Ayubowan · @ayubowan
3 followers · 5905 posts · Server srilankans.online

අසල්වැසි මාලදිවයින සහ සීෂෙල්ස් සඳහා නව න්‍යාය පත්‍රයක්: සාම්ප්‍රදායිකව, ගෝලීය ක්ෂේත්‍රයේ වෙනස්වන ප්‍රවණතා රටවල් අතර පැරණි අසල්වැසි සබඳතාවල බැඳීම් වෙනස් කරයි. ඒ අනුව, ශ්‍රී ලංකාවට ද වෙනස් වන දේශපාලන සහ රාජ්‍යතාන්ත්‍රික ගතිකත්වයත් සමඟ අසල්වැසි දූපත් වන, මාලදිවයින සහ සීෂෙල්ස් සමඟ සිය විදේශ ප්‍රතිපත්ති නැවත සකස් කිරීමටත් සිදු විය. ශ්‍රී ලංකාවට අසල්වැසි දූපත් වන, මාලදිවයින සහ සීෂෙල්ස් ඉන්දියන් සාගරයේ වැදගත් හවුල්කාර රටවල් බවට පත්ව ඇත. මෙම ඓතිහාසික අසල්වැසි… divaina.lk/%e0%b6%85%e0%b7%83%

#වශෂග #maldives

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 5904 posts · Server srilankans.online

13 පමණක් නොව පළාත් සභා ක්‍රමයම බැහැර කළ යුතුය: ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමන් ජනමතය නොතකා ඒකාධිපති තීන්දුවක් ගනිමින් ඉන්දියානු බලපෑමට යටත්ව මේ රටට හඳුන්වා දුන් පළාත් සභා ක්‍රමය ආරම්භ කොට මේ වනවිට දශක තුනක් ඉක්මවා ඇත්තේය. එහි ඇතුළත් දහතුන් වන ව්‍යවස්ථා බලතල ක්‍රියාත්මක කිරීමට එදා පටන් මේ දක්වා සිටි රටේ රාජ්‍ය නායකයන් කිසිවකුත් කටයුතු කළේ නැත. එහි ඇති බලතල නීතියට එකඟ වුවත් ඒ තුළින් ප්‍රායෝගිකව රටට මහා විපතක් සිදුවන බව ඔවුන් මැනවින් දැන සිටි බැවින් එය… divaina.lk/13-%e0%b6%b4%e0%b6%

#වශෂග #13thamendment

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 5899 posts · Server srilankans.online

අසල්වැසි මාලදිවයින සහ සීෂෙල්ස් සඳහා නව න්‍යාය පත්‍රයක්: සාම්ප්‍රදායිකව, ගෝලීය ක්ෂේත්‍රයේ වෙනස්වන ප්‍රවණතා රටවල් අතර පැරණි අසල්වැසි සබඳතාවල බැඳීම් වෙනස් කරයි. ඒ අනුව, ශ්‍රී ලංකාවට ද වෙනස් වන දේශපාලන සහ රාජ්‍යතාන්ත්‍රික ගතිකත්වයත් සමඟ අසල්වැසි දූපත් වන, මාලදිවයින සහ සීෂෙල්ස් සමඟ සිය විදේශ ප්‍රතිපත්ති නැවත සකස් කිරීමටත් සිදු විය. ශ්‍රී ලංකාවට අසල්වැසි දූපත් වන, මාලදිවයින සහ සීෂෙල්ස් ඉන්දියන් සාගරයේ වැදගත් හවුල්කාර රටවල් බවට පත්ව ඇත. මෙම ඓතිහාසික අසල්වැසි… divaina.lk/%e0%b6%85%e0%b7%83%

#වශෂග #maldives

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 5809 posts · Server srilankans.online

ඇදවැටුණු දේශපාලන ඩයිනෝසොර්ලාගේ විගඩම් සහ අලුත් වෙනස!: මේ සතිය ආරම්භ වූයේ නියඟයට අමතරව වැස්ස නිසා පීඩාවට පත් ජනතාවගේ ද දුක් සුසුම් අඳෝනා සමගය. වැස්සේ විපත් හා අලාභයත් ජනතාව මතට වැටෙද්දී ඔවුන්ගේ ජීවන අරගලය තවත් උග්‍ර කෙරෙන පීඩනයක් ද ඒ ජනතා හිසමතට කඩාවැටී තිබේ. ඒ ඉහළ ගිය ඉන්ධන හා ගෑස් මිල නිසාය. ඉන්ධන මිලට සාපේක්‍ෂව ගෑස් මිල ඉහළ දැමීම සමහරු උපේක්‍ෂාවෙන් දකිති. ඒ කුමක් වුවත් ඒ මිල ගණන් ජන ජීවිතයට සමීප සියලු සේවාවන් කෙරෙහි අනිවාර්යයෙන්ම බලපානු ඇත. ඉන්ධන අලෙවිය සම්බන්ධව… divaina.lk/%e0%b6%87%e0%b6%af%

#වශෂග

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 5695 posts · Server srilankans.online

පළාත් සභාවලට මුදල් ලබා දීම සුදු අලියකුට කිතුල් කැවීමක් ද?: කලින් කලට පාලන තන්ත්‍රයේ සිදුවන දේශපාලන වෙනස්කම්වල බලපෑමකින් තොරව පළාත් සභා සඳහා අවශ්‍ය අරමුදල් ප්‍රමාණය අපක්ෂපාතී ලෙස ආණ්ඩුවට නිර්දේශ කරන බව තහවුරු කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (ජ) ව්‍යවස්ථාව අනුව ස්වාධීන කොමිෂන් සභාවක් ලෙස මුදල් කොමිෂන් සභාව ස්ථාපිත කර ඇත. එම කොමිෂන් සභාව නිල බලයෙන් පත්වන සාමාජිකයන් වන ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා හා මහා භාණ්ඩාගාරයේ (මුදල් අමාත්‍යාංශයේ)… divaina.lk/%e0%b6%b4%e0%b7%85%

#වශෂග #13thamendment

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 5691 posts · Server srilankans.online

ජනාධිපතිවරු ඉදිරියේවත් නොසැළුණු විජයදාස: (ඉකුත්දා දිවි සැරියට සමුදුන් හිටපු ජනාධිපති ලේකම්වරයකු වූ කේ. එච්. ජේ. විජයදාස මහතා පිළිබඳ ලියැවුණ සටහනකි.)

දේශපාලනය හා පරිපාලනය එක්තැන් වූ තැන රාජ්‍ය පාලනය සිදුවෙතැයි කිව හැකි තරමට රාජ්‍ය පාලනය සඳහා පරිපාලනය අවශ්‍යය. දේශපාලනයෙන් පත්වන ප්‍රධානියාගේ පරිපාලන කටයුතු සිදුකරමින් ඔවුන්ගේ තිරය පිටුපස කටයුතු සිදුකරන පරිපාලන නිලධාරීන්ගේ කතාව තුළ තීරණාත්මක දේශපාලන සංසිද්ධි පිළිබඳව මතකයන් බොහෝමයක් ගබඩා වී තිබේ.… divaina.lk/%e0%b6%a2%e0%b6%b1%

#වශෂග #khjwijayadasa

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 5690 posts · Server srilankans.online

3 followers · 5657 posts · Server srilankans.online

ජනතාවගේ හෘද සාක්‍ෂියට පිටුනොපෑ ශ්‍රීලනිපය: හෙට (02 දා) යෙදී ඇති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 72 වැනි සංවත්සරය නිමිත්තෙනි

විවිධ අරමුණු හා පරමාර්ථ මත බිහිවූ අතිවිශාල දේශපාලන පක්ෂ සංඛ්‍යාවක් මෙරට ලියාපදිංචි වී ඇත. ඒ විශාල පක්ෂ සංඛ්‍යාව අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි. නිදහසින් පසු මේ රටේ ක්‍රියාත්මක වූ අන්ත දක්ෂිණාංශික බලවේගවලටත්, සම්ප්‍රදායික වමේ දේශපාලන පක්ෂවලටත්, ගැති නොවූ මැද පිළිවෙතේ ගමන් කරන… divaina.lk/%e0%b6%a2%e0%b6%b1%

#වශෂග #72ndanniversaryofsrilankafreedomparty

ගල්කන්දක් නොකළ යුතු බොරලුකන්ද: ආර් සම්බන්ධන් කියන්නේ දෙමළ ජාතික සන්ධානයේ නායකයාය. ඒ සන්ධානය දැන් දෙකට තුනට කැඩිලා. ඒ නිසාමත් වෙල්ලාල ජාතිවාදීන්ට ප්‍රශ්න. වාර්තා වෙන විදියට සම්බන්ධන් නැඟෙනහිර පළාතේ ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්ට දුරකථනයෙන් කතා කරල කී දෙයක් අනුව ආණ්ඩුකාරයා නියෝගයක් නිකුත් කරල ප්‍රාදේශීය ලේකම් පොන්නයියා දනේශ්වරන්ට බොරලුකන්ද රජමහා විහාරයේ ඉදිකිරීම් කටයුතු වහාම නවත්වන ලෙසට. උතුරු හා නැඟෙනහිර පළාත්වල මොකද වෙන්නෙ? බෞද්ධ විරෝධී ඉංගිරිසි ආණ්ඩු කාලෙවත් මෙහෙම… divaina.lk/%e0%b6%9c%e0%b6%bd%

#වශෂග

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 5594 posts · Server srilankans.online

ප්‍රජාතන්ත්‍රවාදය මරණ මංචකයට යවා දේශපාලන කොස් ඇට බෑම!: ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම නීතියේ ආධිපත්‍යය සම්බන්ධයෙන් දක්වන බොහෝ ප්‍රතිචාර සමස්තයක් ලෙස රට දේශපාලන අගාධයකට රැගෙන යන බවට ප්‍රබල චෝදනා සමාජ දේශපාලන අංශවල ප්‍රමාණිකයන්ගෙන් මෙන්ම ආගමික නායකයන්ගෙන්ද එල්ල වී තිබේ. මේ ආණ්ඩුවත් විශේෂයෙන් එහි නායකයා ලෙස පත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහත් අද ඔවුන්ගේ දේශපාලන ව්‍යාපෘති මෙහෙයවනු ලබනනේ ප්‍රජාතන්ත්‍රවාදයේ ජීව ගුණය මෙන්ම නීතියේ ආධිපත්‍යය නොතකමින්… divaina.lk/%e0%b6%b4%e0%b7%8a%

#වශෂග #democracy

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 5594 posts · Server srilankans.online

නිකිණි පොහොය අදයි: නිර්මල ගෞතම බුදු සසුනේ කුළුඳුල් සංගායනාව සිදු කළ අසිරිමත් නිකිණි පොහොය

පසළොස්වක පොහොය සෑම බෞද්ධයකුටම ඉතා වැදගත් දිනයක් වන්නේ ය. එය ආගමික කටයුතුවල නිරත වන විශේෂ දිනයක් වන අතර බුද්ධ චරිතයේ හෝ බුදු දහමට සම්බන්ධ කවර හෝ සුවිශේෂී සිදුවීමක් හෝ සිදුවීම් කිහිපයක් ඒ දිනවල සිදු වී ඇති බැවිනි. නිකිණි පසළොස්වක පොහොයදා සිදු වූ විශිෂ්ටතම සිදුවීම ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වීමයි.

බුදුන් වහන්සේ පිරිනිවන් පා තුන් මසක් ගතවනවිට මෙය සංවිධානය… divaina.lk/%e0%b6%b1%e0%b7%92%

#වශෂග #nikinipoyaday

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 5581 posts · Server srilankans.online

ප්‍රජාතන්ත්‍රවාදය මරණ මංචකයට යවා දේශපාලන කොස් ඇට බෑම!: ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම නීතියේ ආධිපත්‍යය සම්බන්ධයෙන් දක්වන බොහෝ ප්‍රතිචාර සමස්තයක් ලෙස රට දේශපාලන අගාධයකට රැගෙන යන බවට ප්‍රබල චෝදනා සමාජ දේශපාලන අංශවල ප්‍රමාණිකයන්ගෙන් මෙන්ම ආගමික නායකයන්ගෙන්ද එල්ල වී තිබේ. මේ ආණ්ඩුවත් විශේෂයෙන් එහි නායකයා ලෙස පත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහත් අද ඔවුන්ගේ දේශපාලන ව්‍යාපෘති මෙහෙයවනු ලබනනේ ප්‍රජාතන්ත්‍රවාදයේ ජීව ගුණය මෙන්ම නීතියේ ආධිපත්‍යය නොතකමින්… divaina.lk/%e0%b6%b4%e0%b7%8a%

#වශෂග #democracy

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 5578 posts · Server srilankans.online

නිකිණි පොහොය අදයි: නිර්මල ගෞතම බුදු සසුනේ කුළුඳුල් සංගායනාව සිදු කළ අසිරිමත් නිකිණි පොහොය

පසළොස්වක පොහොය සෑම බෞද්ධයකුටම ඉතා වැදගත් දිනයක් වන්නේ ය. එය ආගමික කටයුතුවල නිරත වන විශේෂ දිනයක් වන අතර බුද්ධ චරිතයේ හෝ බුදු දහමට සම්බන්ධ කවර හෝ සුවිශේෂී සිදුවීමක් හෝ සිදුවීම් කිහිපයක් ඒ දිනවල සිදු වී ඇති බැවිනි. නිකිණි පසළොස්වක පොහොයදා සිදු වූ විශිෂ්ටතම සිදුවීම ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වීමයි.

බුදුන් වහන්සේ පිරිනිවන් පා තුන් මසක් ගතවනවිට මෙය සංවිධානය… divaina.lk/%e0%b6%b1%e0%b7%92%

#වශෂග #nikinipoyaday

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 5575 posts · Server srilankans.online

රැජිනි කාන්ත් ‘ජේලර්’ තහංචියත් බිඳියි: දකුණු ඉන්දීය සිනමාවේ අසහාය නළු රැජිනි කාන්ත් රඟන ජේලර් (Jailer) සිනමාපටය ආදායම් වාර්තා තබමින් ලොව පුරා ප්‍රදර්ශනය වෙමින් තිබේ. මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි පන්සිය පනහකට අධික ආදායමක් ලබමින් එය ප්‍රදර්ශනය වෙමින් තිබෙන බව එරට මාධ්‍ය වාර්තාවල සඳහන්ය.

ඉන්දීය ප්‍රිමියර් ක්‍රිකට් තරගාවලියට සහභාගිවන රෝයල් චැලේන්ජ් බැංගලෝර් (RCB කණ්ඩායමේ ජර්සියක් චිත්‍රපටයේ අඩංගු කර තිබීම නිසා අධිකරණයේ නඩුවක් පවරා එහි තීන්දුව ප්‍රකාශ… divaina.lk/%e0%b6%bb%e0%b7%90%

#වශෂග #jailer

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 5452 posts · Server srilankans.online

ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික හවුල්කාරිත්ව දැක්මෙහි වැදගත්කම: ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුව ජූලි මස 21 දින නවදිල්ලි නුවරදී සිදු වූ අතර එය ඉතා සාර්ථක සහ ඵලදායී එකක් විය. සාකච්ඡාවෙන් අනතුරුව දෙරට අතර ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික හවුල්කාරිත්ව දැක්ම එළිදැක්විණි.

දිගුකාලීනව, රටවල් දෙකෙහි මෙන්ම කලාපයේ පුළුල් වර්ධනයක් සහ සමෘද්ධිය අරමුණු කරන මෙම… divaina.lk/%e0%b6%89%e0%b6%b1%

#වශෂග #relationshipbetweenindiaandsrilanka

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 5449 posts · Server srilankans.online

සමාජගත විමුක්තිය සඳහා භික්‍ෂු පරපුරේ වගකීම: අද (26දා) දිනට යෙදෙන ලාංකේය භික්‍ෂු පරපුරේ දිනය වන ජාතික භික්‍ෂු දිනය වෙනුවෙන් පළකරන ලිපියකි.

ලාංකීය භික්‍ෂුව සම වනුයේ ලාංකීක භික්‍ෂුවටම පමණි. අන් කවර රටක භික්‍ෂූන් වහන්සේ සමග වුව අසම වේ. වර්තමානයේ සකලාකාරයෙන් බිඳවැටී, කුණු වී දුගඳ හමන සමාජ ආර්ථික දේශපාලනික පරිසරය තුළ භික්‍ෂු සංස්ථාවද එකී තත්ත්වයට ගොදුරුවී ඇති බව අසත්‍යයක් නොවේ. එනමුත් මුළුමහත් ලාංකික සමාජය ගොඩනැඟීමේ, පවත්වාගෙන යෑමේ, නැවත ගොඩනැඟීමේ කාර්යයේදී ලාංකීය… divaina.lk/%e0%b7%83%e0%b6%b8%

#වශෂග

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 5449 posts · Server srilankans.online

ඉන්දියාව හඳට රනිල් ත්‍රිකුණාමලයට!: චන්ද්‍රයානය හඳට ගිහින්. රනිල් ත්‍රිකුණාමලයට ගිහින්. ඉන්දියාව හඳ අයිති කරගන්න එකක් නැහැ. එහෙම කරන්න බෑ. තවත් ලෝක බලවතුන් ඉන්නවා. ඔව් ඉන්දියාවත් දැන් ලෝක බලවතෙක්. හඳට ගිය හතරවැනි රාජ්‍යය. ඉන්දියාව ත්‍රිකුණාමලයේ නම් අණසක පතුරවාවි. ඒ රනිල් තවදුරටත් බලයේ හිටියොත්. ඒත් දැනට රනිල්ට විකල්පයක් පේන තෙක් මානයක නැහැ. වෙනත් මානයක ඉන්නවාද දන්නෙ නැහැ. බටහිර විද්‍යාඥයන් නම් අපට නොපෙනෙන මාන හයක් ගැන කියනවා. ඒ සදෙවු ලොව නම් නො වෙයි.

හඳට යානයක්… divaina.lk/%e0%b6%89%e0%b6%b1%

#වශෂග

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 5427 posts · Server srilankans.online

ජනාධිපති බයිඩන් යටතේ ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රික සහාය ශ්‍රී ලංකාවට: ජාත්‍යන්තර දේශපාලන දර්ශනය ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතින බව පෙනේ.

පසුගිය වසර කිහිපය තුළ භූ-ආර්ථික සහ භූ-උපායමාර්ගික වශයෙන් ශ්‍රී ලංකාව කෙරෙහි ගෝලීය අවධානයක් දක්නට ලැබුණි. 21 වන ශතවර්ෂයේදී එක්සත් ජනපදය, ශ්‍රී ලංකාව සමඟ ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීමට උත්සාහ කරන අතරම ද්විපාර්ශ්වික සහයෝගීතාවට අදාළව සිය රාජ්‍යතාන්ත්‍රිකත්වය ශක්තිමත් කරමින් සිටී. ඉන්දියානු සාගර… divaina.lk/%e0%b6%a2%e0%b6%b1%

#වශෂග #americandiplomaticassistance

Last updated 1 year ago