ජනාධිපති අභියෝග කුසලාන අවසන් සටන අනිද්දා: “ජනාධිපති අභියෝග කුසලාන” පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ තීරණාත්මක අවසාන මහා සටන බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ කොළඹ ඉසිපතන විදුහල අතර අනිද්දා 10 (ඉරිදා) ප. ව. 04.15ට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙවර අවසාන තරගය කොළඹ රීඩ් මාවතේ පිහිටි රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණ භූමියේ දී පැවැත්වීමට කලින් සැලසුම් කර තිබුණද පසුව එම තීරණය වෙනස් කෙරිණි.
මෙවර ලීග් ශූරතා කුසලානය දිනා ගත් ශාන්ත පීතර විදුහල සහ ඉකුත් වර… https://divaina.lk/%e0%b6%a2%e0%b6%b1%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b6%85%e0%b6%b7%e0%b7%92%e0%b6%ba%e0%b7%9d%e0%b6%9c-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1-%e0%b6%85/?utm_source=dlvr.it&utm_medium=mastodon #කරඩ
පාපන්දු නිලවරණ කමිටුව සහ අභියාචනා කමිටුව දුන් තීරණ පිළිගන්නේ නැහැ – සභාපති නාමයෝජනා ප්‍රතික්ෂේප වූ දක්ෂිත සුමතිපාලගෙන් චෝදනාවක්: ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය මෙහෙයවීම සඳහා පත් කළ නිලවරණ කමිටුව සහ අභියාචනා විමර්ශනය වෙනුවෙන් පත් කළ අභියාචනා කමිටුව තම පාර්ශ්වය විසින් පිළිගත්තද ඔවුන් විසින් ලබා දෙන ලද තීරණ තම පාර්ශ්වය පිළිනොගන්නා බව මෙවර නිලවරණය සඳහා සභාපති ධූරයට නාමයෝජනා ඉදිරිපත් කළ දක්ෂිත සුමතිපාල මහතා ඊයේ (07 වැනිදා) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.… https://divaina.lk/%e0%b6%b4%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%b1%e0%b7%92%e0%b6%bd%e0%b7%80%e0%b6%bb%e0%b6%ab-%e0%b6%9a%e0%b6%b8%e0%b7%92%e0%b6%a7%e0%b7%94%e0%b7%80-%e0%b7%83%e0%b7%84/?utm_source=dlvr.it&utm_medium=mastodon #කරඩ
ඩර්බි හිදී අපේ කෙල්ලෝ එංගලන්ත එඩි බිඳිති: පළමු තරගාවලි ජය ද ලබති
එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පන්දු වාර 20-20 පළමු තරගාවලි ජයග්‍රහණය වාර්තා කිරීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඊයේ (07 වැනිදා) අලුයම සමත් වූහ.
එම ජයග්‍රහණය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් ඕනෑම තරග රටාවකින් එංගලන්තය පරදා ලැබූ පළමු තරගාවලි ජයග්‍රහණය ලෙසද ක්‍රිකට් වාර්තා පොත්වලට එක් වූයේය. දෙරට අතර තරග 3කින් යුත් පන්දු වාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ එංගලන්තයේ… https://divaina.lk/%e0%b6%a9%e0%b6%bb%e0%b7%8a%e0%b6%b6%e0%b7%92-%e0%b7%84%e0%b7%92%e0%b6%af%e0%b7%93-%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b6%9a%e0%b7%99%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%9d-%e0%b6%91%e0%b6%82%e0%b6%9c/?utm_source=dlvr.it&utm_medium=mastodon #කරඩ #SriLankaCriceketWomens
ජනාධිපති අභියෝග කුසලාන අවසන් සටන අනිද්දා: “ජනාධිපති අභියෝග කුසලාන” පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ තීරණාත්මක අවසාන මහා සටන බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ කොළඹ ඉසිපතන විදුහල අතර අනිද්දා 10 (ඉරිදා) ප. ව. 04.15ට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙවර අවසාන තරගය කොළඹ රීඩ් මාවතේ පිහිටි රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණ භූමියේ දී පැවැත්වීමට කලින් සැලසුම් කර තිබුණද පසුව එම තීරණය වෙනස් කෙරිණි.
මෙවර ලීග් ශූරතා කුසලානය දිනා ගත් ශාන්ත පීතර විදුහල සහ ඉකුත් වර… https://divaina.lk/%e0%b6%a2%e0%b6%b1%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b6%85%e0%b6%b7%e0%b7%92%e0%b6%ba%e0%b7%9d%e0%b6%9c-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1-%e0%b6%85/?utm_source=dlvr.it&utm_medium=mastodon #කරඩ
පාපන්දු නිලවරණ කමිටුව සහ අභියාචනා කමිටුව දුන් තීරණ පිළිගන්නේ නැහැ – සභාපති නාමයෝජනා ප්‍රතික්ෂේප වූ දක්ෂිත සුමතිපාලගෙන් චෝදනාවක්: ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය මෙහෙයවීම සඳහා පත් කළ නිලවරණ කමිටුව සහ අභියාචනා විමර්ශනය වෙනුවෙන් පත් කළ අභියාචනා කමිටුව තම පාර්ශ්වය විසින් පිළිගත්තද ඔවුන් විසින් ලබා දෙන ලද තීරණ තම පාර්ශ්වය පිළිනොගන්නා බව මෙවර නිලවරණය සඳහා සභාපති ධූරයට නාමයෝජනා ඉදිරිපත් කළ දක්ෂිත සුමතිපාල මහතා ඊයේ (07 වැනිදා) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.… https://divaina.lk/%e0%b6%b4%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%b1%e0%b7%92%e0%b6%bd%e0%b7%80%e0%b6%bb%e0%b6%ab-%e0%b6%9a%e0%b6%b8%e0%b7%92%e0%b6%a7%e0%b7%94%e0%b7%80-%e0%b7%83%e0%b7%84/?utm_source=dlvr.it&utm_medium=mastodon #කරඩ
සුපිරි වටය අද ඇරැඹේ – ඉන්දියාවත් සුපිරි 4ට: මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම පෙරේදා රාත්‍රියේ සමත් විය.
නේපාල කණ්ඩායමට එරෙහිව කඩුලු 10 ක පහසු ජයග්‍රහණයක් ලබා ගනිමින් ඉන්දියාව ඒ සඳහා සුදුසුකම් ලබා ගත්තේය.
මේ අතර සුපිරි හතර වටය ආරම්භ කරමින් පකිස්ථානය සහ බංග්ලාදේශය අද (06 වැනිදා ) පකිස්තානයේ ලාහෝර් හිදී තරග වැදීමට නියමිතය. https://divaina.lk/%e0%b7%83%e0%b7%94%e0%b6%b4%e0%b7%92%e0%b6%bb%e0%b7%92-%e0%b7%80%e0%b6%a7%e0%b6%ba-%e0%b6%85%e0%b6%af-%e0%b6%87%e0%b6%bb%e0%b7%90%e0%b6%b9%e0%b7%9a-%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92/?utm_source=dlvr.it&utm_medium=mastodon #කරඩ
බස්නාහිර පළාතේ විශේෂ පාසල් ක්‍රීඩා උළෙලින්: බස්නාහිර පළාත තුළ විශේෂ පාසල් සහ විශේෂ ළමා සංවර්ධන ඒකක තුළ සංවර්ධනය වන විශේෂ අවශ්‍යතා සහිත දරු දැරියන් වෙනුවෙන් ද්වී වාර්ෂිකව පැවැත්වෙන බස්නාහිර පළාත් විශේෂ අධ්‍යාපන ක්‍රීඩා උළෙල බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන ප්‍රධාන කොමසාරිවරයාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස, ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පසු ගිය දා පැවැත්විණි. බස්නාහිර පළාතේ විශේෂ පාසල් 13, විශේෂ අධ්‍යාපන ළමා සංවර්ධන ඒකක 165 සහ… https://divaina.lk/%e0%b6%b6%e0%b7%83%e0%b7%8a%e0%b6%b1%e0%b7%8f%e0%b7%84%e0%b7%92%e0%b6%bb-%e0%b6%b4%e0%b7%85%e0%b7%8f%e0%b6%ad%e0%b7%9a-%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%9a%e0%b7%82-%e0%b6%b4%e0%b7%8f%e0%b7%83/?utm_source=dlvr.it&utm_medium=mastodon #කරඩ
අන්තර් විශ්වවිද්‍යාලයීය කරාතේ ශූරතාවලියේ විනිසුරු තීරණ අවුල්: දෙමව්පියන්ගෙන් චෝදනා
2023 අන්තර් විශ්වවිද්‍යාලීය කරාතේ ශූරතාවලියේ දී හිතාමතාම තමන්ට අවශ්‍ය ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජයග්‍රහණය කරවීමටට උත්සහ කිරීමේදී පළමුව පුහුණුකරුවන් හා විනිසුරුවරුන් අතරද දෙවනුව විනිසුරුවරුන් හා විශ්වවිද්‍යාල කරාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරද කිහිප අවස්ථාවකම බහින්බස්වීම් හා උණුසුම් වාද විවාද ඇතිවී තිබෙන බව වාර්තා වේ.
මේ හේතුවෙන් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තමන්ගේ දක්ෂතාවලට නිසි… https://divaina.lk/%e0%b6%85%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb%e0%b7%8a-%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%8a%e0%b7%80%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%bd%e0%b6%ba%e0%b7%93%e0%b6%ba-2/?utm_source=dlvr.it&utm_medium=mastodon #කරඩ
කුසල් ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම වෙයි: කුසල් මෙන්ඩිස් විසින් වාර්තා කරන ලද විශිෂ්ට අර්ධ ශතකයේ සවියෙන් ඇෆ්ගනිස්ථානයට එරෙහිව සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ලාහෝර් හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී ඊයේ (05 වැනිදා ) සමත් වූයේය.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 291ක් ලබා ගත් අතර එම තරගයෙන් ශ්‍රී ලංකාව ජය ලබා ගතහොත් ආසියානු කුසලානයේ සුපිරි 4 වටයට සුදුසුකම් ලබාගැනීමට අවස්ථාව තිබුණි.
ඇෆ්ගනිස්ථානයට සුපිරි 4 වටයට… https://divaina.lk/%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8a-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%89%e0%b6%b1%e0%b7%92%e0%b6%b8%e0%b7%9a-%e0%b6%b1%e0%b7%90/?utm_source=dlvr.it&utm_medium=mastodon #කරඩ
සුපිරි වටය අද ඇරැඹේ – ඉන්දියාවත් සුපිරි 4ට: මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම පෙරේදා රාත්‍රියේ සමත් විය.
නේපාල කණ්ඩායමට එරෙහිව කඩුලු 10 ක පහසු ජයග්‍රහණයක් ලබා ගනිමින් ඉන්දියාව ඒ සඳහා සුදුසුකම් ලබා ගත්තේය.
මේ අතර සුපිරි හතර වටය ආරම්භ කරමින් පකිස්ථානය සහ බංග්ලාදේශය අද (06 වැනිදා ) පකිස්තානයේ ලාහෝර් හිදී තරග වැදීමට නියමිතය. https://divaina.lk/%e0%b7%83%e0%b7%94%e0%b6%b4%e0%b7%92%e0%b6%bb%e0%b7%92-%e0%b7%80%e0%b6%a7%e0%b6%ba-%e0%b6%85%e0%b6%af-%e0%b6%87%e0%b6%bb%e0%b7%90%e0%b6%b9%e0%b7%9a-%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92/?utm_source=dlvr.it&utm_medium=mastodon #කරඩ
බස්නාහිර පළාතේ විශේෂ පාසල් ක්‍රීඩා උළෙලින්: බස්නාහිර පළාත තුළ විශේෂ පාසල් සහ විශේෂ ළමා සංවර්ධන ඒකක තුළ සංවර්ධනය වන විශේෂ අවශ්‍යතා සහිත දරු දැරියන් වෙනුවෙන් ද්වී වාර්ෂිකව පැවැත්වෙන බස්නාහිර පළාත් විශේෂ අධ්‍යාපන ක්‍රීඩා උළෙල බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන ප්‍රධාන කොමසාරිවරයාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස, ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පසු ගිය දා පැවැත්විණි. බස්නාහිර පළාතේ විශේෂ පාසල් 13, විශේෂ අධ්‍යාපන ළමා සංවර්ධන ඒකක 165 සහ… https://divaina.lk/%e0%b6%b6%e0%b7%83%e0%b7%8a%e0%b6%b1%e0%b7%8f%e0%b7%84%e0%b7%92%e0%b6%bb-%e0%b6%b4%e0%b7%85%e0%b7%8f%e0%b6%ad%e0%b7%9a-%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%9a%e0%b7%82-%e0%b6%b4%e0%b7%8f%e0%b7%83/?utm_source=dlvr.it&utm_medium=mastodon #කරඩ
අන්තර් විශ්වවිද්‍යාලයීය කරාතේ ශූරතාවලියේ විනිසුරු තීරණ අවුල්: දෙමව්පියන්ගෙන් චෝදනා
2023 අන්තර් විශ්වවිද්‍යාලීය කරාතේ ශූරතාවලියේ දී හිතාමතාම තමන්ට අවශ්‍ය ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජයග්‍රහණය කරවීමටට උත්සහ කිරීමේදී පළමුව පුහුණුකරුවන් හා විනිසුරුවරුන් අතරද දෙවනුව විනිසුරුවරුන් හා විශ්වවිද්‍යාල කරාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරද කිහිප අවස්ථාවකම බහින්බස්වීම් හා උණුසුම් වාද විවාද ඇතිවී තිබෙන බව වාර්තා වේ.
මේ හේතුවෙන් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තමන්ගේ දක්ෂතාවලට නිසි… https://divaina.lk/%e0%b6%85%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb%e0%b7%8a-%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%8a%e0%b7%80%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%bd%e0%b6%ba%e0%b7%93%e0%b6%ba-2/?utm_source=dlvr.it&utm_medium=mastodon #කරඩ
පන්දු යවන්නන් සහ මැදපෙළ පිතිකරුවන් ජයග්‍රහණය පහසු කළා – ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ්: ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති ශ්‍රී ලංකා – බංග්ලාදේශ ඒක්දින තරගයේදී ලකුණු 32කට කඩුලු හතරක් දවා ගනිමින් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරුණු වේගපන්දු යවන මතීෂ පතිරණ දීප්තිමත් අනාගතයකට හිමිකම් කියන තරුණ ක්‍රීඩකයකු යැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් සඳහන් කර සිටියි.
ජාත්‍යන්තර මට්ටමට මේ වන විට… https://divaina.lk/%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%ba%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b7%84-%e0%b6%b8%e0%b7%90%e0%b6%af%e0%b6%b4%e0%b7%99%e0%b7%85-%e0%b6%b4/?utm_source=dlvr.it&utm_medium=mastodon #කරඩ #ChrisSilverwood
ඇෆ්ගනිස්තානය මුණ ගැසීමට පාකිස්තානයට: ආසියානු ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තානය සමග පැවැත්වෙන තරගය සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (01 වැනිදා ) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් පකිස්තානය බලා පිටත්ව ගියේය.
ක්‍රීඩකයින්, පුහුණුකරුවන්, නිලධාරීන් ඇතුළු 26 දෙනෙකුගෙන් යුතු පිරිසක් මේ සඳහා එක් වී සිටියහ.
ඔවුහු ඊයේ පස්වරු 04.00 ට කටුනායක ගුවන් තොටුපොළෙන් පකිස්තානයේ ලාහෝර් නුවර බලා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 141 දරන… https://divaina.lk/%e0%b6%87%e0%b7%86%e0%b7%8a%e0%b6%9c%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b6%b8%e0%b7%94%e0%b6%ab-%e0%b6%9c%e0%b7%90%e0%b7%83%e0%b7%93%e0%b6%b8%e0%b6%a7/?utm_source=dlvr.it&utm_medium=mastodon #කරඩ #AsianCricketWorldCup2023
#කරඩ #asiancricketworldcup2023
‘ජනාධිපති අභියෝග කුසලාන’ අවුරුදු 19 න් පහළ රග්බි අද හෙට: ‘ජනාධිපති අභියෝග කුසලාන’ අන්තර් පාසල් වයස අවුරුදු 19 න් පහළ පිළිමළුන් පිටු දැකීමේ රග්බි පාපන්දු සටනේ තීරණාත්මක අවසන් පූර්ව වටයේ තරග අද (02) සහ හෙට (03) කොළඹ හැව්ලොක්ස් ක්‍රිඩාංගණයේ දී පැවැත්වීමට සංවිධායකයින් වන ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය පියවර ගෙන තිබේ.
ඒ අනුව සෙනසුරාදා (02) ප.ව. 04.00 ට කොළඹ ඉසිපතන විදුහල සහ කොළඹ සහිරා විදුහල තරග වදින අතර ඉරිදා (03) දිනයේ ප.ව.04.00 ට… https://divaina.lk/%e0%b6%a2%e0%b6%b1%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b6%85%e0%b6%b7%e0%b7%92%e0%b6%ba%e0%b7%9d%e0%b6%9c-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1-2/?utm_source=dlvr.it&utm_medium=mastodon #කරඩ #PresidentsChallengeCup

මතීෂගේ එල්ලය පල්ලෙකැලේ දී ඵල දරයි: ප්‍රධාන පන්දු යවන්නන් සිව් දෙනකු ආබාධ ලයිස්තුවේ සිටියද බංග්ලාදේශ පිතිකරු ලැයිස්තුව ලකුණු 200 සීමාවෙන් මෙපිට රඳවා ගැනීමට මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ෂණ ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ඊයේ (31 වැනිදා) සවස සමත් වූහ.
2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරගය වූ මෙහිදී ප්‍රතිවාදී බංග්ලාදේශ කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 164 කට දවා ගැනීමට නුවර උපන් මතීෂ… https://divaina.lk/%e0%b6%b8%e0%b6%ad%e0%b7%93%e0%b7%82%e0%b6%9c%e0%b7%9a-%e0%b6%91%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b6%ba-%e0%b6%b4%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%99%e0%b6%9a%e0%b7%90%e0%b6%bd%e0%b7%9a-%e0%b6%af/?utm_source=dlvr.it&utm_medium=mastodon #කරඩ #AsianCricketWorldCup2023
#කරඩ #asiancricketworldcup2023
14න් පහළ පිහිනුම් ශූරයෝ: ශ්‍රී ලංකා පාසල් කිමිදුම් සහ පිහිනුම් තරගාවලියේ වයස අවුරුදු 14න් පහළ ශූරයා ලෙස ශාන්ත පීතර විද්‍යාලයේ ඒ. අයි. එම්. හකිම් සහ 14න් පහළ ශූරිය ලෙස ගම්පහ ලයිසියම් විද්‍යාලයේ යනායා පෙරේරා සම්මාන ලැබූහ.
කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේ පැවති එම තරගාවලියේදී ඔවුන් දෙදෙනා සම්මාන ලැබූ අයුරු ඡායාරූපයේ දැක්වේ.
ඡායාරූප – නිශාන් එස්. ප්‍රියන්ත https://divaina.lk/14%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%84%e0%b7%85-%e0%b6%b4%e0%b7%92%e0%b7%84%e0%b7%92%e0%b6%b1%e0%b7%94%e0%b6%b8%e0%b7%8a-%e0%b7%81%e0%b7%96%e0%b6%bb%e0%b6%ba%e0%b7%9d/?utm_source=dlvr.it&utm_medium=mastodon #කරඩ