Ayubowan · @ayubowan
3 followers · 6028 posts · Server srilankans.online

ලෝක විවාහක රූ රැජන කිරුළ වේදිකාව මතදීම බලෙන් ගැලවීම ප්‍රසිද්ධියේ නිරුවත් කිරීමක් වගෙයි: පුෂ්පිකා ද සිල්වා උසාවිය හමුවේ කියයි

ශ්‍රී ලංකාව වෙනුවෙන් තරගවැදී ජයග්‍රහණය ලබාගත් තමාට පැළැන්දූ ලෝක විවාහක රූ රැජන කිරුළ ඉන් මොහොතකට පසුව තම වේදිකාව මතදීම සැකකාරියන් විසින් බලහත්කාරයෙන් ගලවා දැමීම කාන්තාවක් තවත් කාන්තාවක ප්‍රසිද්ධියේ නිරුවත් කිරීමකට සමාන වන්නේ යැයි ලෝක විවහක රූ රැජන ලෙස අභිෂේක ලැබූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය ඊයේ (11 දා) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්… divaina.lk/%e0%b6%bd%e0%b7%9d%

#පරදශයපවත

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 6028 posts · Server srilankans.online

මඩකලපුව මුහුදේ භූ කම්පනයක්: මඩකලපුවට ඊසාන දිගින් කිලෝමීටර් 310ක් වූ ගැඹුරු මුහුදේ රිච්ටර් මාපක හතරයි දශම හයයි පහක (4.65) ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් ඊයේ (11දා) අලුයම සිදුවී ඇත. මීට පෙරත් මේ ප්‍රදේශයේ භූ කම්පන සිදුවී ඇතැයි පැවසේ.

ඊයේ අලුයම 1.29 ට පමණ මෙම භූ කම්පනය හටගෙන තිබූ බව භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශය පවසයි. මෙම ප්‍රදේශයේ මීට පෙරත් මෙවැනි භූකම්පන වාර්තා වී ඇතැයි ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ නිල්මිණි තල්දෙන මහත්මිය ප්‍රකාශ… divaina.lk/%e0%b6%b8%e0%b6%a9%

#පරදශයපවත #batticaloaseaearthquake

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 6026 posts · Server srilankans.online

කෝටිපතිනියගේ නිවසේ මෙහෙකාරියගේ මරණය – මාරුකළ ඕ. අයි. සී. වැලිකඩටම: මියගිය කතගේ ඥාතීන්ට තවත් අගතියක්
නීතිඥ උසාවියට දන්වයි
එස් අයි ඇතුළු 4 දෙනා යළි රිමාන්ඩ්

ධනවත් ව්‍යාපාරික කාන්තාවක් වන සුධර්මා නෙත්තිකුමාර මහත්මිය කළ පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගත් කාන්තාවක මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ වැලිකඩ පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්‍ෂකවරයා ඇතුළු සැකකාර පොලිස් නිලධාරීන් සිව්දෙනා ලබන 18 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත… divaina.lk/%e0%b6%9a%e0%b7%9d%

#පරදශයපවත

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 6024 posts · Server srilankans.online

පෙම්වතාගේ පහරදීමෙන් දින 08 ක් සිහිසුන්ව සිටි පෙම්වතිය මියයයි – සරසවියෙන් ඇරඹූ ප්‍රේම කතාව ඝාතනයෙන් නිමාවේ: පෙම්වතාගේ පහරකෑමෙන් දින 08 ක් සිහිසුන්ව සිටි කෘෂි විද්‍යාව උපාධිධාරිණි පෙම්වතිය පෙරේදා (10දා) රාත්‍රියේ 11.55 ට පමණ වතුපිටිවල මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව නිට්ටඹුව මූලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ රජරට විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යාව පිළිබඳ උපාධිධාරිණියක වූ කුරුණෑගල රිදියගම ප්‍රදේශයේ පදිංචිව සිටි 29… divaina.lk/%e0%b6%b4%e0%b7%99%

#පරදශයපවත

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 5988 posts · Server srilankans.online

එංගලන්තයේ ඉඳන් ආපු යාපනයේ තරුණිය ගල්කිස්සේ මහල් ගොඩනැඟිල්ලකින් ඇද වැටී මැරිලා – සැකපිට පෙම්වතා අත්අඩංගුවට: මුහුණු පොත හරහා හඳුනාගත් බව කියන මෙරට තරුණයකුගේ ආරාධනයකට අනුව පැමිණ ගල්කිස්ස අල්විස් පෙදෙසේ ඕලුවිෂන් නිවාස සංකීර්ණයේ නිවසක තාවකාලිකව නැවතී සිටි එංගලන්ත පුරවැසිභාවය සහිත යාපනය පදිංචි තරුණියක එහි 13 වැනි මහලෙන් බිමට වැටී මරුමුවට පත්වී ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ සින්නයියා අලගේෂ්වරන් නමැති 27 හැවිරිදි තරුණියක් බව පොලිසිය… divaina.lk/%e0%b6%91%e0%b6%82%

#පරදශයපවත

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 5987 posts · Server srilankans.online

නිල ඇඳුමෙන් ගොස් බලෙන් අරක්කු ගත් වාකරේ අයි.පීගේ වැඩ තහනම්: නිල ඇඳුම ඇඳගෙන ගොස් මඩකලපුව ප්‍රදේශයේ මත්පැන් හල් දෙකකින් නොමිලේ මත්පැන් බාගේ බෝතල් දෙකක් රැගෙන ගිය වාකරේ පොලිස් පරීක්‍ෂකවරයාගේ සේවය තහනම් කර ඇත.

මෙම පොලිස් පරීක්‍ෂකවරයා නිවාඩු ලබාගෙන ආපසු පොලිස් රාජකාරිය වාර්තා කිරීමට එද්දී මෙම මත්පැන් බාගේ බෝතල් දෙක රැගෙන ගොස් තිබේ.

මෙම පොලිස් පරීක්‍ෂකවරයා එම සිද්ධියෙන් පසු රෝගල් ගතවී සිටින බව වාකරේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවැසීය. මෙම පොලිස්… divaina.lk/%e0%b6%b1%e0%b7%92%

#පරදශයපවත

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 5981 posts · Server srilankans.online

පානම වන අලි සුද්දෝ පස්සේ පන්නති – එංගලන්ත ජාතික කතකට තුවාල: පානම වන රක්‍ෂිතයේ වැව අද්දර වල් අලි නැරඹීමට ගිය විදේශිකයන් 8 දෙනකු පස්සේ වල් අලියකු ලුහුබැඳීම නිසා එංගලන්ත ජාතික කාන්තාවක් වැටී අත තුවාල වී අම්පාර රෝහලේ සිට ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

පානම පොලිසිය පවසන්නේ මෙම විදේශිකයන් අලින්ගේ ඡායාරූප ගැනීමට යද්දී අලියකු මෙසේ කලබල වී ඔවුන් පස්සේ දුව යද්දී වැටී තුවාල ලබා ඇති බවයි.

මෙම සිද්ධියෙන් ඇයගේ අතක මැණික් කටුව පහළින් තුවාල සිදු වී ඇතත් දරුණු… divaina.lk/%e0%b6%b4%e0%b7%8f%

#පරදශයපවත

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 5978 posts · Server srilankans.online

එංගලන්තයේ ඉඳන් ආපු යාපනයේ තරුණිය ගල්කිස්සේ මහල් ගොඩනැඟිල්ලකින් ඇද වැටී මැරිලා – සැකපිට පෙම්වතා අත්අඩංගුවට: මුහුණු පොත හරහා හඳුනාගත් බව කියන මෙරට තරුණයකුගේ ආරාධනයකට අනුව පැමිණ ගල්කිස්ස අල්විස් පෙදෙසේ ඕලුවිෂන් නිවාස සංකීර්ණයේ නිවසක තාවකාලිකව නැවතී සිටි එංගලන්ත පුරවැසිභාවය සහිත යාපනය පදිංචි තරුණියක එහි 13 වැනි මහලෙන් බිමට වැටී මරුමුවට පත්වී ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ සින්නයියා අලගේෂ්වරන් නමැති 27 හැවිරිදි තරුණියක් බව පොලිසිය… divaina.lk/%e0%b6%91%e0%b6%82%

#පරදශයපවත

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 5977 posts · Server srilankans.online

නිල ඇඳුමෙන් ගොස් බලෙන් අරක්කු ගත් වාකරේ අයි.පීගේ වැඩ තහනම්: නිල ඇඳුම ඇඳගෙන ගොස් මඩකලපුව ප්‍රදේශයේ මත්පැන් හල් දෙකකින් නොමිලේ මත්පැන් බාගේ බෝතල් දෙකක් රැගෙන ගිය වාකරේ පොලිස් පරීක්‍ෂකවරයාගේ සේවය තහනම් කර ඇත.

මෙම පොලිස් පරීක්‍ෂකවරයා නිවාඩු ලබාගෙන ආපසු පොලිස් රාජකාරිය වාර්තා කිරීමට එද්දී මෙම මත්පැන් බාගේ බෝතල් දෙක රැගෙන ගොස් තිබේ.

මෙම පොලිස් පරීක්‍ෂකවරයා එම සිද්ධියෙන් පසු රෝගල් ගතවී සිටින බව වාකරේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවැසීය. මෙම පොලිස්… divaina.lk/%e0%b6%b1%e0%b7%92%

#පරදශයපවත

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 5929 posts · Server srilankans.online

යකැදුරු දුම් අල්ලන විට සිහිසුන් වී කාන්තාවක් මියයයි: ශාන්තිකර්මයක් අතරතුර ඛේදවාචකයක්

යකැදුරෙකු විසින් ශාන්තිකර්මයක් සිදුකරන අතරතුර දුම් ඇල්ලීම හේතුවෙන් සිහිසුන් වූ කාන්තාවක් රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ බේරුවල කම්කානම්ගොඩ පදිංචිව සිටි විසි හැවිරිදි කාන්තාවකි.

මෙම කාන්තාවට ඇති වූ අසනීප තත්ත්වයක් නිසා පසුගියදා ඇයට තිහාරිය ප්‍රදේශයේදී ශාන්තිකර්මයක් සිදුකර ඇති අතර එහිදී සිදුකළ දුම් ඇල්ලීම හේතුවෙන් එම කාන්තාව සිහිසුන් වී ඇත.… divaina.lk/%e0%b6%ba%e0%b6%9a%

#පරදශයපවත

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 5862 posts · Server srilankans.online

පොලිසියේ දෙදෙනා රාජගිරියේදී අයිස් – ෆෝන් සල්ලි උස්සලා: එක් නිලධාරියෙක් මහෙස්ත්‍රාත්වරයකුට ආරක්‍ෂාව දෙන කෙනෙක්

අත්අඩංගුවට ගත් සැකකරුවකු ළඟ තිබූ අයිස් මත්ද්‍රව්‍ය, ඇපල් වර්ගයේ දුරකථනයක් හා සැකකරුට අයත් රුපියල් විසිපන්දහසක මුදලක් ලබාගෙන එම සැකකරු නිදහස් කර හැරියේ යැයි කියන පොලිස් නිලධාරීන් දෙදෙනකු මිරිහාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශනය කළ පොලිසිය, මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් කොස්තාපල්වරුන්… divaina.lk/%e0%b6%b4%e0%b7%9c%

#පරදශයපවත

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 5860 posts · Server srilankans.online

3 followers · 5773 posts · Server srilankans.online

ගෙල සිරකර ඝාතනය කළ මනෝ උපදේශිකාවගේ සිරුර පැලවත්තේ හෝටල් කාමරයක: තලංගම පැලවත්ත ප්‍රදේශයේ හෝටල් කාමරයක අබිරහස් අන්දමින් ඝාතනය කර සිටි මනෝ උපදේශිකාවකගේ සිරුර තලංගම පොලිසිය මගින් ඊයේ ි(4 දා) උදෑසන සොයාගෙන ඇත.

පොලිසිය සැකකරන්නේ මෙම මනෝ උපදේශිකාව ඝාතනය කර ඇත්තේ ගෙල සිරකිරීමෙන් බවයි.

ඝාතනයට ලක්වූ 53 හැවිරිදි සුජාතා මුණසිංහ මානාභරණ මහත්මියගේ ගෙල වටා නයිලෝන් ලණුවක් තිබූ අතර ඇගේ ගෙල සිරකළ බවට සලකුණු රැසක් තිබෙන බව ද පොලිසිය පවසයි.

සුජාතා මුණසිංහ මහත්මිය තවත්… divaina.lk/%e0%b6%9c%e0%b7%99%

#පරදශයපවත

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 5772 posts · Server srilankans.online

උණට බෙහෙත් ගන්න රෝහලට ගිය 8 හැවිරිදි දැරියට අතක් අහිමි වෙයි: උණ රෝගය හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ අට හැවිරිදි දැරියකගේ අතක් වෛද්‍යවරුන් විසින් 4 දා ශල්‍යකර්මයක් මගින් කපා ඉවත් කර තිබේ.

මෙම දැරියට දින හතරක් පමණ උණ රෝගය තිබී ඇති අතර පෞද්ගලික වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගත්තත් සුව නොවීම නිසා යාපනය ශික්ෂණ රෝහලට රැගෙන විත් තිබේ. දැරිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වාට්ටුව භාර හෙදිය දැරියගේ අතට කැනියුලාවක් සවිකර ඇති අතර පසුව ක්‍රමයෙන් ඇගේ අත අකර්මන්‍ය වන්නට… divaina.lk/%e0%b6%8b%e0%b6%ab%

#පරදශයපවත

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 5771 posts · Server srilankans.online

රජරට සරසවි ප්‍රේමය ICU එකේ ජීවිත සටනක – පෙම්වතාගෙන් අමානුෂික ලෙස පහර කෑ පෙම්වතියට අසාධ්‍යයි: අනියම් ප්‍රේම සම්බන්ධයක් ඇති බවට චෝදනා කරමින් සිය පෙම්වතිය නිට්ටඹුව එල්ලක්කල ප්‍රදේශයේ ලැගුම්හලකට බලහත්කාරයෙන් රැගෙන ගිය පෙම්වතකු රැය පහන් වනතුරු ඇයට කෲර වධහිංසා පමුණුවමින් අමානුෂික ලෙස පහරදී බරපතළ තුවාල කර ඇත.

අමානුෂික ලෙස පහර කෑමට ලක්වූ 29 හැවිරිදි පෙම්වතිය පෙරේදා (3 දා) අලුයම සිට වතුපිටිවල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ශ්වසන ආධාරක යන්ත්‍රයක් ආධාරයෙන් ප්‍රතිකාර ලබන අතර… divaina.lk/%e0%b6%bb%e0%b6%a2%

#පරදශයපවත

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 5769 posts · Server srilankans.online

සන්ධානයට ඩලස් නාවත් නිදහස ජනතා සභාවේ 9ක් සජිත් සමග ඉන්නවා – සජබ ජ්‍යෙෂ්ඨයෙක් කියයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් සමගි ජන බලවේගය විසින් පිහිටුවීමට යන දේශපාලන සන්ධානයට නිදහස ජාතික සභාවේ ඩලස් අලහප්පෙරුම මහතා එක් නොවන බව සජබ ජ්‍යෙෂ්ඨයෙක් ‘දිවයින’ට පැවසීය.

විපක්ෂ නායක සජිත් වෙනුවට ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක මහතා සමග සාකච්ඡා කරන බව කී ඉහත ජ්‍යෙෂ්ඨයා ඩලස් නාවත් සජබය දේශපාලන සන්ධානයක් ආරම්භ කරන බව කියා සිටියේය.

සන්ධානය පිහිටුවීම සඳහා… divaina.lk/%e0%b7%83%e0%b6%b1%

#පරදශයපවත

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 5763 posts · Server srilankans.online

ගෙල සිරකර ඝාතනය කළ මනෝ උපදේශිකාවගේ සිරුර පැලවත්තේ හෝටල් කාමරයක: තලංගම පැලවත්ත ප්‍රදේශයේ හෝටල් කාමරයක අබිරහස් අන්දමින් ඝාතනය කර සිටි මනෝ උපදේශිකාවකගේ සිරුර තලංගම පොලිසිය මගින් ඊයේ ි(4 දා) උදෑසන සොයාගෙන ඇත.

පොලිසිය සැකකරන්නේ මෙම මනෝ උපදේශිකාව ඝාතනය කර ඇත්තේ ගෙල සිරකිරීමෙන් බවයි.

ඝාතනයට ලක්වූ 53 හැවිරිදි සුජාතා මුණසිංහ මානාභරණ මහත්මියගේ ගෙල වටා නයිලෝන් ලණුවක් තිබූ අතර ඇගේ ගෙල සිරකළ බවට සලකුණු රැසක් තිබෙන බව ද පොලිසිය පවසයි.

සුජාතා මුණසිංහ මහත්මිය තවත්… divaina.lk/%e0%b6%9c%e0%b7%99%

#පරදශයපවත

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 5762 posts · Server srilankans.online

උණට බෙහෙත් ගන්න රෝහලට ගිය 8 හැවිරිදි දැරියට අතක් අහිමි වෙයි: උණ රෝගය හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ අට හැවිරිදි දැරියකගේ අතක් වෛද්‍යවරුන් විසින් 4 දා ශල්‍යකර්මයක් මගින් කපා ඉවත් කර තිබේ.

මෙම දැරියට දින හතරක් පමණ උණ රෝගය තිබී ඇති අතර පෞද්ගලික වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගත්තත් සුව නොවීම නිසා යාපනය ශික්ෂණ රෝහලට රැගෙන විත් තිබේ. දැරිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වාට්ටුව භාර හෙදිය දැරියගේ අතට කැනියුලාවක් සවිකර ඇති අතර පසුව ක්‍රමයෙන් ඇගේ අත අකර්මන්‍ය වන්නට… divaina.lk/%e0%b6%8b%e0%b6%ab%

#පරදශයපවත

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 5761 posts · Server srilankans.online

රජරට සරසවි ප්‍රේමය ICU එකේ ජීවිත සටනක – පෙම්වතාගෙන් අමානුෂික ලෙස පහර කෑ පෙම්වතියට අසාධ්‍යයි: අනියම් ප්‍රේම සම්බන්ධයක් ඇති බවට චෝදනා කරමින් සිය පෙම්වතිය නිට්ටඹුව එල්ලක්කල ප්‍රදේශයේ ලැගුම්හලකට බලහත්කාරයෙන් රැගෙන ගිය පෙම්වතකු රැය පහන් වනතුරු ඇයට කෲර වධහිංසා පමුණුවමින් අමානුෂික ලෙස පහරදී බරපතළ තුවාල කර ඇත.

අමානුෂික ලෙස පහර කෑමට ලක්වූ 29 හැවිරිදි පෙම්වතිය පෙරේදා (3 දා) අලුයම සිට වතුපිටිවල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ශ්වසන ආධාරක යන්ත්‍රයක් ආධාරයෙන් ප්‍රතිකාර ලබන අතර… divaina.lk/%e0%b6%bb%e0%b6%a2%

#පරදශයපවත

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 5759 posts · Server srilankans.online