ලංකා බැංකුව 2022 වසර සඳහා ශ්‍රී ලංකාවේ ඉහළම ඇගයීමට පාත්‍ර වූ සමාගම් 10 අතරට නම් කෙරෙයි: වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (CIMA),AICPA ආයතනය, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සහ Daily FT එක් ව සංවිධානය කළ සම්මාන උළෙලකදී ලංකා බැංකුව, 2022 වසරේ ශ්‍රී ලංකාවේ ඉහළම ඇගයීමට පාත්‍ර වූ සමාගම් 10 අතරින් එකක් ලෙස සම්මානයට පාත්‍ර වූ අතර, එම ඇගයීම මඟින් මෙරට බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍රය තුළ ලංකා බැංකුව ගොඩනඟාගෙන ඇති විශිෂ්ටත්වය නැවත වරක් තහවුරු විය.… https://divaina.lk/%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%b6%e0%b7%90%e0%b6%82%e0%b6%9a%e0%b7%94%e0%b7%80-2022-%e0%b7%80%e0%b7%83%e0%b6%bb-%e0%b7%83%e0%b6%b3%e0%b7%84%e0%b7%8f-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb/?utm_source=dlvr.it&utm_medium=mastodon #ඉරදසගරහයගණදනලව #boc
කොමර්ෂල් බැංකුව 5 වැනි වසරටත්, ශ්‍රී ලංකාවේ වඩාත් ඇගයීමට ලක් වූ සමාගම් 10 අතරට: කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ඇගයීමට ලක් වූ සමාගම් 10 අතරට පත්වීමේ ගෞරවය නැවතත් හිමිකර ගෙන ඇත.
ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ (ICCSL) සම්බන්ධීකරණය යටතේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (CIMA) සහ ඇමෙරිකානු සහතිකලත් ගණකාධිකාරී ආයතනය (AICPA) විසින් මෙම සුවිශේෂී තෝරා ගැනීම සිදුකර ඇත.
ප්‍රමාණාත්මක සහ ගුණාත්මක කාර්ය සාධන දර්ශක දැඩි ඇගයීමකින් අනතුරුව, ශ්‍රී… https://divaina.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b6%b8%e0%b6%bb%e0%b7%8a%e0%b7%82%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b6%e0%b7%90%e0%b6%82%e0%b6%9a%e0%b7%94%e0%b7%80-5-%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%92-%e0%b7%80%e0%b7%83%e0%b6%bb/?utm_source=dlvr.it&utm_medium=mastodon #ඉරදසගරහයගණදනලව #Combank
ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය 2023 වසරේ දෙවැනි කාර්තුවේ මූල්‍ය පතිඵල නිවේදනයි: ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය 2023 වසරේ දෙවැනි කාර්තුවේදී, 2022 අදාළ කාලසීමාවට සාපේක්ෂව 2.4% ක (රු. මිලියන 400) ආදායම් වර්ධනයක් වාර්තා කර ඇති නමුත් Mobitel සමාගම 9.3% ක (රු. මිලියන 1,066) අව-වර්ධනයක් වාර්තා කර තිබේ.
මෙම හේතුව නිසා සමූහයේ ආදායම, 2022 දෙවැනි කාර්තුවට සාපේක්ෂව 2023 දෙවැනි කාර්තුවේදී 2.8% (රු. මිලියන 763) කින් පසුබෑමකට ලක්ව ඇත.Broadband” IPTV සහ Enterprise යන අංශ… https://divaina.lk/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%a7%e0%b7%99%e0%b6%bd%e0%b7%92%e0%b6%9a%e0%b7%9c%e0%b6%b8%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8%e0%b7%96%e0%b7%84-2/?utm_source=dlvr.it&utm_medium=mastodon #ඉරදසගරහයගණදනලව
සංවර්ධන ලොතරැයි මණ්ඩලය ත්‍යාගලාභීන්ට චෙක්පත් ප්‍රදානය කරයි: දශක 04 ක් පුරා වාසනාවේ විශ්වාසය රැකගනිමින්, සිය ජාතික මෙහෙවර ඉටුකරමින් සිය ලොතරැයි පත් අලෙවිය හරහා පාරිභෝගික ජනතාවට හට ජයග්‍රහන ලබාදීමට අමතරව, ජනාධිපති අරමුදල හරහා අසාධ්‍යරෝගවලින් පෙළෙන හදවත් රෝගීන්ගේ සහ සංකීර්ණ සැත්කම් වෙනුවෙන් ප්‍රතිකාර සඳහාත්, මහපොළ උසස් ශිෂ්‍යත්ව අරමුදල පෝෂණය කිරීම සඳහාත්, අරමුදල් බැර කරන ප්‍රධානත ම රාජ්‍ය ආයතනය වශයෙන්ද සංවර්ධන ලොතරැයි මණ්ඩලය දායක වන බවද… https://divaina.lk/%e0%b7%83%e0%b6%82%e0%b7%80%e0%b6%bb%e0%b7%8a%e0%b6%b0%e0%b6%b1-%e0%b6%bd%e0%b7%9c%e0%b6%ad%e0%b6%bb%e0%b7%90%e0%b6%ba%e0%b7%92-%e0%b6%b8%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b6%bd%e0%b6%ba-%e0%b6%ad/?utm_source=dlvr.it&utm_medium=mastodon #ඉරදසගරහයගණදනලව #DLBLotteryWinner
#ඉරදසගරහයගණදනලව #dlblotterywinner
2023 පළමු භාගයේ අස්ථාවරත්වය හමුවේ කොමර්ෂල් බැංකු සමූහය ස්ථාවරව ඉදිරියට: බැංකු ක්ෂේත්‍රයට සැළකිය යුතු ලෙස අස්ථාවර කාලපරිච්ඡේදයක් වූ 2023 පළමු අර්ධය තුළ කොමර්ෂල් බැංකු සමූහය සිය දළ ආදායම 40.29% කින් රුපියල් බිලියන 167.668 දක්වා වර්ධනය කර ඇති අතර, එයට 71.15% කින් රුපියල් බිලියන 150.812 දක්වා වර්ධනය වූ පොලී ආදායම ඇතුලත් විය.
ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව, සහ එහි අනුබද්ධ සමාගම් වලින් සමන්විත සමූහයෙහි ගාස්තු සහ කොමිස් ආදායම… https://divaina.lk/2023-%e0%b6%b4%e0%b7%85%e0%b6%b8%e0%b7%94-%e0%b6%b7%e0%b7%8f%e0%b6%9c%e0%b6%ba%e0%b7%9a-%e0%b6%85%e0%b7%83%e0%b7%8a%e0%b6%ae%e0%b7%8f%e0%b7%80%e0%b6%bb%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%ba-%e0%b7%84/?utm_source=dlvr.it&utm_medium=mastodon #ඉරදසගරහයගණදනලව #commercialbank
#ඉරදසගරහයගණදනලව #commercialbank
SLT-MOBITEL ශ්‍රී ලංකාව තුළ පූර්ව-වාණිජ 5G අත්හදා බැලීම් කටයුතු තවදුරටත් පුළුල් කරයි: ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL මෑතකදී මෙරට ප්‍රමුඛ පෙළේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහ ERP සේවා සම්පාදකයෙකු වන Pristine Innovations (පුද්.) සමාගම සමඟ හවුල්කාරීත්වයකට එළඹිණි. ශ්‍රී ලංකාව තුළ පූර්ව-වාණිජ 5G තාක්ෂණය පදනම් කරගත් Low Latency විසඳුම් නිර්මාණය කිරීම සඳහා නව පදනමක් හඳුන්වා දීම මෙහි අරමුණ විය.
මෙම හවුල්කාරීත්වය,… https://divaina.lk/slt-mobitel-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80-%e0%b6%ad%e0%b7%94%e0%b7%85-%e0%b6%b4%e0%b7%96%e0%b6%bb%e0%b7%8a%e0%b7%80-%e0%b7%80%e0%b7%8f/?utm_source=dlvr.it&utm_medium=mastodon #ඉරදසගරහයගණදනලව #SLTMOBITEL
2022 බැංකු රක්ෂණ සම්මාන උළෙලේදී යූනියන් ඇෂුවරන්ස් සමාගමට ජයග්‍රහණ රැසක්: ශ්‍රී ලංකාවේ අංක එකේ බැංකු රක්ෂණ සේවා සපයන්නා වන යූනියන් ඇෂුවරන්ස්, 2022 බැංකු රක්ෂණ වාර්ෂික සම්මාන උළෙලේ ජයග්‍රාහකයින්ට ගෞරවය පිරිනැමීය. මොනාර්ක් ඉම්පීරියල්හි පැවති මෙම උත්කර්ෂවත් අවස්ථාව, බැංකු රක්ෂණ කණ්ඩායම සහ සහයක අංශ වසර පුරා ලැබූ සුවිශේෂී ජයග්‍රහණ අගය කිරීම වෙනුවෙන් පැවැත්විණි. “සීමාමායිම් නැති” යන තේමාව රැගත්, මෙම උත්සවය උත්කර්ෂවත් අංග රැසකින් සමන්විත වූ අතර,… https://divaina.lk/2022-%e0%b6%b6%e0%b7%90%e0%b6%82%e0%b6%9a%e0%b7%94-%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%ab-%e0%b7%83%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b7%8f%e0%b6%b1-%e0%b6%8b%e0%b7%85%e0%b7%99%e0%b6%bd%e0%b7%9a/?utm_source=dlvr.it&utm_medium=mastodon #ඉරදසගරහයගණදනලව #UnionAssurance
#ඉරදසගරහයගණදනලව #unionassurance
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිට නගන සේවා ස්ථානයක්: දේශයේ රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් (SLIC) මෙරට විශාලතම රාජ්‍ය හිමිකාරිත්වය සතු රක්ෂණ ආයතනය වන අතරල හැකියාවෙන් පිරිපුන් දක්ෂ කාර්යමණ්ඩලය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි ප්‍රධානතම සහ වටිනාතම සම්පත වන අතර ඔවුන් ආයතනයේ අභිමානයද වේ.
2600 ක් පමණ වූ අභ්‍යන්තර කාර්ය මණඩලයකින් සහ 8000 ට වැඩි අලෙවි බලකායකින් සමන්විත ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, පොදු ආයතනික ආචාරධර්ම පද්ධතියක්… https://divaina.lk/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b7%82%e0%b7%94%e0%b7%80%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b6%86/?utm_source=dlvr.it&utm_medium=mastodon #ඉරදසගරහයගණදනලව #Slic
ලංකා බැංකුව අඛණ්ඩව 15 වැනි වරටත් ශ්‍රී ලංකාවේ අංක 1 බැංකු සන්නාමය බවට පත් වෙයි: දේශයේ ප්‍රමුඛතම බැංකුව ලෙස ගනුදෙනුකරුවන් වෙත විශිෂ්ට සේවාවක් ලබා දීම වෙනුවෙන් කැප වන ලංකා බැංකුව (BOC) Brand Finance Lanka විසින් ‘සන්නාම ශ්‍රේණිගත කරනු ලැබීමත් සමඟ රුපියල් බිලියන 50කට අධික සන්නාම වටිනාකමක් සහිත ව අඛණ්ඩව 15 වරටත් ශ්‍රී ලංකාවේ අංක 1 බැංකු සන්නාමය ලෙස නම් කරන ලදී. 1939 වසරේ දී ආරම්භ කෙරුණු ලංකා බැංකුව දශක 8කට අධික කාලයක් පුරා මෙරට බැංකු ක්ෂේත්‍රයේ පුරෝගාමී… https://divaina.lk/%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%b6%e0%b7%90%e0%b6%82%e0%b6%9a%e0%b7%94%e0%b7%80-%e0%b6%85%e0%b6%9b%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%80-15-%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%92-%e0%b7%80/?utm_source=dlvr.it&utm_medium=mastodon #ඉරදසගරහයගණදනලව #boc
‘කොම්බෑන්ක් ඩිජිටල්’ ගනුදෙනුකරුවන් මිලියනයක සන්ධිස්ථානය ඉක්මවා යයි: ඩිජිටල් බැංකුකරණ විප්ලවයේ පුරෝගාමියකු වන කොමර්ෂල් බැංකුව, සිය සර්ව නාලිකා ඩිජිටල් බැංකු වේදිකාව වන ‘කොම්බෑන්ක් ඩිජිටල්’ හි ලියාපදිංචි ගනුදෙනුකරුවන් සංඛ්‍යාව මිලියනයක සන්ධිස්ථානය පසු කර ඇති බව නිවේදනය කර ඇත.
සියලුම ඔන්ලයින් සහ ජංගම බැංකු නාලිකා එකම සර්ව නාලිකා වේදිකාවක් මත ඒකාබද්ධ කරන ‘කොම්බෑන්ක් ඩිජිටල්’, ඩිජිටල් ප්‍රතිචාරාත්මක වෙබ් යෙදුමක් සහ ජංගම යෙදුම් තුනක් (IOS, Android… https://divaina.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b7%91%e0%b6%b1%e0%b7%8a%e0%b6%9a%e0%b7%8a-%e0%b6%a9%e0%b7%92%e0%b6%a2%e0%b7%92%e0%b6%a7%e0%b6%bd%e0%b7%8a-%e0%b6%9c%e0%b6%b1%e0%b7%94/?utm_source=dlvr.it&utm_medium=mastodon #ඉරදසගරහයගණදනලව #Combank
අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා,සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂවරිය ලෙස රාජකාරි අරඹයි: සම්පත් බැංකුවේ 8 වැනි කළමනාකාර අධ්‍යක්ෂකවරයා ලෙස පත් වූ අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා මහත්මිය 2023 ජූලි 1 වන දින එම තනතුරෙහි රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කරන ලදී. නව කළමනාකාර අධ්‍යක්ෂතුමියගේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම නිමිත්තෙන් ජූලි 04 වන දින විශේෂ ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව සම්පත් බැංකු කණ්ඩායමේ සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ සහභාගීත්වයෙන් විශේෂ හමුවක්ද… https://divaina.lk/%e0%b6%85%e0%b6%ba%e0%b7%9d%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f-%e0%b6%89%e0%b6%af%e0%b7%8a%e0%b6%af%e0%b7%80%e0%b7%99%e0%b6%bd-%e0%b6%b4%e0%b7%99%e0%b6%bb%e0%b7%9a%e0%b6%bb%e0%b7%8f-2/?utm_source=dlvr.it&utm_medium=mastodon #ඉරදසගරහයගණදනලව #AyodyaIddawela
#ඉරදසගරහයගණදනලව #ayodyaiddawela
දේශීය ව්‍යාපාර සමඟ ගෝලීය කර්මාන්ත සන්නාම සම්බන්ධ කරමින් Hayleys Aventura වෙතින් සන්නාම සමුළුවක්: ප්‍රමුඛ පෙළේ කාර්මික විසඳුම් සැපයුම්කරුවෙකු වන Hayleys Aventura ආයතනය ඔවුන්ගේ අන්තර්ජාතික මට්ටමේ නිෂ්පාදන නවෝත්පාදනයන් පිළිබඳව අවබෝධය බෙදාගැනීම වෙනුවෙන් ලෝකයේ වඩාත්ම කීර්තිමත් කාර්මික සන්නාම සහ ඔවුන්ගේ ඉහළ කළමනාකාරිත්වයද එකතු කරගනිමින් සංවිධානය කරන ලද inbkakdu සමුළුව පසුගියදා සාර්ථකව පවත්වන ලදී.
Hyster (ඇමරිකා එක්සත් ජනපදය), Prestar… https://divaina.lk/%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b7%93%e0%b6%ba-%e0%b7%80%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b7%8f%e0%b6%bb-%e0%b7%83%e0%b6%b8%e0%b6%9f-%e0%b6%9c%e0%b7%9d%e0%b6%bd%e0%b7%93%e0%b6%ba/?utm_source=dlvr.it&utm_medium=mastodon #ඉරදසගරහයගණදනලව #HayleysAventura
#ඉරදසගරහයගණදනලව #hayleysaventura
ආගමික වැඩසටහන් රැසක් සමග මහජන බැංකුව 62 වැනි සංවත්සරය සමරයි: මෙරට මූල්‍ය ක්‍ෂේත්‍රයේ මහත් පෙරළියක් ඇති කරමින් ඇරඹි මහජන බැංකුව පිහිටුවා ජූලි මස 01 වන දිනට හැට දෙවසරක් සපිරෙයි. එවකට සාමාන්‍ය පොදු ජනතාවට දුරස්ථ වූ බැංකු කටයුතු ඔවුන්ට වඩාත් සමීප අත්දැකීම් වූයේ මහජන බැංකුවේ ආරම්භයත් සමඟයි.
ගනුදෙනුකරුවා කේන්ද්‍ර කරගනිමින් ඔවුන්ගේ අවශ්‍යතාවයට සරිලන විශාල පරාසයක පැතිරුණු මුල්‍ය සේවා සහ නවීන ඩිජිටල් තාක්ෂණය මුසුවූ සේවාවන් රැසක් හඳුන්වා දෙමින් අද… https://divaina.lk/%e0%b6%86%e0%b6%9c%e0%b6%b8%e0%b7%92%e0%b6%9a-%e0%b7%80%e0%b7%90%e0%b6%a9%e0%b7%83%e0%b6%a7%e0%b7%84%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bb%e0%b7%90%e0%b7%83%e0%b6%9a%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8%e0%b6%9c/?utm_source=dlvr.it&utm_medium=mastodon #ඉරදසගරහයගණදනලව #PeoplesBank
AIA ඉන්ෂුවරන්ස් NDB Wealth Management සමඟින් සහයෝගීතාවකට එළැඹෙයි: AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම ශ්‍රී ලංකා වෙළෙඳපොල තුල හොඳම ජීවිත රක්ෂණ සම්පාදකයා ලෙස සිය බෙදාහැරීම් ජාලය පුළුල් කිරීමේ ප්‍රයත්නය නවතම දිශානතියකට යොමු කරමින් NDB වෙල්ත් මැනේජ්මන්ට් සමඟින් ක්‍රමෝපායික සහයෝගීතාවයකට එළඹි බව ප්‍රකාශයට පත්කර සිටියි.
මෙම සහයෝගීතාවය සමඟින් AIA ඉන්ෂුවරන්ස් හි අරමුණ වනුයේ දැනට අවශ්‍ය පමණින් රක්ෂණය නොවී සිටින ඉහළ ශුද්ධ වටිනාකමක් ඇති ගනුදෙනුකරුවන් වෙත… https://divaina.lk/aia-%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b7%82%e0%b7%94%e0%b7%80%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-ndb-wealth-management-%e0%b7%83%e0%b6%b8%e0%b6%9f%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b7%84/?utm_source=dlvr.it&utm_medium=mastodon #ඉරදසගරහයගණදනලව #AIAInsurance
සම්පත් බැංකුවේ වැවට ජීවයක් ජාතික මෙහෙවරෙහි තවත් ඓතිහාසික කඩඉමක් සනිටුහන් කරමින් එකම දිනයක වැව් ද්විත්වයක් ජීවය ලබයි: අතීතයේ සිට ශ්‍රී ලාංකේය කෘෂිකාර්මික ජීවනෝපාය හා බැඳුණු වාරි පද්ධතීන් කාලයාගේ ඇවෑමෙන් කෙමෙන් අභාවයට යමින් පවතින්නේ සුවහසක් ජනතාවගේ කුසගිනි නිවූ කෘෂිකර්මාන්තයේ හෙට දවස ද අභියෝගයට ලක් කරමිනි. මේ බව මනාව අවබෝධ කරගත් සම්පත් බැංකුව කෘෂිකර්මාන්තයේත්, ගොවි ජනතාවගේ අනාගතයේත් අභිවෘද්ධිය උදෙසා අභාවයට යමින් පවතින වැව් ප්‍රතිසංස්කරණය… https://divaina.lk/%e0%b7%83%e0%b6%b8%e0%b7%8a%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b6%e0%b7%90%e0%b6%82%e0%b6%9a%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b7%80%e0%b7%90%e0%b7%80%e0%b6%a7-%e0%b6%a2%e0%b7%93%e0%b7%80%e0%b6%ba/?utm_source=dlvr.it&utm_medium=mastodon #ඉරදසගරහයගණදනලව #Sampathbank
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් අනුරාධපුර පොසොන් වන්දනාකරුවන්ට දශක තුනක අඛණ්ඩ සේවාවක්: වසර 30 කට අධික කාලයක් පුරා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පොසොන් පොහොයට අනුරාධපුරයට යන වන්දනාකරුවන්ට සහය වීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරයි.
පොසොන් සමයේ අනුරාධපුරයට විශාල ජනකායක් එක්රොක් වන අතර අනුරාධපුර පූජා නගරය සහ ඒ අවට අතරමං වූ පුද්ගලයන් සහ නැතිවු සොයා ගැනීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුවිශේෂී සේවාවක් සපයයි. මේ සමගම වන්දනාකරුවන් අතර බෝධි පූජා කවි අන්තර්ගත පොත්… https://divaina.lk/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b7%82%e0%b7%94%e0%b7%80%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b7%80-5/?utm_source=dlvr.it&utm_medium=mastodon #ඉරදසගරහයගණදනලව #Slic
සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය සමග LOLC සාමාන්‍ය රක්ෂණ සමාගම අත්වැල් බැඳගනී: සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය සමග LOLC සාමාන්‍ය රක්ෂණ සමාගම අත්වැල් බැඳගැනීම සම්බන්ධයෙන් සතුටු වෙමු. රටේ අනාගතය බාර ගැනීමට සිටින ආදරණීය සිසු දරුවන් වෙනුවෙන් මෙම ප්‍රවාහන සේවා සංගමයෙන් සිදුවන සේවය අති මහත්ය.
එම සේවය ඇගයීම උදෙසා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය වෙත අප LOLC සාමාන්‍ය රක්ෂණ සමාගම… https://divaina.lk/%e0%b7%83%e0%b6%b8%e0%b7%83%e0%b7%8a%e0%b6%ad-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%85%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb%e0%b7%8a-%e0%b6%af%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a/?utm_source=dlvr.it&utm_medium=mastodon #ඉරදසගරහයගණදනලව #LOLC
ශ්‍රී ලංකාවේ පළමු වරට සම්පත් බැංකුවේ ‘කලිං කෑෂ්’ වල සල්ලි දාන කොයි කාටත් සල්ලි දාපු ගමන් පොලිය අතට: සම්පත් බැංකුව, ශ්‍රී ලාංකේය බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රය තුළ නව්‍යකරණ සේවා සපයන්නා බවට නැවත නැවතත් තහවුරු කරමින් වඩාත් කතා බහට ලක්වූ සම්පත් ‘කලිං කෑෂ්’ ස්ථාවර තැන්පතු සේවාව සිය ගනුදෙනුකරුවන් වෙත නැවත වරක් හඳුන්වාදීමට පසුගියදා කටයුතු කරන ලදී.
‘කලිං කෑෂ්’ ස්ථාවර තැන්පතුව කල් පිරෙන තෙක් රැඳී නොසිට තැන්පතුව ආරම්භ කරන අවස්ථාවේදීම ඒ සඳහා වන පොලී මුදල… https://divaina.lk/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b6%b4%e0%b7%85%e0%b6%b8%e0%b7%94-%e0%b7%80%e0%b6%bb%e0%b6%a7-%e0%b7%83%e0%b6%b8%e0%b7%8a/?utm_source=dlvr.it&utm_medium=mastodon #ඉරදසගරහයගණදනලව #Sampathbank
මහජන බැංකුවේ CRM යන්ත්‍රයක් ජය ශ්‍රී මහා බෝ උඩමළුවට: අනුරාධපුර ඵෙතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටිනා උඩ මළුව පුණ්‍ය භුමිය තුළ සැදැහැවතුන්ගේ පහසුව වෙනුවෙන් මහජන බැංකුවේ CRM යන්ත්‍රයක් (Cash Recycle Machine) පසුගියදා විවෘත කෙරිණි.
මෙම CRM යන්ත්‍රය තුළින් මුදල් තැන්පත් කිරීමට, මුදල් ආපසු ගැනීමට මෙන්ම බිල්පත් ගෙවීමට හැකියාව සැලසේ.
මේ අවස්ථාවට අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, අනුරාධපුර මහා විහාර පිරිවෙන් කෘත්‍යාධිකාරි… https://divaina.lk/%e0%b6%b8%e0%b7%84%e0%b6%a2%e0%b6%b1-%e0%b6%b6%e0%b7%90%e0%b6%82%e0%b6%9a%e0%b7%94%e0%b7%80%e0%b7%9a-crm-%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-2/?utm_source=dlvr.it&utm_medium=mastodon #ඉරදසගරහයගණදනලව #PeoplesBank
ලංකා බැංකුව බැති සිතින් පොසොන් සමරයි: ලංකා බැංකුවේ කාර්‍යමණ්ඩලය, ලංකා බැංකුවේ එක්සත් බෞද්ධ සංගමය සමඟ ඒකාබද්ධව ඉදිරිපත් කළ ‘මුනි ගුණ වරුණ‘ බැති ගී සරණිය 2023 ජූනි මස 02 වන දින ප.ව.7.00 සිට රුවන්වැලි සෑරදුන් අබියසදී පැවැත්විණි.
නුවර කලාවිය ප්‍රධාන සංඝ නායක, සාහිත්‍ය ශූරී, අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේගේ සහ රුවන්වැලි මහ සෑ විහාරාධිපති, රජරට විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය ඊතල වැටුණු වැවේ… https://divaina.lk/%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%b6%e0%b7%90%e0%b6%82%e0%b6%9a%e0%b7%94%e0%b7%80-%e0%b6%b6%e0%b7%90%e0%b6%ad%e0%b7%92-%e0%b7%83%e0%b7%92%e0%b6%ad%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4/?utm_source=dlvr.it&utm_medium=mastodon #ඉරදසගරහයගණදනලව #BankofCeylonePosonBathigee
#ඉරදසගරහයගණදනලව #bankofceyloneposonbathigee