Ayubowan · @ayubowan
3 followers · 6024 posts · Server srilankans.online

කිරි ටොෆි දීලා හරක්කටාට පනින්න උදව් කරන්න හැදූ රාළහාමි අතුරුදන් – සීඅයිඩීයේ ප්‍රශ්න කරද්දී එස්අයිගේ ගිනිඅවිය පැහැර ගන්න හදලා: සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක (මිදිගම චින්තක) හෙවත් හරක්කටාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළදී ප්‍රශ්න කරගෙන යන අවස්ථාවේදී උප පොලිස් පරීක්ෂකවරයකුගේ (එස්අයි) ගිනි අවිය පැහැර ගැනීමට තැත් කර පොර බදා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ සඳහා පොලිස්… divaina.lk/%e0%b6%9a%e0%b7%92%

#පරධනපවත #helpedbythepolicetoescapeharakkata

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 6022 posts · Server srilankans.online

රටෙන් භාගයක්ම ක්‍රිබ් එකේ හිරවෙලා: ශ්‍රී ලාංකිකයන්ගේ – ණය කළමනාකරණය පිළිබඳ දැනුම ඉතා අල්පයි
ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි

මෙරට පුද්ගලයන්ගෙන් හරි අඩකටත් වැඩි පිරිසකට පිළිගත් මූල්‍ය ආයතනයකින් ණයක් ලබා ගැනීමට නොහැකි වන පරිදි ණය තොරතුරු කාර්යාංශයේ (ක්‍රිබ්) ලේඛනගත වී ඇති බව ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී පුෂ්පික ජයසුන්දර මහතා ‘දිවයින’ට පැවසීය.

දකුණු ආසියානු කලාපයේ සෙසු රටවලට සාපේක්‍ෂව ශ්‍රී ලාංකිකයන්ගේ ණය… divaina.lk/%e0%b6%bb%e0%b6%a7%

#පරධනපවත #borrowing

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 6021 posts · Server srilankans.online

ශෂී වීරවංශට එරෙහි නඩුව වෙනත් උසාවියකට: අභියාචනාධිකරණයෙන් නියෝග

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ, වන ශෂී වීරවංශ මහත්මියට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ව්‍යාජ හැඳුනුම්පත් භාවිතා කිරීම ගැන පවරා ඇති නඩුව වහාම වෙනත් මහෙස්ත්‍රාත් අධිකරණයක් හමුවේ කැඳවීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය ඊයේ (11 දා) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයාට නියෝග කළේය.

එම නඩුව සම්බන්ධයෙන් මින් ඉදිරියට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ… divaina.lk/%e0%b7%81%e0%b7%82%

#පරධනපවත

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 6020 posts · Server srilankans.online

පයින්ටූ සහ තාක්‍ෂණික ශිල්පීන්ගේ හදිසි වර්ජනයෙන් දුම්රිය – ගමන්වාර 6ක් නවතී: ටිකිරි මැණිකේත් කොළඹ හිරවෙයි

කොළඹ දුම්රිය අංගන 05 හි සේවයේ නියුතු දුම්රිය ධාවනාගාර පයින්ටූකරුවෝ සහ තාක්ෂණික ශිල්පීහු ඊයේ (11දා) හදිසි වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළහ.

දුම්රිය අංගනවල සේවයේ නියතු ඔවුන්ගේ දිරි දීමනා මාස කිහිපයක සිට නොගෙවීම නිසා එම සේවකයන් ඊයේ උදෑසන මෙසේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වූ අතර වර්ජනය හේතුවෙන් ඊයේ උදෑසන 10 න් පසුව ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර… divaina.lk/%e0%b6%b4%e0%b6%ba%

#පරධනපවත

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 6019 posts · Server srilankans.online

රාජ්‍ය බුද්ධි ප්‍රධානියාගේ පැමිණිල්ලෙන් චැනල් 4 වීඩියෝව ගැන විමර්ශනයක්: පාස්කු ප්‍රහාරයට අදාළව චැනල් 4 නාලිකාවේ වීඩියෝව සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව බි්‍රතාන්‍ය විද්‍යුත් මාධ්‍ය නියාමන කාර්යාලය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

චැනල් 4 නාලිකාව පසුගිය සැප්තැම්බර් 5 වැනිදා රාත්‍රී 11.05 ට ආන්දෝලනාත්මක වීඩියෝ පටයක් නිකුත් කළ අතර එයින් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි… divaina.lk/%e0%b6%bb%e0%b7%8f%

#පරධනපවත

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 5986 posts · Server srilankans.online

Channel – 4 චෝදනා විමර්ශනයට ජනපතිගෙන් කමිටුවක්: – සභාපතිත්වයට හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක්

චැනල් 4 නාලිකාව විසින් කරන ලද චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (10 දා) පියවර ගත්තේය.

2019 වසරේ පාස්කු ඉරුදින සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය සෙවීම සහ යුක්තිය ඉටුකිරීම සඳහා සාධනීය පියවරක් තබමින් ජනාධිපතිවරයා විසින්… divaina.lk/channel-4-%e0%b6%a0

#පරධනපවත

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 5985 posts · Server srilankans.online

චෝදනා ද්වේශ සහගතයි – ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිල ප්‍රකාශයක්: පුරා වසර 36ක් රට වෙනුවෙන් සේවය කළ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් සුරේෂ් සලේට එරෙහිව චැනල් 4 නාලිකාව විසින් එල්ල කරන චෝදනා තරයේ හෙළාදකින බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර සිටී.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 අසත්‍ය චෝදනා නිල වශයෙන් ප්‍රතික්ෂේප කිරීම මැයෙන් පසුගිය සෙනසුරාදා ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වේ.… divaina.lk/%e0%b6%a0%e0%b7%9d%

#පරධනපවත #commentsfromtheministryofdefenseaboutchannel04

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 5984 posts · Server srilankans.online

වැරදි පිළිගත්තොත් සමාව දෙන්න සූදානම් – අගරදගුරුතුමා කියයි: පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වැරදි සිදු කළ පිරිස් එම වැරදි කොන්ද කෙළින් තබාගෙන පිළිගන්නේ නම් සමාව දීමට සූදානම් බව මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා පවසයි.

අගරදගුරුතුමා මේ බව කියා සිටියේ, කොච්චිකඩේ සාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ පසුගිය සිකුරාදා පැවැති දේව මෙහෙයකට එක්වෙමිනි.

එහිදී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ කාදිනල් රංජිත් අගරදගුරුතුමා මෙසේද පැවසීය.

“පාස්කු මංගල්‍ය සිදුකරන්නට පැමිණි අපේ… divaina.lk/%e0%b7%80%e0%b7%90%

#පරධනපවත

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 5983 posts · Server srilankans.online

කරාපිටිය රෝහලේ විකිරණ ප්‍රතිකාර යන්ත්‍රය කැඩිලා – පිළිකා රෝගීහු මකර කටේ: ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පිලිකා ඒකකයේ ඇති පිළිකා විකිරණ යන්ත්‍රය (කොබෝල්ට්) කැඩී ඇති බවත් මේ නිසා විකිරණ ප්‍රථිකාර ගතයුතු පිලිකා රෝගීන් දැඩි අසරණ තත්ත්වයට පත්ව ඇති බැව් සමස්ත ලංකා ඖෂධ බෙදාහරින්නන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් රවි කලංසූරිය මහතා ගාල්ලේ දී පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

මෙම යන්ත්‍රය අලුත්වැඩියා කිරීමට මේ දක්වා කටයුතු කර… divaina.lk/%e0%b6%9a%e0%b6%bb%

#පරධනපවත #karapitiyahospitalsradiationtreatmentmachineisbroken

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 5982 posts · Server srilankans.online

ආනයනික අර්තාපල් බද්ධ දිගු වෙයි: ආනයනික අර්තාපල් සඳහා පනවා තිබූ රුපියල් 50 ක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ධ තවත් මාස හතරකින් දීර්ඝ කර තිබේ.

පසුගිය මාර්තු 08 වැනිදා මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මීට පෙර මාස හයකට බලපැවැත්වෙන පරිදි ආනයනික අර්තාපල් බද්ධ පනවා තිබුණි.

පසුගිය 08 වැනිදා එම කාල සීමාව අවසන් වුණි. ඒ අනුව ජනාධිපතිවරයා විසින් මුදල් ඇමැතිවරයා ලෙස යළිත් වරක් මාස හතරක් සඳහා බලපැවැත්වෙන පරිදි එම බද්ධ පැනවීමට කටයුතු කර තිබේ.
චමින්ද… divaina.lk/%e0%b6%86%e0%b6%b1%

#පරධනපවත

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 5980 posts · Server srilankans.online

කෝට්ටේ රජමහ විහාරයේ වාර්ෂික ඇසළ පෙරහැර: ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහ විහාරස්ථානයේ 2023 ඇසළ මංගල්‍යය පූජෝත්සවයේ අවසන් මහා පෙරහැර 123 වන වරටත් සැප්තැම්බර් මස 09 වන දින රාත්‍රියේදී වීථි සංචාරය කෙරිණි.

සම්ප්‍රදායානුකූලව රාත්‍රී 08.12ට යෙදී තිබුණු සුබ මුහුර්තයෙන් සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කළ සධාතුක කරඬුව වැඩම කර හස්තිරාජයා පිට බැඳි ධාතු කරඬුවේ තැන්පත් කිරීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කළේය.… divaina.lk/%e0%b6%9a%e0%b7%9d%

#පරධනපවත

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 5979 posts · Server srilankans.online

2022 ලෝක විවාහක රූ රැජන ශ්‍රී ලංකාවට: ශ්‍රී ලංකා විවාහක රූ රැජන 2023 තරගාවලියේ අවසන් මහා තරගයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වීම සඳහා 2022 ලෝක විවාහක රූ රැජන සර්ගම් කෞශාල් කටුනායක ගුවන් තොටුපළෙන් මෙහි පැමිණියාය. එම වැඩසටහනේ ජාතික අධ්‍යක්‍ෂ චන්දිමාල් ජයසිංහ ඇතුළු පිරිසක් ඇය පිළිගැනීමට පැමිණ සිටියේය. මෙම තරගාවලියේ අවසන් මහා තරගය 13 වැනිදා සවස 6.00 ට කොළඹදී පැවැත්වේ. ඊට මෙරට කාන්තාවන් 23 දෙනකු සහභාගි වෙති. divaina.lk/2022-%e0%b6%bd%e0%b

#පරධනපවත

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 5976 posts · Server srilankans.online

Channel – 4 චෝදනා විමර්ශනයට ජනපතිගෙන් කමිටුවක්: – සභාපතිත්වයට හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක්

චැනල් 4 නාලිකාව විසින් කරන ලද චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (10 දා) පියවර ගත්තේය.

2019 වසරේ පාස්කු ඉරුදින සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය සෙවීම සහ යුක්තිය ඉටුකිරීම සඳහා සාධනීය පියවරක් තබමින් ජනාධිපතිවරයා විසින්… divaina.lk/channel-4-%e0%b6%a0

#පරධනපවත

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 5975 posts · Server srilankans.online

චෝදනා ද්වේශ සහගතයි – ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිල ප්‍රකාශයක්: පුරා වසර 36ක් රට වෙනුවෙන් සේවය කළ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් සුරේෂ් සලේට එරෙහිව චැනල් 4 නාලිකාව විසින් එල්ල කරන චෝදනා තරයේ හෙළාදකින බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර සිටී.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 අසත්‍ය චෝදනා නිල වශයෙන් ප්‍රතික්ෂේප කිරීම මැයෙන් පසුගිය සෙනසුරාදා ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වේ.… divaina.lk/%e0%b6%a0%e0%b7%9d%

#පරධනපවත #commentsfromtheministryofdefenseaboutchannel04

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 5974 posts · Server srilankans.online

වැරදි පිළිගත්තොත් සමාව දෙන්න සූදානම් – අගරදගුරුතුමා කියයි: පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වැරදි සිදු කළ පිරිස් එම වැරදි කොන්ද කෙළින් තබාගෙන පිළිගන්නේ නම් සමාව දීමට සූදානම් බව මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා පවසයි.

අගරදගුරුතුමා මේ බව කියා සිටියේ, කොච්චිකඩේ සාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ පසුගිය සිකුරාදා පැවැති දේව මෙහෙයකට එක්වෙමිනි.

එහිදී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ කාදිනල් රංජිත් අගරදගුරුතුමා මෙසේද පැවසීය.

“පාස්කු මංගල්‍ය සිදුකරන්නට පැමිණි අපේ… divaina.lk/%e0%b7%80%e0%b7%90%

#පරධනපවත

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 5937 posts · Server srilankans.online

දයාසිරිගේ ඉල්ලීම උසාවියෙන් ඉවතට: ශ්‍රීලනිප මහලේකම් ධුරයෙන් ඉවත් කිරීම:
සරත් ඒකනායකගේ වැඩ බැලීමත් අත්හිටුවයි

සිය පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවමින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායක මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නිකුත් කළ ලිපිය ක්‍රියාත්මක කිරීම පෙත්සම් විභාගය අවසන් වනතුරු අත්හිටුවන නියෝගයක් නිකුත් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා විසින් ඊයේ (08දා) ප්‍රතික්ෂේප කරන ලදී.

කෙසේ නමුත් තමා… divaina.lk/%e0%b6%af%e0%b6%ba%

#පරධනපවත

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 5937 posts · Server srilankans.online

ශ්‍රීලනිප ආසන සංවිධායකවරු අද දයාසිරි හමුවෙති: ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආසන සංවිධායකවරුන් පිරිසක් ශ්‍රීලනිප මහ ලේකම් ධුරයෙන් ඉවත් කෙරූ දයාසිරි ජයසේකර මහතා අද හමුවීමට නියමිතය.

දේශපාලන බලමණ්ඩලයේ පූර්ණ අනුමැතියකින් තොරව දයාසිරි ජයසේකර මහතාව මහලේකම් ධුරයෙන් ඉවත් කිරීම හා පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ගත් තීරණයට විරෝධය පළ කරමින් මෙම සාකච්ඡාව සිදු කෙරෙන බව නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ක්‍රියාකාරිකයෙක් ‘දිවයින’ට පැවසීය.

දයාසිරි ජයසේකර මහතා මහලේකම් ධුරය දරමින් පක්‍ෂයට… divaina.lk/%e0%b7%81%e0%b7%8a%

#පරධනපවත

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 5935 posts · Server srilankans.online

සෞඛ්‍ය ඇමැතිට එරෙහිව මහජන පෙත්සම් භාර දෙමින්…: සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව සමගි ජන බලවේගය සහ සෙසු ජනතාව විසින් අත්සන් කරන ලද මහජන පෙත්සම් ඊයේ (08 දා) පාර්ලිමේන්තුවේ කථානායකවරයාට භාරදීම සඳහා සජබ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා අතට පත් කළ අවස්ථාව. පාර්ලිමේන්තු පිවිසුම අසලදී මෙම භාරදීම සිදුවිය. ඊට එක්වූ කාවින්ද ජයවර්ධන, නලීන් බණ්ඩාර චන්දිම වීරක්කොඩි, හෙක්ටර් අප්පුහාමි යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙහි වෙති. divaina.lk/%e0%b7%83%e0%b7%9e%

#පරධනපවත

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 5934 posts · Server srilankans.online

කොක්කුතුඩුවායී සමූහ මිනී වළෙන් කාන්තා ඇටසැකිලි කොටස් හමුවෙයි: කාන්තා කොටි ඇඳුම් කෑලිත් ලැබෙයි
මියගියේ කෙසේදැයි තාම හරියට කියන්න බෑ
විශේෂ අධිකරණ වෛද්‍ය නිලධාරී කනකසබාපති වාසුදේව

මුලතිව් කොක්කුතුඩුවායී සමූහ මිනී වළේ කැණීම්වලින් කාන්තාවකගේ ඇට සැකිල්ලක කොටසක් හා තවත් මිනිස් ඇට සැකිලි කොටස්, තුවක්කු කැබලි හා කොටි සාමාජිකාවන්ගේ බවට සැකකෙරෙන නිල ඇඳුම්වල කොටස් කීපයක් 7 දා සවස හමු වී තිබේ.

මුලතිව් දිස්ත්‍රික් විශේෂ අධිකරණ වෛද්‍ය නිලධාරී කනකසබාපති වාසුදේව මහතා… divaina.lk/%e0%b6%9a%e0%b7%9c%

#පරධනපවත

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 5933 posts · Server srilankans.online

නිල නිවාස කතාවට මනූෂ – චන්න පැටළෙති: මෙයා දොස්තර කෙනෙක්ද? – මනූෂ
පරිණාමය නොවුණු අය පාර්ලිමේන්තුවේ ඉන්නවා – චන්න ජයසුමන

තමන් තවමත් රජයේ නිල නිවසක රැඳී සිටීම සම්බන්ධයෙන් මතු වූ තත්ත්වයක් සම්බන්ධයෙන් මන්ත්‍රී චන්න ජයසුමන මහතා ඊයේ (08දා) පාර්ලිමේන්තුවේ දී විශේෂ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළේය.

එහිදී ඔහු සමග ඇමැති මනූෂ නානායක්කාර එකඟ නොවීම හේතුවෙන් ජයසුමන මහතාගේ එම විශේෂ ප්‍රකාශයෙන් පසුව දෙදෙනා අතර උණුසුම් කතාබහක් ඇති විය. එය පහත පරිදිය.

මනූෂ නානායක්කාර… divaina.lk/%e0%b6%b1%e0%b7%92%

#පරධනපවත

Last updated 1 year ago