බලහත්කාරයේ අතුරුදහන් කල දෙමළ ජනයාට යුක්තිය ඉටුකරන ලෙස බලකරමින් යාපනයේ සරසවි සිසුන් ඇතුලු ඥාතීන් අද(15) සිදුකරන ලද විරෝධතාවයට පොලීසිය විසින් ප්රහාරයන් එල්ල කර තිබේ. ඒ වනවිට ජනාධිපති #RanilWickramasinghe යාපනයේ සංචාරයක නිරතවෙමින් සිටියහ. #Jaffna #ProtestLK #srilanka #Justice iMage:jaffnazone
ඔවුන් ඉල්ලා සිටියේ අන් කිසිවක් නොවේ...
'අපේ දරුවන් අපට දෙන්න'
'අපේ ඉඩම් අපට දෙන්න' එපමණයි. #srilanka #lka #Jaffna #Justice #OurLandOurLife
@twitter@vikalpavoice
#RanilWickramasinghe #Jaffna #ProtestLK #srilanka #justice #lka #ourlandourlife