ජාතික ආරක්ෂාවට අදාළ සංවේදී රහස් ’චැනල් ෆෝ’ ට ගිය හැටි: ඔහුගේ මේ ප්‍රකාශය තුළින් මතු වන වැදගත්ම කරුණ වන්නේ කුමක්ද? මෙතෙක් පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයට තමන් දායක වූ බවක් දැනට අත්අඩංගුවේ පසුවන සහ නඩු පවරා ඇති කිසිවකුත්ම සඳහනක් කර නැත.අධිචෝදනා හතළිස් දෙකක් යටතේ හැත්තෑවකට අධික සැකකරුවන් පිරිසකට නඩු පවරා තිබියදීත් එවැන්නක් සිදුව නැති පසුබිමක අසාද් මව්ලවි මේ පාපොච්චාරණ කරනුයේ තමන් පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයට සෘජුවම සම්බන්ධ බව නොවේද?
බි්‍රතාන්‍ය… https://divaina.lk/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%86%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b7%8f%e0%b7%80%e0%b6%a7-%e0%b6%85%e0%b6%af%e0%b7%8f%e0%b7%85-%e0%b7%83%e0%b6%82%e0%b7%80%e0%b7%9a/?utm_source=dlvr.it&utm_medium=mastodon #ඉරදසගරහයවශෂග
ඔය කියන තරම් රටට බඩගිනිද?: පෞද්ගලික ආනයනකරුවන් නැත්නම් රටම බඩගින්නේ
බිත්තර මිල අඩු කරන්න පුළුවන්
බඩු ගන්න මිනිස්සු අතේ සල්ලි නැහැ
රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් නෑ
වෙළඳ මාෆියාව කියන්නේ බොරුවක්
නැවත වතාවක් රටතුළ ඉන්ධන මිල ඉහළ ගොස් ඇත. මෙවර ඉන්ධන මිල ඉහළ නැංවීම මීට පෙර අවස්ථාවල කරන ලද ඉන්ධන මිල ඉහළ හෝ පහළ නැංවීම හා සසදන කල තරමක් වෙනස්ය. මෙවර ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් ඉහළ නංවන ලංකා ඛනිජ තෙල් නීතිගත… https://divaina.lk/%e0%b6%94%e0%b6%ba-%e0%b6%9a%e0%b7%92%e0%b6%ba%e0%b6%b1-%e0%b6%ad%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a-%e0%b6%bb%e0%b6%a7%e0%b6%a7-%e0%b6%b6%e0%b6%a9%e0%b6%9c%e0%b7%92%e0%b6%b1%e0%b7%92%e0%b6%af/?utm_source=dlvr.it&utm_medium=mastodon #ඉරදසගරහයවශෂග #SriLankanGoodsProblem
#ඉරදසගරහයවශෂග #srilankangoodsproblem
දහදිය – කඳුළු- ගැටුම් මැද දකුණු ලක දිදුල ආලෝක දහර: හම්බන්තොට පොල්පිටිය නොබිඳුණු රැහැන් ඇදි දිරිමත් මානව ක්‍රියාන්විතයක කතාව
රට මැද තිබූ විදුලිය දකුණු පළාතට ගෙනා පොල්පිටිය – හම්බන්තොට කිලෝ වෝල්ට් 220 සම්ප්‍රේෂණ මාර්ගයේ ප්‍රතිලාභ දැන් දකුණු ලක ජනයා විඳිමින් සිටිති. වෙනදා රාත්‍රී කාලයට තම වතුර මෝටරය පවා ක්‍රියාත්මක කර ගැනීමට නොහැකිව සිටින ජනතාවගේ ගෙදර අද ස්විචය දැමූ සැනින් වතුර මෝටරය වැඩය. විදුලි බුබුළේ දීප්තිය වෙනදාට වඩා… https://divaina.lk/%e0%b6%af%e0%b7%84%e0%b6%af%e0%b7%92%e0%b6%ba-%e0%b6%9a%e0%b6%b3%e0%b7%94%e0%b7%85%e0%b7%94-%e0%b6%9c%e0%b7%90%e0%b6%a7%e0%b7%94%e0%b6%b8%e0%b7%8a-%e0%b6%b8%e0%b7%90%e0%b6%af-%e0%b6%af%e0%b6%9a/?utm_source=dlvr.it&utm_medium=mastodon #ඉරදසගරහයවශෂග #HambantotaPolpitiyaPowerLine
#ඉරදසගරහයවශෂග #hambantotapolpitiyapowerline
EPF ගන්න ඉන්න අය පරාදයි?: අර්ථසාධකය රකින හොඳම යෝජනාව මෙයයි
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ
අර්ථසාධක අරමුදලට අත තියන්න එපා
වෘත්තීය සමිති නියෝජිතයෝ
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලයෙන් සේවක අර්ථසාධක අරමුදලට වන බලපෑම ගැන බොහෝ සාකච්ඡා සිදුවෙමින් තිබේ. එම අරමුදලට වන බලපෑම් ගැන විවිධ අදහස් ඉදිරිපත් වෙමින් තිබේ. මේ සම්බන්ධයෙන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ වෘත්තීය සමිති නියෝජිතයන් අතර හමුවක් ද පසුගිය… https://divaina.lk/epf-%e0%b6%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%85%e0%b6%ba-%e0%b6%b4%e0%b6%bb%e0%b7%8f%e0%b6%af%e0%b6%ba%e0%b7%92/?utm_source=dlvr.it&utm_medium=mastodon #ඉරදසගරහයවශෂග #EmployeeProvidentFound
#ඉරදසගරහයවශෂග #employeeprovidentfound
සීනි බදු වංචාවට,රිදී සම්මාන!: මෙරට ග්‍රාමීය හා දුෂ්කර ප්‍රදේශවල සෞඛ්‍ය සේවාව වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා සියලු පහසුකම්වලින් සමන්විත වෛද්‍ය නිල නිවාස දහසක් (1000) සෑදීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කොරියානු ආණ්ඩුවෙන් මුදල් ඉල්ලූ බවට එම අමාත්‍යාංශය නිවේදනය කළේය. ජනතාවගේ අවශ්‍යතාවයන් සපුරාලීමට අවශ්‍ය ප්‍රතිපාදන නොමැති වීම නිසා අතිශය ගැටලුකාරී තත්ත්වයක් උදාවී ඇත. රඹුක්වැල්ල අමාත්‍යවරයා කළ මෙම ඉල්ලීම අවධාරණය ආණ්ඩුවට තම මූලික වගකීම්… https://divaina.lk/%e0%b7%83%e0%b7%93%e0%b6%b1%e0%b7%92-%e0%b6%b6%e0%b6%af%e0%b7%94-%e0%b7%80%e0%b6%82%e0%b6%a0%e0%b7%8f%e0%b7%80%e0%b6%a7%e0%b6%bb%e0%b7%92%e0%b6%af%e0%b7%93-%e0%b7%83%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8/?utm_source=dlvr.it&utm_medium=mastodon #ඉරදසගරහයවශෂග #Sugarimporttax
දකුණු ලක දීප්තිමත් කළ දුරක් දුටු ආයෝජනය: පොල්පිටිය – හම්බන්තොට අධිබලැති විදුලිබල සම්ප්‍රේෂණ මාර්ග ව්‍යාපෘතිය
අපේ ඉංජිනේරුවන්ගේ ආලෝකවත් විස්කමක්!
දැක්ම යථාර්තයක් බවට පත් කිරීමක්
මෙම ව්‍යාපෘතිය “විදුලි බලයෙන් සසිරිමත් දිවියක්” මණ්ඩලයේ දැක්ම යථාර්ථයක් බවට පත් කිරීමක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. ඇත්තටම මෙය අනාගත ආයෝජනයක්. මේ තුළින් දකුණු පළාතේ විදුලි අවශ්‍යතාව සම්පූර්ණ කරනවා පමණක් නොව දකුණේ නිපදවෙන… https://divaina.lk/%e0%b6%af%e0%b6%9a%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b6%bd%e0%b6%9a-%e0%b6%af%e0%b7%93%e0%b6%b4%e0%b7%8a%e0%b6%ad%e0%b7%92%e0%b6%b8%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b7%85-%e0%b6%af%e0%b7%94%e0%b6%bb/?utm_source=dlvr.it&utm_medium=mastodon #ඉරදසගරහයවශෂග #PolpitiyaHambantotaNewHightensionLine
#ඉරදසගරහයවශෂග #polpitiyahambantotanewhightensionline
තොග මිල අඩු වුණත් සිල්ලර මිල වැඩිවෙන අමුතු සූත්තරේ: බිත්තර, මස්, පලතුරු දිහා බලාගෙන මිනිස්සු හූල්ලති
ඉන්දියන් බිත්තර කෝටි නවයක් ළඟදීම ලංකාවට…
මේ මාසෙ අන්තිම වෙනකොට අඩුම හාල් කිලෝවක තොග මිල 200 ට වැඩි වෙනවා…
පොළොන්නරුවේ හාල් මෝල් අයිතිකරුවෙක්…
එළවළු මිල ගොඩක් අඩුයි ඉදිරියට තව අඩු වෙනවා…
මැනිං වෙළෙඳ සංගමයේ නිලධාරියෙක්…
මාළු මිලත් ගොඩක්ම අඩුයි ඉදිරියට තව අඩු වෙයි…
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ සභාපති
බඩු මිල නිතර… https://divaina.lk/%e0%b6%ad%e0%b7%9c%e0%b6%9c-%e0%b6%b8%e0%b7%92%e0%b6%bd-%e0%b6%85%e0%b6%a9%e0%b7%94-%e0%b7%80%e0%b7%94%e0%b6%ab%e0%b6%ad%e0%b7%8a-%e0%b7%83%e0%b7%92%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b6%bb-%e0%b6%b8/?utm_source=dlvr.it&utm_medium=mastodon #ඉරදසගරහයවශෂග #SriLankanGoodsPrices
#ඉරදසගරහයවශෂග #srilankangoodsprices
අභියාචනාධිකරණය පාර්ලිමේන්තුව මට්ටු කරයි!: තොරතුරු දැනගැනීමේ පනතෙන් ඔබ්බට:
නීති සම්පාදනය සහ මූල්‍ය විනය රැකීමට වගකිවයුතු පාර්ලිමේන්තුවේ සැබෑ තත්ත්වය අවධාරණය කරන නඩු තීන්දුවක් මෑතකදී අභියාචනාධිකරණය ප්‍රකාශයට පත් කළේය. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ මෙම නඩු තීන්දුව අධ්‍යයනය කළ යුතුය. පාර්ලිමේන්තුව තොරතුරු වසන් කිරීමට එරෙහිව මාධ්‍යවේදී චාමර සම්පත් ගත් අධිකරණ ක්‍රියාමාර්ගය ජනතාවගේ ජයග්‍රහණයකින් අවසන් වීම සම්බන්ධයෙන්… https://divaina.lk/%e0%b6%85%e0%b6%b7%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%a0%e0%b6%b1%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%9a%e0%b6%bb%e0%b6%ab%e0%b6%ba-%e0%b6%b4%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%bd%e0%b7%92%e0%b6%b8%e0%b7%9a/?utm_source=dlvr.it&utm_medium=mastodon #ඉරදසගරහයවශෂග #ParliamentandSriLankanGovernment
#ඉරදසගරහයවශෂග #parliamentandsrilankangovernment
ජනාධිපතිවරණය විපක්ෂය මුහුණ දෙන අභියෝගය!: සමගි ජන බලවේගය (සජබ) මන්ත්‍රී (ගම්පහ දිස්ත්‍රික්කය) ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා තම පක්ෂයෙන් පිට දේශපාලන ක්‍රියාවලියකට අවතීර්ණ වී ඇත. අගෝස්තු 11 වන දින සිකුරාදා විහාරමහාදේවි උද්‍යානය අසල එතුමාගේ නායකත්වයෙන් වික්‍රමසිංහ-රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව පැවති උද්ඝෝෂණය අවධාරණය කළේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රධාන විපක්ෂයේ බෙදීමයි. ‘ජනතා විප්ලවය’ (Peoplezs Revolution) ලෙස නම් කර තිබූ එම උද්ඝෝෂණයට සජබ… https://divaina.lk/%e0%b6%a2%e0%b6%b1%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b6%bb%e0%b6%ab%e0%b6%ba-%e0%b7%80%e0%b7%92%e0%b6%b4%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%ba-%e0%b6%b8%e0%b7%94%e0%b7%84/?utm_source=dlvr.it&utm_medium=mastodon #ඉරදසගරහයවශෂග #Presidentialelection
#ඉරදසගරහයවශෂග #presidentialelection
370 ට අකැමැති මෝදි 13 ට කැමැති වේවිද?: ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාව බලා පිටත්වූයේ පසුගිය 20 වැනි දාය. ජනාධිපතිවරයා ඉන්දියාවට ළඟාවීමට දින කිහිපයකට පෙර මෙරට, දෙමළ දේශපාලන පක්ෂවල නායකයන් කිහිප දෙනෙකුම ඉන්දියන් අගමැති නරේන්ද්‍ර මෝදි මහතා වෙත ලිපි කිහිපයක්ම යොමු කර ඇත. එම ලිපිවල අරමුණ වී ඇත්තේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන ලෙසටත්, දෙමළ නායකයන්ගේ අභිලාෂයන් ඉටුවන ලෙස කටයුතු කරන ලෙසටත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට බලපැම් කරන ලෙස… https://divaina.lk/370-%e0%b6%a7-%e0%b6%85%e0%b6%9a%e0%b7%90%e0%b6%b8%e0%b7%90%e0%b6%ad%e0%b7%92-%e0%b6%b8%e0%b7%9d%e0%b6%af%e0%b7%92-13-%e0%b6%a7-%e0%b6%9a%e0%b7%90%e0%b6%b8%e0%b7%90%e0%b6%ad%e0%b7%92-%e0%b7%80/?utm_source=dlvr.it&utm_medium=mastodon #ඉරදසගරහයවශෂග #370
වෛද්‍යවරු රට යති…හොර දොස්තරවරු බෙහෙත් දෙති: රට හැර ගිහින් තියෙන බහුතරය දුෂ්කර රෝහල්වල වෛද්‍යවරු…
පසුගිය වසර තුළ විශේෂඥ වෛද්‍යවරු 247ක් ශ්‍රේණි වෛද්‍යවරු 842 රටින් ගිහින්…
ලංකාවේ වෛද්‍ය වෘත්තියට නිසි ගෞරවයක් ලැබෙන්නේ නෑ…
එංගලන්තයේ සේවය කරන ලංකාවේ වෛද්‍යවරයෙක්…
පවතින ජීවන වියදම සමඟ වෛද්‍යවරුන්ට ලැබෙන පඩිය ජීවත්වීමට ප්‍රමාණවත් නෑ…
රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය
ඉදිරියේදී මෙරට සෞඛ්‍ය ක්‍ෂේත්‍රය දැවැන්ත කඩා වැටීමකට ලක්… https://divaina.lk/%e0%b7%80%e0%b7%9b%e0%b6%af%e0%b7%8a%e0%b6%ba%e0%b7%80%e0%b6%bb%e0%b7%94-%e0%b6%bb%e0%b6%a7-%e0%b6%ba%e0%b6%ad%e0%b7%92-%e0%b7%84%e0%b7%9c%e0%b6%bb-%e0%b6%af%e0%b7%9c%e0%b7%83%e0%b7%8a/?utm_source=dlvr.it&utm_medium=mastodon #ඉරදසගරහයවශෂග #DoctorsMigrateProblem
#ඉරදසගරහයවශෂග #doctorsmigrateproblem
විගණනයටත් හංගපු බිලියන 66ක ගනුදෙනුවක්: පයිසර් එන්නත් ලක්ෂ 60ක් කල් ඉකුත් වෙලා
මොඩර්නා එන්නතේ මිලදී ගැනීම ගැන කිසිදු තොරතුරක් විගණනයට ඉදිරිපත් කොට නැහැ
ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන කොවිඩ් සමයේ බිලියන 23ක් වියදම් කරලා
එක් ළමා ඇඳකට ළමුන් 724ක්
එක් ප්‍රසව හා නාරිවේද ඇඳකට ගැබිනි කාන්තාවන් 984ක්
කොවිඩ් වසංගතයෙන් මෙරට ආර්ථිකයට සහ රට්ටුන්ට ඇතිවූ බලපෑම පිළිබඳ අමුතුවෙන් කිවයුතු නැත. කොවිඩ් වසංගතය… https://divaina.lk/%e0%b7%80%e0%b7%92%e0%b6%9c%e0%b6%ab%e0%b6%b1%e0%b6%ba%e0%b6%a7%e0%b6%ad%e0%b7%8a-%e0%b7%84%e0%b6%82%e0%b6%9c%e0%b6%b4%e0%b7%94-%e0%b6%b6%e0%b7%92%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b6%b1-66%e0%b6%9a/?utm_source=dlvr.it&utm_medium=mastodon #ඉරදසගරහයවශෂග #Covidvaccine
පර්ලිමෙන්තුවේ ප්‍රශ්නය ලිංගික හිංසනය විතරද?: පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ සේවිකාවන් පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ ලිංගික හිංසනයට ලක්වීම සම්බන්ධයෙන් දැනට සිදුකෙරෙන අභ්‍යන්තර පරීක්ෂණය අඩපණ කිරීමට ඉහළ නිලධාරීන් කටයුතු කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය වෙනුවෙන් රෝහිණි කුමාරි විජයරත්න කළ චෝදනාව රටේ ඉහළම ආයතනයේ සැබෑ ස්වරූපය අවධාරණය කර ඇත.
නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මුලසුනේ සිටියදී මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරන එම මන්ත්‍රීවරිය… https://divaina.lk/%e0%b6%b4%e0%b6%bb%e0%b7%8a%e0%b6%bd%e0%b7%92%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%81%e0%b7%8a%e0%b6%b1%e0%b6%ba-%e0%b6%bd/?utm_source=dlvr.it&utm_medium=mastodon #ඉරදසගරහයවශෂග #MpRohiniKavirathne
#ඉරදසගරහයවශෂග #mprohinikavirathne
ලංකාවේ හොඳම විදෙස් ප්‍රතිපත්තිය?: රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රංශ නායක එම්මානුවෙල් මැක්රෝන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී උණුසුම් ලෙස පිළිගත්තේය. ඒ ජූලි 28 සිකුරාදා මධ්‍යම රාත්‍රියේ දී ය. පැපුවා නිව්ගිණි රාජ්‍යයේ සංචාරයකින් පසුව නැවතත් ප්‍රංශය බලා යන මැක්රෝන් ශ්‍රී ලංකාවට පැමිණීම නිසියාකාරව අප තේරුම්ගත යුතුය. ප්‍රංශ යානයට ගමන් කරන මාර්ගය තුළ ඕනෑම ගුවන්තොටුපළකට ගොඩ බෑමේ අවස්ථාව තිබිණි. නමුත් මැක්රෝන් ශ්‍රී… https://divaina.lk/%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b7%84%e0%b7%9c%e0%b6%b3%e0%b6%b8-%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%99%e0%b7%83%e0%b7%8a-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%ad/?utm_source=dlvr.it&utm_medium=mastodon #ඉරදසගරහයවශෂග #FrancePresidentandSriLankaPresident
#ඉරදසගරහයවශෂග #francepresidentandsrilankapresident
හදවත කීරි ගැහෙන ‘අපේ කිරි’ ගැන අහන්න!: කිරි නිෂ්පාදනය ඉකුත් වර්ෂයේදී (2022) සියයට 1.3කින් පහතට
කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීමට රුපියල් බිලියන 63.1ක පමණ මුදලක් වැයවෙනවා
මිල්කෝ පාඩුව රුපියල් මිලියන 471ක්
රුපියල් මිලියන 1,749,67ක් වැය කළත් කිසිදු කිරි ගවයකු ආනයනය කර නැහැ
ලක්ෂ 80ක වියදමක් දරා ඔස්ට්‍රේලියාවෙන් ගෙන්වනු ලැබූ එළුවන් 21ක් මියගිහින්
කිරි ලබාගත හැකි එළදෙනුන් 21දෙනකු සිටියද වසර 04ක පමණ… https://divaina.lk/%e0%b7%84%e0%b6%af%e0%b7%80%e0%b6%ad-%e0%b6%9a%e0%b7%93%e0%b6%bb%e0%b7%92-%e0%b6%9c%e0%b7%90%e0%b7%84%e0%b7%99%e0%b6%b1-%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%92/?utm_source=dlvr.it&utm_medium=mastodon #ඉරදසගරහයවශෂග #SriLankanDairyProduction
#ඉරදසගරහයවශෂග #srilankandairyproduction
වැඩ තහනම්, ඒත් පඩිය අරන් වැඩ කරලා..අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ අමුතු සෙල්ලම: ආන්දෝලනාත්මක මරණ දෙකක් ගැන තීන්දුවක් දීලා
මේ කතාව ආරම්භ වන්නේ කොළඹ 13 කොටහේන ප්‍රදේශයේ සිටි පුංචි මල් කැකුළක් වූ මුහම්මද් හම්දි ෆස්ලින් ඉකුත් ජුලි මස 27 වැනිදා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී ඉතා අවාසනාවන්ත ලෙස ජීවිතය හැර යෑමත් සමඟිනි.
එතෙක් එය පැවතියේ දෙවිවරුන් යැයි කියනා වෛද්‍ය වෘත්තිකයන් දෙතුන් දෙනකු විසින් මියගිය ෆස්ලින් නම් වූ සිඟිති දරුවාගේ… https://divaina.lk/%e0%b7%80%e0%b7%90%e0%b6%a9-%e0%b6%ad%e0%b7%84%e0%b6%b1%e0%b6%b8%e0%b7%8a-%e0%b6%92%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b4%e0%b6%a9%e0%b7%92%e0%b6%ba-%e0%b6%85%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%90/?utm_source=dlvr.it&utm_medium=mastodon #ඉරදසගරහයවශෂග #ChildMurderCaseinSriLanka
#ඉරදසගරහයවශෂග #childmurdercaseinsrilanka
කරුණාවෙන් යළි සවන් දෙන්න…එග්මෝර් බලා යන දුම්රිය තව වසර කීපයකින්…: හෝමගමින් නැග තලෙයිමන්නාරම හරහා මදුරාසියට
වසර 200ක් පිරෙන වතුකරයේ මලෙයියා දෙමළ ජනතාව ආවේත් ඒ පාරෙන්
මේ එක්දහස් නවසිය හැටේ අග හෝ හැත්තෑව දශකයේ මුල් භාගයේ දවසකි.
එවකට සිළුමිණෙහි හෝ දිනමිණෙහි ප්‍රධාන කතුවරයා වූ මාර්ටින් වික්‍රමසිංහ මහතා “කොහේද මේ එග්මෝර් තියෙන්නේ ” කියා අනෙකෙකුගෙන් විමසීය.
එයට හේතුව එවකට සිය කර්තෘ මාණ්ඩලිකයෙකු වූ මීමන ප්‍රේමතිලක තමාට… https://divaina.lk/%e0%b6%9a%e0%b6%bb%e0%b7%94%e0%b6%ab%e0%b7%8f%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ba%e0%b7%85%e0%b7%92-%e0%b7%83%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b6%af%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1/?utm_source=dlvr.it&utm_medium=mastodon #ඉරදසගරහයවශෂග #SriLankaindiatraintour
#ඉරදසගරහයවශෂග #srilankaindiatraintour
තවත් සර්ව – පාක්ෂික සමුළුවක් ඉවරයි: ජනාධිපති ලේකම් කාර්යාලයේ පසුගිය බදාදා (ජුලි 26) සවස 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් පැවැත්වූ සර්ව පාක්‍ෂික සමුළුව තවත් කතා සාප්පුවක් පමණි. කිසිදු එකඟතාවකින් තොරව අවසන් වූ තවත් අසාර්ථක ප්‍රයත්නයකි. වික්‍රමසිංහ ජනාධිපතිවරයා ද්‍රවිඩ ජාතික සංධානය සමග රට බෙදීමට රහස්‍ය ගිවිසුමක බැඳී සිටින බවට චෝදනා කරන පසුබිමක එතුමාගේ වැඩපිළිවෙළ එම සංධානය ප්‍රතික්ෂේප කිරීම දේශපාලන කපටි කමක්ද? ද්‍රවිඩ ජාතික සන්ධානය වෙනුවෙන්… https://divaina.lk/%e0%b6%ad%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b7%83%e0%b6%bb%e0%b7%8a%e0%b7%80-%e0%b6%b4%e0%b7%8f%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b7%92%e0%b6%9a-%e0%b7%83%e0%b6%b8%e0%b7%94%e0%b7%85%e0%b7%94%e0%b7%80/?utm_source=dlvr.it&utm_medium=mastodon #ඉරදසගරහයවශෂග #SriLankanGovernment
#ඉරදසගරහයවශෂග #srilankangovernment
මහ බැංකුවට බෝම්බ ගැසූ දෙන්නත් නිදහස්…හමුදා සෙබළුන්ට නිදහස ලැබෙන්නේ කවදාද?: එල්ටීටීඊ ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජයට පත් කරමින් ශ්‍රී ලංකා හමුදා උතුරේ දෙමළ ජනතාවට මෙන්ම සමස්ත රටවැසියනට නිදහස දිනා දුන්නේ ඉකුත් 2009 වසරේදීය. එහෙත් යුද්ධය නිමා වී වසර 14 ක් ගෙවී ගිය අද දිනයේ ඒ පිළිබඳ ලවක් දෙවක් නොදත් ඇතැමුන් කියන්නේ නිදහස නොව, රජයේ හමුදා යුද්ධයේ අවසන් කාලයෙදී දෙමළ ජන සංහාරයක් කළ බවකි.
මේ ජනසංහාර කතාව යනු මෙරට යුද්ධය අවසන් වී වසරක්… https://divaina.lk/%e0%b6%b8%e0%b7%84-%e0%b6%b6%e0%b7%90%e0%b6%82%e0%b6%9a%e0%b7%94%e0%b7%80%e0%b6%a7-%e0%b6%b6%e0%b7%9d%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6-%e0%b6%9c%e0%b7%90%e0%b7%83%e0%b7%96-%e0%b6%af%e0%b7%99%e0%b6%b1/?utm_source=dlvr.it&utm_medium=mastodon #ඉරදසගරහයවශෂග #CentralBankBombinSriLanka
#ඉරදසගරහයවශෂග #centralbankbombinsrilanka
ගෝඨාභය ජනාධිපතිවරයාට එරෙහි පළමු වෙඩිමුරය: ‘අරගලයට’ පෙර කතාවක්:
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව පළමුවන වෙඩි මුරය පත්තු කළේ කොළඹ ‘ස්විස්’ තානාපති කාර්යාලයේ ගානියර් බැනිස්ටර් ෆ්‍රැන්සිස් නමැති සේවිකාවකි. ඒ එතුමා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී දින 10 ක් වත් යෑමට පෙරය. ශ්‍රීමත් ආර්. ජී. සේනානායක මාවතේ (ග්‍රෙගරි ඇවනියු) පිහිටි තානාපති කාර්යාලයෙන් නොවැම්බර් 25 දින සවස පිටත්වූ තමන්ව ටොයෝටා කොරොල්ලා වර්ගයේ මෝටර් රථයකින් පැමිණි පස් දෙනකුගෙන්… https://divaina.lk/%e0%b6%9c%e0%b7%9d%e0%b6%a8%e0%b7%8f%e0%b6%b7%e0%b6%ba-%e0%b6%a2%e0%b6%b1%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b6%bb%e0%b6%ba%e0%b7%8f%e0%b6%a7-%e0%b6%91%e0%b6%bb%e0%b7%99/?utm_source=dlvr.it&utm_medium=mastodon #ඉරදසගරහයවශෂග #Garnierfransis