Sri Lanka: Authorities must exercise restraint in use of force and facilitate the right to peaceful assembly https://www.amnesty.org/en/latest/news/2023/02/sri-lanka-authorities-must-exercise-restraint-in-use-of-force-and-facilitate-the-right-to-peaceful-assembly/ @amnestysasia #srilanka #lka #ProtestLK
ජාතික ජන බලවේගයේ @NPPInfo
ඊයේ(26) පැවති විරෝධතාවය අතරතුර ඇති වූ සිද්ධියෙන් පසු රෝහල්ගත කෙරුණු පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ. මෙසේ මියගොස් ඇත්තේ, නිවිතිගල ප්‍රාදේශීය සභා අපේක්ෂක නිමල් අමරසිරි මහතා බව වැඩිදුරටත් වාර්තා වෙයි. https://bit.ly/3KCay6x #srilanka #ProtestLK
#Jaffna @RW_UNP ගේ යාපනය සංචාරයට එරෙහිව කලු කොඩි ඔසවා සාමකාමී විරෝධතාවය දැක් වූ @TnpfOrg සෙල්වරාජා ගජේන්ද්‍රන් පා.මංත්‍රීවරයා ඇතුලු දේශපාලන ක්‍රියාකාරීන්, පොලීසිය විසින් ම්ලේච්ඡ ලෙස අත්අඩංගුවට ගත් අකාරය. #srilanka #lka #PoliceSL #ProtestLK 🎥 @kajeepanv
#Jaffna #srilanka #lka #policesl #ProtestLK
අද(11) යාපනයේ පැවති විරෝධතාවයක් අතරතුරදී @TnpfOrg පක්ෂයේ ක්‍රියාකාරීන් යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගනී #srilanka #Jaffna #ProtestLK iMage @kumanan93
A tense situation was reported at the Polduwa Junction near Parliament a short while ago between the Police and a group of Buddhist monks. 📷 @Dailymirror_SL
http://bit.ly/3x8wCxI #stilanka #lka #ProtestLK #13A
#StiLanka #lka #ProtestLK #13a
📢'ස්වාධීන අධිකරණයට අත නොතබනු'
📢'නීතිපති අධිකරණයට කළ තර්ජනය හෙලා දකිමු!'
කොළඹ, අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට නීතීඥයින් විරෝධතාවයක.. #srilanka #lka #Justice #ProtestLK
#srilanka #lka #justice #ProtestLK
බන්ධනාගාර ගත කර සිටින @IUSFSL කැදවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස ඉල්ලා අද(16) අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කර තිබූ උද්ඝෝෂනයට, කොල්ලුපිටිය ප්‍රදේශයේදී පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්රහාරයන් එල්ල කරයි. #srilanka #lka #ProtestLK
@vikalpavoices@twitter.com
බලහත්කාරයේ අතුරුදහන් කල දෙමළ ජනයාට යුක්තිය ඉටුකරන ලෙස බලකරමින් යාපනයේ සරසවි සිසුන් ඇතුලු ඥාතීන් අද(15) සිදුකරන ලද විරෝධතාවයට පොලීසිය විසින් ප්රහාරයන් එල්ල කර තිබේ. ඒ වනවිට ජනාධිපති #RanilWickramasinghe යාපනයේ සංචාරයක නිරතවෙමින් සිටියහ. #Jaffna #ProtestLK #srilanka #Justice iMage:jaffnazone
ඔවුන් ඉල්ලා සිටියේ අන් කිසිවක් නොවේ...
'අපේ දරුවන් අපට දෙන්න'
'අපේ ඉඩම් අපට දෙන්න' එපමණයි. #srilanka #lka #Jaffna #Justice #OurLandOurLife
@twitter@vikalpavoice
#RanilWickramasinghe #Jaffna #ProtestLK #srilanka #justice #lka #ourlandourlife
"බඩු මිළ පහත හෙලනු!'' "ත්‍රස්ථ පනත හකුලා ගනු!" "කම්කරු පනත් සංශෝධන හකුළා ගනු!" ජන අරගල ව්‍යාපාරය අද(04) කොළඹ, කොටුවේදී විරෝධතාවයක..#srilanka #lka #RepealPTA #ProtestLK
image: vikalpa.org
#srilanka #lka #repealpta #ProtestLK
https://twitter.com/vikalpavoices/status/1608005720510980098
'අපගේ පාරම්පරික කෘෂි ඉඩම් නිදහස්කර සංහිදියාවට ඉඩදෙන්න'
සිය කෘෂිකාර්මික ඉඩම් සමාගම් බලහත්කාරයන්ගෙන් නිදහස් කොට ගොවීන්ගේ නිදහස සහ ඉඩම් අයිතිය තහවුරු කරන ලෙස ඉල්ලා #Akkaraipattu ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට ගොවීන් සාමකාමී උද්ඝෝෂණයක #lka #ProtestLK #LandRights 📷 @lstlanka
#akkaraipattu #lka #ProtestLK #landrights
Riot Party is capable of creating Riots i other countries too now...
---
RT @sajournal1
Massive protest in Sri Lanka and Modi and Adani.
Titled #AdaniOut: Sri Lankans protest against Indian pressure on energy projects
#lka #SriLanka #News1st #ProtestLK #CrisisLK #EconomyLK #Adani #India #AdaniPower #SriLankaCrisis
#AdaniOut #lka #srilanka #News1st #ProtestLK #CrisisLK #EconomyLK #adani #india #adanipower #srilankacrisis