සූර්යයා වෙත යැවූ ආදිත්‍ය යානය ප්‍රථම ඡායාරූප පෙළ එවයි: ඉකුත් සෙනසුරාදා (02දා) ඉන්දියාව විසින් සූර්යයා පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා අභ්‍යවකාශගත කරන ලද “ආදිත්‍ය -එල් 1” අභ්‍යවකාශ යානය සූර්යයා වෙත ගමන් කරන අතරවාරයේ ගත් ප්‍රථම ඡායාරූප පෙළ වශයෙන් පෘථිවියේ හා සඳෙහි ඡායාරූප දෙකක් ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානය වෙත එවා තිබේ. එම ඡායාරූප දෙකෙන් එක් ඡායාරූපයකින් පෘථිවිය හා සඳ එක් රාමුවකින් පෙන්නුම් කර ඇති අතර එහි පෘථිවිය විශාල ග්‍රහයෙක් ලෙසත් සඳ කුඩා… https://divaina.lk/%e0%b7%83%e0%b7%96%e0%b6%bb%e0%b7%8a%e0%b6%ba%e0%b6%ba%e0%b7%8f-%e0%b7%80%e0%b7%99%e0%b6%ad-%e0%b6%ba%e0%b7%90%e0%b7%80%e0%b7%96-%e0%b6%86%e0%b6%af%e0%b7%92%e0%b6%ad%e0%b7%8a%e0%b6%ba/?utm_source=dlvr.it&utm_medium=mastodon #වදසපවත #AdithyaL1