Ayubowan · @ayubowan
3 followers · 5949 posts · Server srilankans.online

කළු සල්ලිවලට වැට බඳින්න කමිටුවක්: මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදී මූල්‍යකරණයට අදාළව නව නීති සම්පාදනය කිරීමත් තිබෙන නීති ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමත් අරමුණු කර ගනිමින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා කටයුතු කර ඇත.

මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම කමිටුව පත් කර ඇති අතර ඊට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු… divaina.lk/%e0%b6%9a%e0%b7%85%

#ඉරදසගරහයපරධනපවත #blackmoney

Last updated 2 years ago

Ayubowan · @ayubowan
3 followers · 1840 posts · Server srilankans.online

කැබිලිත්තේ අක්කර 25000ක් විනාශයි: පරිසර යුක්ති කේන්ද්‍රයෙන් ජනපතිට පැමිණිල්ලක්ඓතිහාසික කැබිලිත්ත පුදබිම පිහිටා ඇති මොනරාගල දිස්ත්‍රික්කයට අයත් වත්තේගම – කැබිලිත්ත වනාන්තරයේ අක්කර 25,000 ක් සහ උඩවලව – බෝගහපැලැස්ස වනාන්තරයෙන්… divaina.lk/%e0%b6%9a%e0%b7%90%

#ඉරදසගරහයපරධනපවත

Last updated 2 years ago

Ayubowan · @ayubowan
3 followers · 1832 posts · Server srilankans.online

ශ්‍රී ලංකාවේ රජයන් ‘ෆේල්’ – මහ බැංකු වාර්තාව කියයි: තිරසාර ආර්ථික ප්‍රගතිය සහ සෞභාග්‍යය කරා ශ්‍රී ලංකාව මෙහෙයවීමට පැවති රජයන් අසමත් වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාව (2022) පෙන්වා දෙයි.

මේ අනුව දශක කිහිපයකට පෙර සංවර්ධනය වෙමින් පවතින… divaina.lk/%e0%b7%81%e0%b7%8a%

#ඉරදසගරහයපරධනපවත

Last updated 2 years ago

Ayubowan · @ayubowan
3 followers · 1832 posts · Server srilankans.online

සහරාන්ගේ දුරකථන දත්ත ජනාධිපතිටත් හොරෙන් ඇමරිකාවට දීලා: පාස්කු ප්‍රහාරයේ මොළකරු සහරාන් හසීම් සතු ජංගම දුරකතනයේ දත්ත ඇමරිකානු එෆ් බී අයි පොලිසියට සහ බි්‍රතාන්‍ය පොලිසියට ලබාදීමට රහස් පොලිසිය ක්‍රියාකර ඇත්තේ හිටපු ජනපති මෛත්‍රිපාල… divaina.lk/%e0%b7%83%e0%b7%84%

#ඉරදසගරහයපරධනපවත

Last updated 2 years ago

Ayubowan · @ayubowan
3 followers · 1832 posts · Server srilankans.online

ව්‍යවස්ථාදායක සභාවේ කඹ ඇදිලි කොමිෂන්වලට සාමාජිකයන් පත් කිරීමත් පස්සට: මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා 3 ක සාමාජිකයන් පත් කිරීම පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන්ගේ එකඟත්වයක් නොමැතිවීම හේතුවෙන් කල්යමින් පවතින බව… divaina.lk/%e0%b7%80%e0%b7%8a%

#ඉරදසගරහයපරධනපවත

Last updated 2 years ago

Ayubowan · @ayubowan
2 followers · 673 posts · Server srilankans.online

විශේෂ ශ්‍රේණියේ හෙද හෙදියන් අවුරුදු 63 වනතුරු විශ්‍රාම ගැන්වීම වළක්වයි: වයස අවුරුදු 60 සම්පූර්ණ කළ රාජ්‍ය සේවයේ නිරත පළමු හා විශේෂ ශ්‍රේණිවලට අයත් හෙද හෙදියන් හා හෙද නිලධාරීන් වයස අවුරුදු 63 වනතුරු විශ්‍රාම ගැන්වීම වළක්වමින් අභියාචනාධිකරණය ඊයේ (04) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය, එම සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි හා… divaina.lk/%e0%b7%80%e0%b7%92%

#ඉරදසගරහයපරධනපවත

Last updated 2 years ago