සූර්යයා වෙත යැවූ ආදිත්‍ය යානය ප්‍රථම ඡායාරූප පෙළ එවයි: ඉකුත් සෙනසුරාදා (02දා) ඉන්දියාව විසින් සූර්යයා පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා අභ්‍යවකාශගත කරන ලද “ආදිත්‍ය -එල් 1” අභ්‍යවකාශ යානය සූර්යයා වෙත ගමන් කරන අතරවාරයේ ගත් ප්‍රථම ඡායාරූප පෙළ වශයෙන් පෘථිවියේ හා සඳෙහි ඡායාරූප දෙකක් ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානය වෙත එවා තිබේ. එම ඡායාරූප දෙකෙන් එක් ඡායාරූපයකින් පෘථිවිය හා සඳ එක් රාමුවකින් පෙන්නුම් කර ඇති අතර එහි පෘථිවිය විශාල ග්‍රහයෙක් ලෙසත් සඳ කුඩා… https://divaina.lk/%e0%b7%83%e0%b7%96%e0%b6%bb%e0%b7%8a%e0%b6%ba%e0%b6%ba%e0%b7%8f-%e0%b7%80%e0%b7%99%e0%b6%ad-%e0%b6%ba%e0%b7%90%e0%b7%80%e0%b7%96-%e0%b6%86%e0%b6%af%e0%b7%92%e0%b6%ad%e0%b7%8a%e0%b6%ba/?utm_source=dlvr.it&utm_medium=mastodon #වදසපවත #AdithyaL1
ජී – 20 සමුළුවට නවදිල්ලියේ මුඩුක්කු නිවාස කඩයි: මෙම මස 08 වැනිදා සිට 10 වැනිදා දක්වා ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පැවැත්වෙන ජී -20 කණ්ඩායමේ රාජ්‍ය නායක සමුළුව හේතුවෙන් ගත වූ මාස හතරක කාලසීමාවේදී නවදිල්ලි නගරයේ පවතින පැල්පත් මුඩුක්කු නිවාස 10,000කට අධික සංඛ්‍යාවක් බුල්ඩෝසර් යන්ත්‍ර යොදාගෙන බිමට සමතලා කිරීමට ඉන්දීය බලධාරීන් විසින් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ලොව බලවත්ම ආර්ථිකයන් පවතින රටවල් 20ක නායකයන් සහභාගී වන ජී -20 සමුළුව නිමිත්තෙන් නවදිල්ලි නගරය අලංකාර… https://divaina.lk/%e0%b6%a2%e0%b7%93-20-%e0%b7%83%e0%b6%b8%e0%b7%94%e0%b7%85%e0%b7%94%e0%b7%80%e0%b6%a7-%e0%b6%b1%e0%b7%80%e0%b6%af%e0%b7%92%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b8%e0%b7%94/?utm_source=dlvr.it&utm_medium=mastodon #වදසපවත
ජී – 20 සමුළුවට නවදිල්ලියේ මුඩුක්කු නිවාස කඩයි: මෙම මස 08 වැනිදා සිට 10 වැනිදා දක්වා ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පැවැත්වෙන ජී -20 කණ්ඩායමේ රාජ්‍ය නායක සමුළුව හේතුවෙන් ගත වූ මාස හතරක කාලසීමාවේදී නවදිල්ලි නගරයේ පවතින පැල්පත් මුඩුක්කු නිවාස 10,000කට අධික සංඛ්‍යාවක් බුල්ඩෝසර් යන්ත්‍ර යොදාගෙන බිමට සමතලා කිරීමට ඉන්දීය බලධාරීන් විසින් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ලොව බලවත්ම ආර්ථිකයන් පවතින රටවල් 20ක නායකයන් සහභාගී වන ජී -20 සමුළුව නිමිත්තෙන් නවදිල්ලි නගරය අලංකාර… https://divaina.lk/%e0%b6%a2%e0%b7%93-20-%e0%b7%83%e0%b6%b8%e0%b7%94%e0%b7%85%e0%b7%94%e0%b7%80%e0%b6%a7-%e0%b6%b1%e0%b7%80%e0%b6%af%e0%b7%92%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b8%e0%b7%94/?utm_source=dlvr.it&utm_medium=mastodon #වදසපවත
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ ජය පාකිස්ථානයට: ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පකිස්ථානය සහ නේපාලය අතර පකිස්ථානයේ මුල්තාන් හිදී ඊයේ රාත්‍රියේ පැවති පන්දු වාර 50 ක්‍රිකට් තරගයේ දී ලකුණු 238ක ජයක් හිමි කර ගැනීමට පකිස්ථාන කණ්ඩායම සමත් විය. මෙම තරගයේ කාසියේ වාසිය දිනූ පකිස්ථානය පළමුව පන්දුවට පහර දුනි. එහිදී පකිස්ථානය සිය පන්දු වාර 50 අවසානයේ දී කඩුලු 06ක් දැවී ලකුණු 342ක් ලබා ගැනීමට සමත් විය. ඉෆ්තික්හාර් අහමඩ් නොදැවී 109,බාබ්රා අසාම් 151… https://divaina.lk/%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-8/?utm_source=dlvr.it&utm_medium=mastodon #වදසපවත
මෝදි බ්‍රික්ස් සමුළුවට එක් වීම ගැන ප්‍රශංසා: දකුණු අප්‍රිකාවේ පැවති 15 වැනි බ්‍රික්ස් සමුළුව සඳහා අගමැති මෝදිගේ සංචාරය ඉන්දීය ප්‍රජාවට බෙහෙවින් ප්‍රයෝජනවත් යැයි ජොහැන්නස්බර්ග්හි ඉන්දීය ඩයස්පෝරාව ප්‍රකාශ කරයි.බ්‍රික්ස් සමුළුව දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික වෙළඳාම සහ සහයෝගීතාව ඉහළ නැංවීමේ හැකියාව ඇති බව ද පවසයි.අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඉකුත් 22 සිට 24 දක්වා ජොහැන්නස්බර්ග් හි පැවති 15 වන බ්‍රික්ස් සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති සිරිල්… https://divaina.lk/%e0%b6%b8%e0%b7%9d%e0%b6%af%e0%b7%92-%e0%b6%b6%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8%e0%b7%94%e0%b7%85%e0%b7%94%e0%b7%80%e0%b6%a7-%e0%b6%91/?utm_source=dlvr.it&utm_medium=mastodon #වදසපවත
කාශ්මීර කලාපයේ ජනතාවගේ මානව හිමිකම් ගැටළු විමසයි: එක්සත් කාශ්මීර මහජන ජාතික පක්ෂයේ (UKPNP) නියෝජිත කණ්ඩායමක් ලීඩ්ස්හිදී ලේබර් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ෆේබියන් හැමිල්ටන් ඉකුත් සතියේදී හමුවී එක්සත් රාජධානියේ පකිස්තාන- ආක්‍රමණික -කාශ්මීර කලාපයේ (PoK ) මිනිසුන්ගේ මානව හිමිකම් ගැටළු පිළිබඳව සාකච්ඡා කළ බව විදෙස් මාධ්‍ය පවසයි.
එක්සත් කාශ්මීර මහජන ජාතික පක්ෂයේ නියෝජිත කණ්ඩායමක් ලීඩ්ස්හිදී ලේබර් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ෆේබියන් හැමිල්ටන් හමු වූ අතර එරට… https://divaina.lk/%e0%b6%9a%e0%b7%8f%e0%b7%81%e0%b7%8a%e0%b6%b8%e0%b7%93%e0%b6%bb-%e0%b6%9a%e0%b6%bd%e0%b7%8f%e0%b6%b4%e0%b6%ba%e0%b7%9a-%e0%b6%a2%e0%b6%b1%e0%b6%ad%e0%b7%8f%e0%b7%80%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b8/?utm_source=dlvr.it&utm_medium=mastodon #වදසපවත
භූමි පූජාන් ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනය නේපාලයේදී පවත්වයි: භූමි පූජන් ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනය ඉන්දියානු රජයේ සංස්කෘතික අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් ඉකුත් ඉරිදා ලුම්බිණියේ බෞද්ධ සංස්කෘතිය හා උරුමයන් සඳහා වූ ඉන්දියානු ජාත්‍යන්තර මධ්‍යස්ථානයේදී මහත් හරසරින් පවත්වන ලදී.
බෞද්ධ සංස්කෘතිය හා උරුමයන් සඳහා වූ ඉන්දියානු ජාත්‍යන්තර මධ්‍යස්ථාන ව්‍යාපෘතිය සඳහා මුල්ගල තැබුවේ අගමැති නරේන්ද්‍ර මෝදි සහ එවකට නේපාල අගමැති වූ ශිර් බහදූර් දෙව්ඉා යන මහත්වරුන් විසින් විසින් 2022 මැයි… https://divaina.lk/%e0%b6%b7%e0%b7%96%e0%b6%b8%e0%b7%92-%e0%b6%b4%e0%b7%96%e0%b6%a2%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a-%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb-%e0%b6%b6/?utm_source=dlvr.it&utm_medium=mastodon #වදසපවත
ඉම්රාන් වසර 3ක් හිරේ වසර 5ක් දේශපාලනයත් තහනම්: පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් දූෂණ චෝදනා සම්බන්ධ නඩුවකට වරදකරු වීම හේතුවෙන් ඉස්ලාමාබාද් අධිකරණය විසින් වසර තුනක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබේ.
එසේම වසර පහක් යනතුරු ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වීම ද ඉස්ලාමාබාද් අධිකරණය විසින් ඉම්රාන් ඛාන් ට තහනම් කර ඇත.
දඬුවම නියම කිරීමෙන් පසුව නිකුත් කළ වරෙන්තුව හේතුවෙන් ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුව කොට්… https://divaina.lk/%e0%b6%89%e0%b6%b8%e0%b7%8a%e0%b6%bb%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%83%e0%b6%bb-3%e0%b6%9a%e0%b7%8a-%e0%b7%84%e0%b7%92%e0%b6%bb%e0%b7%9a-%e0%b7%80%e0%b7%83%e0%b6%bb-5%e0%b6%9a%e0%b7%8a/?utm_source=dlvr.it&utm_medium=mastodon #වදසපවත #ImranKhan
ජම්මු සහ කාෂ්මීරයට ආයෝජන ව්‍යාපෘති රැසක්: ජම්මු සහ කාශ්මීරයට පසුගිය සති දෙක තුළ ඉන්දීය රුපියල් කෝටි 70,000 ආයෝජන ව්‍යාපෘති 5,372ක් ලැබී ඇත.ඉන් ඉන්දීය රුපියල් කෝටි 24,000 ව්‍යාපෘති සදහා ආයතන 1,800ක් අනුමැතිය ලබා දී තිබේ 2021 වසරේ දී ජම්මු කාශ්මීර් හි නව ආයෝජන සදහා ප්‍රතිපත්ති හදුන්වා දෙන ලදි. ඒ අනුව 2021/22 සදහා ඉන්දීය රුපියල් කෝටි 376.76 ක ආයෝජන ලැබී ඇත.එය 2022/23 වසර සඳහා ඉන්දීය රුපියල් කෝටි 1547දක්වා වර්ධනය වී තිබේ.අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ රැකියා අවස්ථා… https://divaina.lk/%e0%b6%a2%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b7%94-%e0%b7%83%e0%b7%84-%e0%b6%9a%e0%b7%8f%e0%b7%82%e0%b7%8a%e0%b6%b8%e0%b7%93%e0%b6%bb%e0%b6%ba%e0%b6%a7-%e0%b6%86%e0%b6%ba%e0%b7%9d%e0%b6%a2%e0%b6%b1/?utm_source=dlvr.it&utm_medium=mastodon #වදසපවත
ඉන්දීය නාවික හමුදා ප්‍රධානියාගේ ඕමාන සංචාරයේ අරමුණු හෙළිවේ: ඉන්දියාව සහ ඕමානය අතර දැනට පවතින ද්විපාර්ශ්වික ආරක්ෂක සබඳතා තහවුරු කර ගැනීම සහ ඕමානයේ හමුදා නායකත්වය සමඟ ඉහළ මට්ටමේ සාකච්ඡා පැවැත්වීමේ අරමුණ ඇතිව ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් ආර් හරි කුමාර් ඕමානයේ තෙදින සංචාරයක නිරතවන බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කරයි.සිය සංචාරයේදී ඕමානයේ නාවික මාණ්ඩලික ප්‍රධානියා සහ රාජකීය කාර්යාලයේ අමාත්‍ය ජෙනරාල් සුල්තාන් බින් මොහොමඩ් අල්-නුමානි ද හමුවීමට නියමිතය.එසේම… https://divaina.lk/%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%93%e0%b6%ba-%e0%b6%b1%e0%b7%8f%e0%b7%80%e0%b7%92%e0%b6%9a-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%8f-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%b0/?utm_source=dlvr.it&utm_medium=mastodon #වදසපවත
චීන සේද මාවත නේපාලයටත්: චීනය සිය සේද මාවත තීරය නේපාලය හරහා ද ඉදි කිරීමට පියවර ගෙන ඇත.ඉන්දියාවට උපාය මාර්ගිකව වැදගත් ප්‍රදේශයක් හරහා එය ඉදිකිරීම ගැන දේශපාලන අවධානයට ද යොමු වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.නේපාලය හරහා ඉදිකරන සේද මාවත තීරය ඔස්සේ අග්නිදිග සහ දකුණු ආසියානු රටවල් සමග සම්බන්ධතා පැවැත්වීම චීනයේ අරමුණු වී ඇතැයි ද එම මාධ්‍ය වාර්තා කරයි.චීන ජනාධිපති ෂී ජින් පින් මහතා විසින් මෙම තීරය ආරම්භ කර ඇත්තේ සේද මාවතේ 10 වැනි සංවත්සරය සැමරීම සඳහාය. චීනය මෙම ව්‍යාපෘතිය… https://divaina.lk/%e0%b6%a0%e0%b7%93%e0%b6%b1-%e0%b7%83%e0%b7%9a%e0%b6%af-%e0%b6%b8%e0%b7%8f%e0%b7%80%e0%b6%ad-%e0%b6%b1%e0%b7%9a%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%ba%e0%b6%a7%e0%b6%ad%e0%b7%8a/?utm_source=dlvr.it&utm_medium=mastodon #වදසපවත
ඉන්දීය ආරක්ෂකයෙකුගේ වෙඩිල්ලෙන් දුම්රිය මගීන් 4ක් මරුට: ඉන්දියාවේ මුම්බායි නගරයට ආසන්නයේ දුම්රියක ගමන් කරමින් සිටි සිවු දෙනකු ඊයේ (31දා) උදෑසන සිය ස්වයංක්‍රිය ගිනි අවියෙන් වෙඩි තබා ඝාතනය කළ ඉන්දීය දුම්රිය ආරක්ෂණ හමුදාවේ කොස්තාපල්වරයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මුම්බායි නගරයට කිලෝ මීටර් 100ක් පමණ ඈතින් පිහිටි පල්ගාර් දුම්රිය ස්ථානය ආසන්නයේදී ජායිපුර් නගරයේ සිට මුම්බායි නගරය දක්වා ගමන් කරමින් තිබූ දුම්රියක සිදුව ඇති මෙම වෙඩි තැබීමට මුල් වූ හේතුව අනාවරණය… https://divaina.lk/%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%93%e0%b6%ba-%e0%b6%86%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%9a%e0%b6%ba%e0%b7%99%e0%b6%9a%e0%b7%94%e0%b6%9c%e0%b7%9a-%e0%b7%80%e0%b7%99%e0%b6%a9%e0%b7%92/?utm_source=dlvr.it&utm_medium=mastodon #වදසපවත
අවුන් සාන් සුකී බන්ධනාගාරයෙන් නිවාස අඩස්සියට: වසර දෙකකට පෙර මියන්මාර් හමුදාව විසින් බලයෙන් නෙරපා අත්අඩංගුවට ගනු ලැබූ එරට හිටපු නායිකා අවුන් සාන් සුකී සිරගත කර සිටි බන්ධනාගාරයෙන් ඉවත් කර නිවාස අඩස්සියට පත් කිරීමට මියන්මාර් හමුදා පාලකයන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
සුකීගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය 2021 වසරේ පෙබරවාරි මාසයේ දී බිඳ දැමීමෙන් අනතුරුව ඇය හා ඇයගේ රජයේ ඇමැතිවරුන් හා නිලධාරීන් රැසක් අත්අඩංගුවට ගැනීමට හමුදා පාලකයෝ පියවර ගත්හ.
78… https://divaina.lk/%e0%b6%85%e0%b7%80%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b7%94%e0%b6%9a%e0%b7%93-%e0%b6%b6%e0%b6%b1%e0%b7%8a%e0%b6%b0%e0%b6%b1%e0%b7%8f%e0%b6%9c%e0%b7%8f/?utm_source=dlvr.it&utm_medium=mastodon #වදසපවත #AungSanSuuKyi
වසර 20කට පසු සිංගප්පූරුව මරණ දඬුවම දෙයි: වසර විස්සක පමණ කාලයකට පසු සිංගප්පූරුව ප්‍රථම වරට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
මේ අනුව 2018 වසරේ දී හෙරොයින් ග්‍රෑම් 30 ක් (අවුන්ස 1.06) ළඟ තබා ගැනීමේ වරදට අත්අඩංගුවට ගෙන වරදකරු වූ 45 හැවිරිදි සිංගප්පූරු ජාතික කාන්තාවක වන සාරිදේවි ඩිජාමනිට මෙසේ මරණ දණ්ඩනය ලබා දීමට අධිකරණය විසින් නියෝග කර තිබේ. ඇය 2004 වසරේදී මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ සිංගප්පූරු ජාතික කාන්තාවක වූ… https://divaina.lk/%e0%b7%80%e0%b7%83%e0%b6%bb-20%e0%b6%9a%e0%b6%a7-%e0%b6%b4%e0%b7%83%e0%b7%94-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b6%9c%e0%b6%b4%e0%b7%8a%e0%b6%b4%e0%b7%96%e0%b6%bb%e0%b7%94%e0%b7%80-%e0%b6%b8%e0%b6%bb/?utm_source=dlvr.it&utm_medium=mastodon #වදසපවත #DeathPenaltyinSingapore
#වදසපවත #deathpenaltyinsingapore
ඉන්දියාව ඉදිකළ මියන්මාරයේ සිට්වේ වරාය රටවල් දෙකට වාසි ගෙනෙයි: මියන්මාරයේ ඉන්දියාව විසින් ඉදිකරන ලද සිට්වේ වරාය කලාපීය සම්බන්ධතාවයේ වෙනසක් සහ ඉන්දියාව සමඟ එහි වෙළඳාම ඉහළ නංවනු ඇතැයි අපේක්ෂා කරයි. කලාදාන් බහු-මාදිලි සංක්‍රමණ ප්‍රවාහන ව්‍යාපෘතියේ කොටසක් වන මෙම වරාය ඉකුත් මැයි 9 වැනිදා විවෘත කරන ලදී. මෙම ව්‍යාපෘතිය මගින් ඉන්දියාවේ නැගෙනහිර වෙරළේ සිට ඊසානදිග ප්‍රාන්තවලට සිට්වේ වරාය හරහා සම්බන්ධ වීමට විකල්ප මාර්ගයක් සැපයීමට අපේක්ෂා කරයි. වරාය අභ්‍යන්තර ජල මාර්ගයක්… https://divaina.lk/%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b7%80-%e0%b6%89%e0%b6%af%e0%b7%92%e0%b6%9a%e0%b7%85-%e0%b6%b8%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b6%ba/?utm_source=dlvr.it&utm_medium=mastodon #වදසපවත
අදානිගේ ගුජරාට් ගුවන්තොට ජලයෙන් යටවෙයි: අදානි සමාගම මගින් පාලනය කරන ගුජරාටයේ සර්දාර් පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපළ පුරා දින දෙකකට වඩා ජලයෙන් යටවීම එරට මාධ්‍යවල ප්‍රමුඛ පුවතක් වී ඇත.
මෙම ගුවන්තොටුපළ ……. වතුරෙන් යටවීම පිළිබඳ වීඩියෝ, සමාජ මාධ්‍ය ජාලවල නිරන්තරයෙන් හුවමාරු වේ.
ඉන්දීය කොංග්‍රස් පක්‍ෂයේ නායකයකු වන දීපත් ශස්ත්‍රි, ගුවන්තොටුපළේ ගංවතුර ගැන සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබුණේ පුරා වසර 28 ක් ගුජරාටය පාලනය කළ භාරතීය ජනතා පක්‍ෂය ලබාදුන් දායාදය මෙය බවය.… https://divaina.lk/%e0%b6%85%e0%b6%af%e0%b7%8f%e0%b6%b1%e0%b7%92%e0%b6%9c%e0%b7%9a-%e0%b6%9c%e0%b7%94%e0%b6%a2%e0%b6%bb%e0%b7%8f%e0%b6%a7%e0%b7%8a-%e0%b6%9c%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%9c%e0%b6%a7/?utm_source=dlvr.it&utm_medium=mastodon #වදසපවත
පකිස්ථාන ඩ්‍රෝන යානාවකින් හෙරොයින් පාර්සලයක් බිමට හෙළයි: පන්ජාබ් හි ටාර්න් ටොන් දිස්ත්‍රික්කයේ පිහිටි ඉන්දු පකිස්තානු ජාත්‍යන්තර දේශ සීමාවේ දී පකිස්ථානය ඩ්‍රෝන යානයක් මගින් බිමට හෙලූ හෙරොයින් කිලෝ ග්‍රෑම් 2.35 ක් පාර්සලයක් දේශ සීමා ආරක්ෂක බලකාය විසින් සොයාගෙන ඇත.ඉකුත් 17 සහ 18 යන දින මධ්‍යම රාත්‍රියේ දී මෙම හෙරොයින් පාර්සලය බිමට හෙලා තිබේ. පසු දින උදෑසන ප්‍රදේශයේ නිරීක්ෂණ කටයුතු වල නිරත ආරක්ෂක සෙබලුන් විසින් සැක සහිත පාර්සලයක් දැක එය රැගෙන මත් ද්‍රව්‍ය වැටලීම්… https://divaina.lk/%e0%b6%b4%e0%b6%9a%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ae%e0%b7%8f%e0%b6%b1-%e0%b6%a9%e0%b7%8a%e0%b6%bb%e0%b7%9d%e0%b6%b1-%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%8f%e0%b7%80%e0%b6%9a%e0%b7%92%e0%b6%b1/?utm_source=dlvr.it&utm_medium=mastodon #වදසපවත
පිහි ප්‍රහාරය නිසා සල්මන් රුෂ්ඩි තාමත් කම්පනයෙන්: නිතරම විකාර හීන පේනවාලු
නිව්යෝර්ක් නුවරදී මීට වසරකට පමණ පෙර එල්ලවූ පිහි ප්‍රහාරය නිසා තමා තවමත් කම්පනයෙන් පෙළෙන අතර නිතර ‘මට මහ විකාර හීන පේනවා’ යැයි ප්‍රකට ලේඛක සල්මාන් රුෂ්ඩි පවසයි.
මේ ප්‍රහාරය ඔහුගේ එක් ඇසක පෙනීම අහිමි වූ අතර ඒ නිසා ඇතිවූ කම්පනයෙන් තවමත් පීඩා විඳින බව 1988 දී ‘ද සේටැනික් වර්සස්‘ ග්‍රන්ථය ලියූ 76 හැවිරිදි මෙම ලේඛකයා බීබීසී වැඩසටහනකට එක්වෙමින් ප්‍රකාශ කර තිබිණි. පසුගිය වසරේ… https://divaina.lk/%e0%b6%b4%e0%b7%92%e0%b7%84%e0%b7%92-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%84%e0%b7%8f%e0%b6%bb%e0%b6%ba-%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8f-%e0%b7%83%e0%b6%bd%e0%b7%8a%e0%b6%b8%e0%b6%b1/?utm_source=dlvr.it&utm_medium=mastodon #වදසපවත #SalmanRushdi
ඉන්දියාවේ කපු සහ එළවළු ගොවීන්ගේ පිබිදීමක්: ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ ජල්නා දිස්ත්‍රික්කයේ ගොවීන් කපු සහ එළවළු වගාව වසර පහකට පසු යළිත් සාර්ථක ලෙස ආරම්භ කර ඇතැයි එරට මාධ්‍ය සඳහන් කරයි.දැඩි නියගය නිසා පීඩාවට පත්ව සිටි මෙහි ගොවීන්ට කාලගුණ විපර්යාස වලට ඔරොත්තු දෙන පරිදි නවීකරණය කළ බීජ ලබාදීමට ඉන්දීය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගැනීම නිසා මෙම සාර්ථකත්වයට හේතු වී ඇත. 2018 වසරේ දී ලෝක බැංකුව විසින් මෙහි කෘෂි කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දීය කෘෂිකර්ම… https://divaina.lk/%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b6%9a%e0%b6%b4%e0%b7%94-%e0%b7%83%e0%b7%84-%e0%b6%91%e0%b7%85%e0%b7%80%e0%b7%85%e0%b7%94-%e0%b6%9c%e0%b7%9c/?utm_source=dlvr.it&utm_medium=mastodon #වදසපවත
බටහිර බෙංගාලයේ ඡන්ද ගැටුම්:13ක් මරුට: බටහිර බෙංගාලයේ ප්‍රාදේශීය මැතිවරණ පැවැත්වෙන දින ඇතිවූ ගැටුම්වලින් පුද්ගලයන් 13 දෙනකු මියගොස් ඇත. මෙම ගැටුම් ඇතිව තිබෙන්නේ ඉකුත් සෙනසුරාදා (08දා) දිනයේය. මෙහිදී ඡන්ද පෙට්ටි ගිනි තබා එම නිලධාරීන්ට පහරදීම් මෙන්ම පෙට්‍රල් බෝම්බ ප්‍රහාර එල්ල කිරීම්ද වාර්තා වී ඇත.
බටහිර බෙංගාලයේ පාලක පක්ෂය වන ත්‍රිනාමූල් කොංග්‍රසයේ සාමාජිකයන් හත් දෙනකු, කොමියුනිස්ට් පක්ෂයේ සහ කොංග්‍රසයේ සාමාජිකයන් දෙදෙනකු බැගින්, භාරතීය ජනතා පක්ෂ සාමාජිකයකුද… https://divaina.lk/%e0%b6%b6%e0%b6%a7%e0%b7%84%e0%b7%92%e0%b6%bb-%e0%b6%b6%e0%b7%99%e0%b6%82%e0%b6%9c%e0%b7%8f%e0%b6%bd%e0%b6%ba%e0%b7%9a-%e0%b6%a1%e0%b6%b1%e0%b7%8a%e0%b6%af-%e0%b6%9c%e0%b7%90%e0%b6%a7%e0%b7%94/?utm_source=dlvr.it&utm_medium=mastodon #වදසපවත