කොමර්ෂල් බැංකුවට ඉන්දියානු වාණිජ මණ්ඩලයෙන් සම්මාන හයක්: ඉන්දියානු වාණිජ මණ්ඩලය (Indian Chamber of Commerce) පසුගියදා කොමර්ෂල් බැංකුව වෙත ගෞරවනීය සම්මාන හයක් පිරිනැමූ අතර බැංකුවේ දේශීය මෙහෙයුම් සඳහා සම්මාන දෙකක් සහ බැංකුවේ බංගලාදේශයේ මෙහෙයුම් සඳහා සම්මාන හතරක් ඒ අතර විය.
කොමර්ෂල් බැංකුවට ‘ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව’ට හිමි සම්මානය සහ ‘අවදානම් කළමනාකරණය පිළිබඳ හොඳම කාර්ය සාධනය’ යන සම්මානය ද ඉන්දියානු වාණිජ මණ්ඩලය… https://divaina.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b6%b8%e0%b6%bb%e0%b7%8a%e0%b7%82%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b6%e0%b7%90%e0%b6%82%e0%b6%9a%e0%b7%94%e0%b7%80%e0%b6%a7-%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b7%8f/?utm_source=dlvr.it&utm_medium=mastodon #ගණදනලව #AwardstoCommercialBankfromIndianChamberofCommerce
#ගණදනලව #awardstocommercialbankfromindianchamberofcommerce
මහජන බැංකු සභාපති කුසලාන සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ ජය කුරුණෑගල ප්‍රාදේශිකයට: මහජන බැංකු ක්‍රීඩා සමාජය සංවිධානය කළ සභාපති කුසලාන අන්තර් ප්‍රාදේශික සය සාමාජික ලෙදර් පන්දු කි‍්‍රකට් තරඟාවලිය කොළඹ 02, ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්රිඩාංගනයේදී ජුලි 22 සහ 23 දෙදින පුරා පැවැත්විණි,
මෙවර එහි ශුරතාවය දිනාගැනීමට කුරුණෑගල ප්‍රාදේශිකය සමත් වූ අතර, ප්‍රධාන කාර්යාලයීය ඒ කණ්ඩායම අනුශුරතාවය හිමිකරගත්තේය.
මෙම තරඟාවලිය සඳහා මහජන බැංකුවේ සියලුම ප්‍රාදේශීකයන් නියෝජනය කරමින්… https://divaina.lk/%e0%b6%b8%e0%b7%84%e0%b6%a2%e0%b6%b1-%e0%b6%b6%e0%b7%90%e0%b6%82%e0%b6%9a%e0%b7%94-%e0%b7%83%e0%b6%b7%e0%b7%8f%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1/?utm_source=dlvr.it&utm_medium=mastodon #ගණදනලව
දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් උදෙසා කාගිල්ස් ගමෙන් ගෙදරට 19 වැනි වැඩසටහන: Cargills විසින් සංවිධානය කරනු ලබන ‘ගමෙන් ගෙදරට‘ වැඩසටහනේ 19 වන පියවර ඉකුත් ජුනි 24 සහ 25 යන දිනයන් හි සුළු හා මධ්‍ය පරිමණ ව්‍යවසායකයන් 24 දෙනකුගේ සහභාගීත්වයෙන් පැවැත්වන ලදී. Covid-19 වසංගතයෙන් දැඩි ලෙස බලපෑමට ලක් වූ සහ තම පාරිභෝගකි ප්‍රජාව වෙත ප්‍රවේශ වීමට නොහැකි වූ මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට (SMEs) අත්‍යවශ්‍ය සහය ලබා දීම සඳහා Cargills… https://divaina.lk/%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b7%93%e0%b6%ba-%e0%b7%83%e0%b7%94%e0%b7%85%e0%b7%94-%e0%b7%84%e0%b7%8f-%e0%b6%b8%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba-%e0%b6%b4%e0%b6%bb%e0%b7%92%e0%b6%b8%e0%b7%8f-2/?utm_source=dlvr.it&utm_medium=mastodon #ගණදනලව #CargillsFromvillagetotheHome
#ගණදනලව #cargillsfromvillagetothehome
ආසියානු නෙට්බෝල් සම්මේලනයේ සභාපතිනිය ලෙස මහජන බැංකුවේ වික්ටෝරියා ලක්ෂ්මි තේරි පත්වේ: ආසියානු නෙට්බෝල් සම්මේලනයේ සභාපතිනිය ලෙස මහජන බැංකුවේ වික්ටෝරියා ලක්ෂ්මි තේරි පත්වේ ආසියානු නෙට්බෝල් සම්මේලනයේ සභාපතිනිය ලෙස මහජන බැංකුවේ සේවය කරන වික්ටෝරියා ලක්ෂ්මි මහත්මිය තේරි පත්ව ඇත. ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ වත්මන් සභාපතිනිය වන වික්ටෝරියා ලක්ෂ්මි මහත්මිය, ලෝක නෙට්බෝල් සංගමයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකාවක්ද වේ. ඇය එකවර ජාතික, ආසියානු සහ ලෝක… https://divaina.lk/%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%b1%e0%b7%99%e0%b6%a7%e0%b7%8a%e0%b6%b6%e0%b7%9d%e0%b6%bd%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b7%9a%e0%b6%bd-2/?utm_source=dlvr.it&utm_medium=mastodon #ගණදනලව #SecretaryofAsiaNetballFedaration
#ගණදනලව #secretaryofasianetballfedaration
මහජන බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව ජනාධිපතිට පිළිගැන්වේ: මහජන බැංකුවේ 2022 වසරේ ප්‍රගතිය ඇතුළත් වාර්ෂික වාර්තාව එහි සභාපති සුජීව රාජපක්ෂ මහතා අතින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම කොළඹ 01, මුදල් අමාත්‍යංශයේදී පසුගියදා සිදුකෙරිණි. මෙම අවස්ථාවට මහජන බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා සහ මූල්‍ය ප්‍රධානි අසාම් ඒ. අහමට් යන මහත්වරුන්ද සහභාගි වූහ. https://divaina.lk/%e0%b6%b8%e0%b7%84%e0%b6%a2%e0%b6%b1-%e0%b6%b6%e0%b7%90%e0%b6%82%e0%b6%9a%e0%b7%94%e0%b7%80%e0%b7%9a-2022-%e0%b7%80%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b7%82%e0%b7%92%e0%b6%9a-%e0%b7%80%e0%b7%8f%e0%b6%bb-2/?utm_source=dlvr.it&utm_medium=mastodon #ගණදනලව #People039sBankAnnualReport2022
#ගණදනලව #people039sbankannualreport2022
Dialog සමාගම Meta සමග එක්ව සියලු දෙනාටම භාවිත කළ හැකි පරිදි Facebook Text-Only සහ Discover සේවාව හඳුන්වාදෙයි: ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම, Meta සමාගම සමඟ එක්ව Dialog පාරිභෝගිකයන්ට කිසිඳු ඩේටා ගාස්තු අයවීමකින් තොරව අවශ්‍ය ඕනෑම අවස්ථාවක Text Version වශයෙන් Facebook භාවිත කිරීම සඳහා අවස්ථාව සලසාදී තිබේ. මෙය Facebook භාවිත කිරීමට, පවතින ඩේටා ගාස්තු බාධාවක් වූ ඩයලොග් පාරිභෝගිකයන්ට ඒ පිළිබඳව තවදුරටත් සැලකිලිමත්… https://divaina.lk/dialog-%e0%b7%83%e0%b6%b8%e0%b7%8f%e0%b6%9c%e0%b6%b8-meta-%e0%b7%83%e0%b6%b8%e0%b6%9c-%e0%b6%91%e0%b6%9a%e0%b7%8a%e0%b7%80-%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b6%bd%e0%b7%94-%e0%b6%af%e0%b7%99%e0%b6%b1/?utm_source=dlvr.it&utm_medium=mastodon #ගණදනලව #Dialog
තරගකාරී හා ජයග්‍රාහී පරිසරයක් ගොඩ නංවමින් යූනියන් ඇෂුවරන්ස් ක්‍රීඩා උත්සවය පැවැත්වේ: ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ක්‍රීඩා දිනය නිමිත්තෙන් පැවති නිවාසාන්තර ක්‍රීඩා උත්සවය 2023 මාර්තු 11 දින කොළඹ ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මෙහිදී නිවාස 4 ක තරගකරුවන් හා තරගකාරියන් සමස්ත ශූරතාව සඳහා තරග වැදුණු අතර, තරගාවලියේ ශූරතාව Challengers නිවාසයට ද, අනුශූරතාව The Giants නිවාසයට ද හිමි විය. මීට අමතරව The Titans සහ… https://divaina.lk/%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b7%93-%e0%b7%84%e0%b7%8f-%e0%b6%a2%e0%b6%ba%e0%b6%9c%e0%b7%8a%e0%b6%bb%e0%b7%8f%e0%b7%84%e0%b7%93-%e0%b6%b4%e0%b6%bb%e0%b7%92/?utm_source=dlvr.it&utm_medium=mastodon #ගණදනලව #UnionAssurance
ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුවට රු.මි. 445.1 ක වාර්තාගත ලාභයක්: පෙර නොවූ විරූ අතිශය අභියෝගාත්මක ආර්ථික තත්ත්වයන් මධ්‍යයේ වුවද 2022 වර්ෂයේ දෙසැම්බර් 31 දිනට බදු පසුලාභය ලෙස රු. මිලියන 445.1 උපයා ගැනීමට ශ්‍රී ලංකා ඉතිරිකිරිමේ බැංකුව සමත්විය.
එය පෙර වර්ෂය වූ 2021 හාසැසදීමේදී 74% වර්ධනයකි. 2021 වර්ෂයේ පසු ලාභය ලෙස සටහන් වූයේ රු. මිලියන 255.1 කි. දැවැන්ත සමාජ හා ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද 2022 වර්ෂයේ දී ශ්‍රී ලංකා ඉතිරිකිරිමේ බැංකුව මුල්‍ය… https://divaina.lk/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%89%e0%b6%ad%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%93%e0%b6%b8%e0%b7%9a-%e0%b6%b6/?utm_source=dlvr.it&utm_medium=mastodon #ගණදනලව #SriLankaSavingsBank
සිංගර් විසින් ලෝ ප්‍රකට ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයක් වන HONOR නිෂ්පාදනය මෙරටට හඳුන්වා දෙයි: සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා ප්රමුඛ නිලධාරීන් නව HONOR නිෂ්පාදන හඳුන්වාදුන් අයුරු.
ශ්‍රී ලංකාවේ ගෘහාශ්‍රිත ඉලෙක්ට්‍රොනික උපකරණ සහ උපාංග ක්ෂේත්රයේ ජනප්‍රියතම නාමයක් වන සිංගර් සමාගම විසින් ලෝක ප්‍රකට Honor සන්නාමය ශ්‍රී ලංකාව වෙත හඳුන්වා දීමට කටයුතු කෙරිණි.
Honor සන්නාමය ශ්‍රී ලංකාවට ගෙන්වීමේ හා බෙදා හැරීමේ බලය ලත් එකම… https://divaina.lk/%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b6%9c%e0%b6%bb%e0%b7%8a-%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bd%e0%b7%9d-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%9a%e0%b6%a7-%e0%b7%83/?utm_source=dlvr.it&utm_medium=mastodon #ගණදනලව #HONOR
කොමර්ෂල් බැංකුවෙන් අවුරුදු සරුසාර කිරීම උදෙසා, කාඩ්පත් හිමියන්ට 50%ක් දක්වා විශේෂ වට්ටම්: කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට 2023 වසර සඳහා බැංකුවේ අවුරුදු කාඩ්පත් දීමනා පිරිනැමීම ආරම්භ කිරීමත් සමග, මෙම උත්සව සමයේ පහසු ගෙවීමේ සැලැසුම්වලට අමතරව, වෙළෙඳ අලෙවිසැල් 3,500කට වැඩි ප්‍රමාණයකින් 50%ක් දක්වා වට්ටම් ලබා ගැනීමට අවස්ථාව හිමිවෙයි.
කොමර්ෂල් බැංකුවේ කාඩ්පත් දින දර්ශනයේ වඩාත් වැදගත් දීමනාව ලෙසින් සැළකෙන මෙම අවුරුදු… https://divaina.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b6%b8%e0%b6%bb%e0%b7%8a%e0%b7%82%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b6%e0%b7%90%e0%b6%82%e0%b6%9a%e0%b7%94%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%85%e0%b7%80%e0%b7%94%e0%b6%bb%e0%b7%94/?utm_source=dlvr.it&utm_medium=mastodon #ගණදනලව #commercialbank