7%99%e0%b6%ad%e0%b7%99%e0%b6%9a%e0%b7%8a-%e0%b6%9a%e0%b6%ad%e0%b7%8f%e0%b7%80/?utm_source=dlvr.it&utm_medium=mastodon #අදදවයනකතවකය #People039scostofliving
#අදදවයනකතවකය #people039scostofliving