Ayubowan · @ayubowan
3 followers · 5713 posts · Server srilankans.online

වී විතරක් නොවෙයි…වගා සියල්ලම කම්බස්: ගම්මිරිස් අක්කර සිය ගණනක් විනාශයි

පොල් පුවක් ගස් කරටි කඩා වැටේ

මේ වගේ විනාශයක් මතක ඇති කාලෙක සිද්ධ වුණේ නෑ
ගොවිහූ සුසුම් හෙළති

දැන්වත් වැව් අමුණු ටික පිළිසකර කරන්න.

රජය කියනවට වැඩිය ලොකු විනාශයක් සිද්ධ වුණා,
ගොවීහු චෝදනා කරති.

වෙලාවට වතුර ටික දුන්න නම් මේ විනාශය වෙන්නෙ නෑ

මෙරට කෘෂිකර්මාන්තය සමග මේ වනවිට ස්වභාව දහම ද උරණ වී ඇත. රටට නිසි කලට වැසි වැටෙන්නේ නැත. ජලාශ වැව් අමුණු… divaina.lk/%e0%b7%80%e0%b7%93-

#ඉරදසගරහයපරදශයපවත #drought

Last updated 2 years ago

Ayubowan · @ayubowan
3 followers · 5478 posts · Server srilankans.online

අයිස්වලට ඇබ්බැහි වී මස්සිනා සමග පෙම්වතා ඝාතනය කළ ළාබාල පෙම්වතිය…: මස්සිනා බිරිඳට අමතරව ඇයගේ නැඟණියන් සමගත් යහන්ගත වෙලා…

සැමියාගෙන් බේරෙන්න බැරිම තැන නැඟණියන් බිල්ලට දීලා අක්කා රට පැනලා…

හේනමුල්ල, රන්දිය උයනෙන් ඇසෙන යළිත් කිසි දිනක නොඇසිය යුතු කතාවක්….

මධුශංක කොළඹ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. වයස අවුරුදු විසිතුනකි. පසුගිය 13 වැනිදා මධුශංක තම පෙම්වතිය වන චතුරි මුණගැසීමට ඇය පදිංචි හේනමුල්ල, රන්දිය උයන මහල් නිවාස සංකීර්ණය වෙත… divaina.lk/%e0%b6%85%e0%b6%ba%

#ඉරදසගරහයපරදශයපවත #icedrug

Last updated 2 years ago

Ayubowan · @ayubowan
3 followers · 5478 posts · Server srilankans.online

කුරුන්දිය එතැන සිදුවෙන්නේ කුමක්ද?: නිදහසින් පසු ගොඩනැගෙන විශාලතම බොදු පින්බිම

කුරුන්දි ගැටලුව සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අධිකරණයට නිවැරැදි කරුණු ඉදිරිපත් කළේ නෑ…
නීතිඥ නුවන් බැල්ලන්තුඩාව

කුරුන්දි පුදබිමේ ගැටලු සම්බන්ධයෙන් උතුරේ රාජ්‍ය නිලධාරීන්ගේ මැදිහත්වීම මන්දගාමී…
උතුරු පළාත් ප්‍රධාන සංඝ නායක ගල්ගමුවේ ශන්තබෝධි හිමි

සිංහල දෙමළ සංහිඳියාව වර්ධනය කිරීමට කුරුන්දි විහාරය කේන්ද්‍රීය ස්ථානයක්…
පාර්ලිමේන්තු… divaina.lk/%e0%b6%9a%e0%b7%94%

#ඉරදසගරහයපරදශයපවත #kurundiviharaya

Last updated 2 years ago

Ayubowan · @ayubowan
3 followers · 5478 posts · Server srilankans.online

නිදොස් කොට නිදහස් කෙරූ සිද්ධික් ඉන්දියාවේදී කොටුවෙයි!: ඉන්දියානුවෙක් ලෙස වෙස්වලාගෙන ඉඳලා

මහ පරිමාණ මත් කුඩු ජාවාරමක්

ඕමානයේ අබුඩාබි දේශසීමාවේ බුද්ධි පොලිස් මෙහෙයුමක්!

මොහොමඩ් සිද්ධික් මරදාන ටවර් රඟහල අසලින් ම ඇතුළට විහිදෙන පටු මාර්ගය කෙළවර පිහිටි වත්තේ පදිංචිකරුවෙකි. උපන් දා සිට ගෙන්දගම් පොලොවේ පය ස්පර්ශ කිරීමේ අවස්ථාව ලද ඔහු තරුණ වියට එළඹෙද්දීම හැමවිටම සිත යොමු කළේ කෙසේ හෝ කීයක් හරි අත මිට මොලවා ගැනීමේ කටයුත්තකට අත ගැසීමටයි. 90… divaina.lk/%e0%b6%b1%e0%b7%92%

#ඉරදසගරහයපරදශයපවත #siddik

Last updated 2 years ago

Ayubowan · @ayubowan
3 followers · 5298 posts · Server srilankans.online

ලෙල්ලම හෙල්ලූ වෙඩි තැබීමෙන් වන්දි ගෙව්වේ අහිංසකයෙක්: ඝාතනයට මුල අනියම් සම්බන්ධතාවක්…

වැඩේ දුන්නේ ආමි සමන්ත…

ධනුෂ්ක උමයංග ප්‍රනාන්දු මීගමුව පිටිපන පැදිමන්කඩ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. අවිවාහකයකු වන ඔහුගේ වයස අවුරුදු 25කි. පාසල් යන කාලයේ සිට ඔහු ගත කළේ අන් අයටත් ආදර්ශවත් දිවි පෙවතකි. ප්‍රදේශයේ සමාජ සේවා සහ පොදු වැඩ කටයුතුවලදී මොහු පෙරමුණ ගෙන වැඩ කටයුතු කළේය. එයට අමතරව පල්ලිය සමග තිබුණේ ආත්මීය බැඳීමකි. පල්ලියේ ආගමික… divaina.lk/%e0%b6%bd%e0%b7%99%

#ඉරදසගරහයපරදශයපවත #danushkaumayangamurdercase

Last updated 2 years ago

Ayubowan · @ayubowan
4 followers · 5127 posts · Server srilankans.online

මෙන්න! හරක් ගාල් කරන්නට මිනිසුන් පන්නා දමන ආණ්ඩුවේ බලධාරීන්: උපන් බිමේ කල්ලතෝනියන් වූ මඩකලපුව දිවුලපොතාන ජනයාගේ කතා වස්තුව

යුද්ධයෙන් පසු පැමිණි ජනයා පැන්නීම පටන් ගත්තේ මෛත්‍රී ජනපති සමයේ

මෙහි තවමත් තියෙන්නේ ටී.එන්.ඒ. සංවිධානයේ පිල්ලිවලටත්, අන්තවාදීන්ගේ වුවමනාවටත් නැටවෙන කැලෑ නීතිය.

ඡන්ද අයිතිය ඉල්ලන්නට ගිය ජනතාවට මඩකලපුව පොලිස් නිලධාරීන් නගර මැද නිරුවත් කර පහර දීලා

මඩකලපුවෙන් එන ගවයෝ ආපසු යන්නේ වගාවත් කාලා ජීවිතත්… divaina.lk/%e0%b6%b8%e0%b7%99%

#ඉරදසගරහයපරදශයපවත #batticaloa

Last updated 2 years ago

Ayubowan · @ayubowan
3 followers · 4959 posts · Server srilankans.online

වැලිපැන්නේ මැණික්- හරක් මුදලාලි ඉදිරියේ පොලිසිය නීතිය දෙකට නැව්වද?: වලානෙන් අල්ලයි, වැලිපැන්නෙන් නිදහස් කරයි.

පොලිස්පතිගෙත් අවධානය යොමුවෙලා

බේරෙන්න ලක්‍ෂ තුනක පගාවකුත් දෙන්න හදලා

මොහොමඩ් නවුෆාර් වැලිපැන්න ප්‍රදේශයේ පදිංචි ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයෙකි. මැණික් ව්‍යාපාරයට අමතරව එළ හරක් මැරීම සඳහා නීත්‍යනුකූල ගව ඝාතකාගාර දෙකක්ද මොහුට තිබේ. එහෙත් මෙම පුද්ගලයා නීත්‍යනුකූල ගව ඝාතකාගාර තුළ නීත්‍යනුකූල නොවන අයුරින් මීහරක්… divaina.lk/%e0%b7%80%e0%b7%90%

#ඉරදසගරහයපරදශයපවත #welipannabutcher

Last updated 2 years ago

Ayubowan · @ayubowan
3 followers · 4959 posts · Server srilankans.online

පාතාලයට සල්ලි දුන්න කපුවා මම නොවෙයි…මගේ පිංතූරය දාලා තියෙන්නේ වැරදීමකින්….: ප්‍රවීණ ගුප්ත ශාස්ත්‍රඥ රොෂාන් චානක තිසේරා ‘දිවයින’ට කතා කරයි…

ජූලි 30 වැනි “ඉරිදා දිවයින” පුවත්පතේ “පාතාලයේ කැවුමාට සල්ලි පොලියට දුන් ජ්‍යොතිෂවේදියා” යන හිසින් පළ වූ ලිපියට අත්වැරදීමකින් අපේ රටේ සිටින පාරම්පරික ගුප්ත විද්‍යා ශාස්ත්‍රඥයකුගේ ඡායාරූපයක් පළවීම නිසා ඒ මහතා දැඩි අසීරුතාවකට පත්ව සිටින බව අපට දැනුම් දුන්නා. මේ සම්බන්ධයෙන් තම නිර්දෝෂී භාවය… divaina.lk/%e0%b6%b4%e0%b7%8f%

#ඉරදසගරහයපරදශයපවත #roshanchanakatissera

Last updated 2 years ago

Ayubowan · @ayubowan
3 followers · 4771 posts · Server srilankans.online

පාතාලයේ කැවුමාට සල්ලි පොලියට දුන් ජෝතිර්වේදියා: මාකඳුර මධුෂ්ගේ හොඳම ගෝලයෙක්…

පාතාලයේ දෙවෙනි මධුෂ් ලෙසත් හඳුන්වනවා…

ගමේ පෙනී සිටියේ ව්‍යාපාරිකයෙකු ලෙසින්….

මධුෂ් එලවපු බස්රථයේ කොන්දොස්තර කැවුමා…

ඉන්දික සම්පත් නොහොත් කැවුමා කරළියට පැමිණෙන්නේ 2019 වර්ෂයේ දී මාකඳුරේ මධුෂ් විසින් එකල මෙරට මහත් ආන්දෝලනයක් ඇති කළ කෝටි 500 දියමන්ති කොල්ලයත් සමඟයි. එම දියමන්තිය පන්නිපිටියේ ඇරැව්වල පදිංචි ක්‍රිෂාන් ඩේවිඩ් පීරිස් නමැත්තාට… divaina.lk/%e0%b6%b4%e0%b7%8f%

#ඉරදසගරහයපරදශයපවත #srilankanunderworld

Last updated 2 years ago

Ayubowan · @ayubowan
3 followers · 4765 posts · Server srilankans.online

ඇස් පනා පිට විනාශ කරන ජාතික දේපළක් ගමක් එකතු වී කොල්ලකන කේ.කේ.එස් සිමෙන්ති ෆැක්ටරියේ යකඩ ගොඩ…: යකඩ හොරකමෙන් දිනකට කාන්තාවක් රුපියල් හත්දාහකට වැඩි මුදලක් සොයනවා පිරිමි කෙනෙක්ගේ ආදායම ඊට වැඩියි…

කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්තශාලාවේ යකඩවල වටිනාකම කෝටි පන්සියයකට වැඩියි…

කොච්චර එළෙව්වත් අපි එහාට, මෙහාට වෙනකම් ඉඳල වත්තට පනිනවා…
යුද හමුදා නිලධාරියෙක්

ආමි එකටත් කරන්න දෙයක් නෑ, මේක සිමෙන්ති සංස්ථාවට අයත් භූමියක්…
නාවික හමුදා… divaina.lk/%e0%b6%87%e0%b7%83%

#ඉරදසගරහයපරදශයපවත #kkscementfactory

Last updated 2 years ago

Ayubowan · @ayubowan
3 followers · 4576 posts · Server srilankans.online

මිනුවන්ගොඩ පාතාලයේ කුලී වෙඩික්කරු මරා දැමූ STF මෙහෙයුම: චමිල ඝාතනයට හීනැටියන මහේෂ් ලක්ෂ 25 ක් අරන්….

වෙඩික්කරුට දී ඇත්තේ ලක්ෂ තුනයි…

පාතාල අපරාධකරුවන් රැසකට දැන් උදා වී ඇත්තේ සෙනසුරු අපල කාලයකි. පසුගිය මාස කිහිපය පුරාවට එවැනි අපරාධකරුවන් රැසකට සිදුවූයේ තමන් කළ අපරාධවලට තම ජීවිතයෙන් වන්දි ගෙවීමටය. ඒ අතර නම ගිය වෙඩික්කරුවන් කිහිප දෙනෙක් ද සිටියේය. එලෙස පාතාල අපරාධකරුවන් ඝාතනය වුවත් පාතාල ක්‍රියාකාරකම්වලද අඩුවක් දක්නට… divaina.lk/%e0%b6%b8%e0%b7%92%

#ඉරදසගරහයපරදශයපවත #minuwangodaunderworld

Last updated 2 years ago

Ayubowan · @ayubowan
3 followers · 4570 posts · Server srilankans.online

අන්තර්ජාලය හරහා සමනල දඩයමේ ගිය ගල්කිස්සේ පහේ කල්ලිය: වසරක් පුරා ජාවාරමේ යෙදිලා

ලක්ෂ ගණන් සල්ලි ගරලා…

වෛද්‍යවරුන්, කෝටිපති ව්‍යාපාරිකයන්, නීතිඥවරුන්, ගුවන් හමුදා නිලධාරීනුත් ඒ අතර…

එක් සැකකරුවෙක් අවුරුදු දාසයක පාසල් සිසුවෙක්….

මංකොල්ලකෑම්, කප්පම් ගැනීම්, මිනීමැරීම් වැනි අපරාධ මෙරට වැඩිවෙමින් පවතී. එවැනි අපරාධකරුවන් පොලිස් අත්අඩංගුවට පත් වුවත් එවැනි අපරාධවල අඩුවක් නම් දකින්නට නොලැබේ. දිනපතාම පාහේ මෙරට සතර දෙසින් එවැනි… divaina.lk/%e0%b6%85%e0%b6%b1%

#ඉරදසගරහයපරදශයපවත #mountlavenia

Last updated 2 years ago

Ayubowan · @ayubowan
3 followers · 4404 posts · Server srilankans.online

රටක් කම්පා වූ මරණයක්! එන්නතක් කළ හදියක්!: මේ වගේ බෙහෙතක් විද්දේ ඇයි දෙවියනේ

මුන් මගේ රත්තරන් දුව උදුර ගත්තා

මට හිටියේ එක දුවයි

දුවට කිසිම ලෙඩක් තිබුණේ නෑ

චමෝදී සංදීපනී මධුෂිකා ගැන නොදන්නා කෙනෙක් දැන් නැත. නමුත් ඒ තරම් ප්‍රසිද්ධියට පත් වූ ඇය දැන් මිහිපිට නැත. චමෝදි රූමත් ය. විසිඑක් හැවිරිදි වියේ පසු වූ ඇය මියගිය අයුරු දුටු අපේ නෙත් අග මතු වූ කඳුළු කැට තාමත් කඩා හැලේ. චමෝදිගේ මවත්, පියාගෙත් සොයුරාගෙත්… divaina.lk/%e0%b6%bb%e0%b6%a7%

#ඉරදසගරහයපරදශයපවත #chamodisandeepanimadushika

Last updated 2 years ago

Ayubowan · @ayubowan
3 followers · 4401 posts · Server srilankans.online

උකුස්සාගෙන් පටන් අරන් ඩ්‍රෝනවලින් බෙදන කුඩු: කුඩු සුද්දියි පොඩ්ඩියි තොටළඟ වනසද්දී පොලිසිය අල්ලන හාල් කෑලි

කොළඹ වතුවලින් බිහිවන නොනවතින කුඩු පාතාලය

අද කුඩු ජාවාරම ඉහළින්ම කෙරෙන්නේ තොටළඟදී

ශ්‍රී ලංකාවට ඩ්‍රෝන යානා මගින් කුඩු ගෙන ඒමට බැහැ
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ

ගෙවී ගිය සති තුනක කාලය තුළ අවස්ථා දෙකකදී රටේ අනාගත පරපුර විනාශ කරමින් කොළඹ නගරය කේන්ද්‍රීයව ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරමේ… divaina.lk/%e0%b6%8b%e0%b6%9a%

#ඉරදසගරහයපරදශයපවත #angodalokka

Last updated 2 years ago

Ayubowan · @ayubowan
3 followers · 4398 posts · Server srilankans.online

රුසියාවේ “ගාමන්ට්” වහල් සේවයට පටවන අපේ ගැහැනු…තවත් මිනිස් ජාවාරමක්: අපිට අඳින්න දීලා තියෙන්නෙ යට ඇඳුම් දෙකයි, නයිටියයි, යුනිෆෝම් දෙකක් විතරයි…

මාසෙ පඩිය 150000ට අඩුයි, ඒකත් දෙන්නෙ තුන් පාරකට…

අපේ පඩිය ලංකාවට යන්නෙ ඉතාලියට ගිහින් උණ්ඩියල් ක්‍රමයට…

රුසියාවට ගිහින් මාස ගානක් වෙනවා….තවම ගාමන්ට් එකෙන් එළියට බැහැල නෑ…

ලංකාවට එන්න බෑ…ඒත් මේ හිර කූඩුවේ ඉන්න බෑ…

ජාවාරම මෙහෙයවන්නෙ දෙමළ තරුණියක් සමග සිංහල අයිය, මලෝ… divaina.lk/%e0%b6%bb%e0%b7%94%

#ඉරදසගරහයපරදශයපවත #russiagarnmentgirls

Last updated 2 years ago

Ayubowan · @ayubowan
3 followers · 4399 posts · Server srilankans.online

මිනී මරපු ලුතිනන් වසර හතකට පස්සේ මාට්ටු: හැංගිලා හිටියේ පුතාට උගන්වන්න

බිස්නස් කරලා කෝටිපතියෙකුත් වෙලා

“මට විශ්වවිද්‍යාලයට යන්න බැරි වුණා. මට අහිමි වූ ඒ ලෝකය මගේ පුතාට උරුම කර දෙන්න. මට ඕනෑ වුණා…. ඒ හින්දා මගෙ අතින් බරපතළ වරදක් වෙලත් මට හැංගි හැංගි ඉඳගෙනයි පුතාට විශ්වවිද්‍යාල උපාධියක් ගන්න උපකාර කරන්න සිදු වෙලා තිබුණේ.”

මිනීමැරුමක් සිදු කොට පලා ගොස් වසර හත (07)ක් කිසිවෙකුටත් නොදැනෙන, නොපෙනෙන සේ සැඟවී සිටි හිටපු හමුදා… divaina.lk/%e0%b6%b8%e0%b7%92%

#ඉරදසගරහයපරදශයපවත #armymurderlieutenant

Last updated 2 years ago

Ayubowan · @ayubowan
3 followers · 4183 posts · Server srilankans.online

ප්‍රකෝටිපතියන් පාවිච්චි කරන මෙෆෙඩ්‍රෝන් මත්කුඩුත් ලංකාවට ඇවිත්: ලංකාවෙන් සොයාගත්තේ පළමු වතාවටයි

අත්තිඩියේ සහ මොරටුවේ ව්‍යාපාරිකයෙක් ජාවාරම ජයටම සිදුකර ගෙන ගිහින්….

මාලදිවයිනෙන් මෙරටට යළිත් මාලදිවයිනට…

පාර්සල් කරලා විතරයි මෙරට විකුණලා නැහැ…

ඔත්තුව දුන්නේ ජාවාරමෙන් වෙන්වූ අයෙක්…

නාමල් අමරසූරිය අත්තිඩිය ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙකි. වයස අවුරුදු 30කි. බෝට්ටු, බෝට්ටු එන්ජින් ආශ්‍රිත ව්‍යාපාරවල දැනට වසර කිහිපයක… divaina.lk/%e0%b6%b4%e0%b7%8a%

#ඉරදසගරහයපරදශයපවත #mefedrone

Last updated 2 years ago

Ayubowan · @ayubowan
3 followers · 4178 posts · Server srilankans.online

වැද්දොත් හිරවුණු ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුල…: වනජීවියෙනුයි පොලිසියෙනුයි අල්ලලා දඩ ගහන නිසා කුඹුරු කරන්න කියලා ණය ගත්තා….

කුඩා කණ්ඩායම් අටවා, කතුන් පමණක් ඉලක්ක කර ණය දෙන ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් ….

හෙනානිගල, දලුකාන, පොල්ලෙ බැද්ද වැනි වැදි ගම් වල ආදි වාසී කාන්තාවන් ණය උගුලට හිරවෙලා අවසන්….

මේ ආදි වාසී ජනයා අකුරු දන්නෙ නැහැ…..

වෙල්ලස්ස හා බිම්තැන්න දඹාන කේන්ද්‍ර කරගෙන සිය සංස්කෘතිය රැක ගනිමින් වනාන්තර… divaina.lk/%e0%b7%80%e0%b7%90%

#ඉරදසගරහයපරදශයපවත #microfinanceandsrilankanveddapeople

Last updated 2 years ago

Ayubowan · @ayubowan
3 followers · 4018 posts · Server srilankans.online

හිස ගසා දමන අත පය කපන දැඩි දඬුවම් තිබුණාට…අරාබියත් සලිත කළ අලුත්ම මත් පෙත්ත කැප්ටxx: ලෝක පුරා ඉක්මන් ව්‍යාප්තියක්

සියලුම මත්ද්‍රව්‍යවලට වඩා දරුණුයි!

දකුණු යුරෝපයේ නිෂ්පාදනය කර තුර්කිය හරහා අරාබියට

අප ඉකුත් සතියේ කතා කළේ තොටළඟ පමණක් නොව මාරාන්තික මත් විෂෙන් අහල පහළ ප්‍රදේශ රැසක් වනසමින් අද තොටළඟ ප්‍රදේශයේ රජ කරන කුඩු පොඩ්ඩී සහ කුඩු කුමාරි නොහොත් සුද්දී ඇතුළු ජාවාරම්කරුවන් හා ජාවාරම්කාරියන් පිරිස ගැනය. දීර්ඝ හෙළිදරව්වක් එහිදී සිදු… divaina.lk/%e0%b7%84%e0%b7%92%

#ඉරදසගරහයපරදශයපවත #newdrug

Last updated 2 years ago

Ayubowan · @ayubowan
3 followers · 3815 posts · Server srilankans.online

කපිල ගියත් නතර නොවන…තොටළඟ ජපන් චූටි – නවුෂාඩ් ගේ කුඩු මෙහෙයුම්: කුඩු කුමාරි හෙවත් සුද්දීත් ගේමට බැහැලා..

තොටළඟ ලොක්කි සහ පොඩ්ඩි දිනපතා කුඩු කිලෝ හතරක් විකුණයි

තොටළඟට කුඩු එවන්නේ මැලේසියාවේ නන්දෙ ..

රටක් කුඩු කරන කුඩු පාතාලය 2 කොටස

මේ කතා කරන්නේ කුඩු පිළිබඳවය. මේ රටේ කුඩු ජාවාරම ගැන කතා කිරීම කිසිම ප්‍රයෝජනයක් නැති වැඩකි. එහෙමයි කියා ඒ ගැන කතා නොකර සිටින්නටද අපට බැරිය. මේ නිසා ජනමාධ්‍ය කාලයක සිටම නිතර කුඩු ජාවාරම… divaina.lk/%e0%b6%9a%e0%b6%b4%

#ඉරදසගරහයපරදශයපවත #srilankandrugdealer

Last updated 2 years ago