නිවන සහ අකුරණ: බුදු සමය අදහන අයට අනුව නිවන යනු විශිෂ්ටතම ගමනාන්තයයි. නිවනට යන්නේ කෙසේද යන්න නිවන් සාක්ෂාත් කරගත් අය මිස අන් අය නොදනිති. එහෙත් අකුරණට යන්නේ කෙසේ දැයි කවුරුහරි ප්‍රශ්න කළොත් එයට පාර පෙන්විය හැකි බොහෝ දෙනෙක් සිටිනවා ඇත. ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි අකුරණට කොළඹ සිට කිලෝමීටර් 125ක් තිබේ. නුවර ටවුමේ සිට කිලෝමීටර් 10ක් තිබේ. නුවර – මාතලේ පාර දිගේ ගොස් අකුරණට ළඟාවිය හැකිය. අකුරණට යන පාර ඒ ආකාරයෙන් විස්තර කිරීමට… https://divaina.lk/%e0%b6%b1%e0%b7%92%e0%b7%80%e0%b6%b1-%e0%b7%83%e0%b7%84-%e0%b6%85%e0%b6%9a%e0%b7%94%e0%b6%bb%e0%b6%ab/?utm_source=dlvr.it&utm_medium=mastodon #අදදවයනකතවකය #akurana
සාමාන්‍යයෙන් වර්ෂාව කාලවලදී #Akurana වතුරෙන් යටවන කුඩා නගරයක්. ඒකට හේතුව අවිධිමත් ඉදිකිරීම්. නමුත් #Kandy දුම්රිය ස්ථානය මේ තරම් වතුර කන්දරාවකින් යටවීම, දැනට නුවර ඇති අවිදිමත් සැළසුම් බව කියාපාන හොද උදාහරණයක්. (ද. චිත්‍රය, ගෝඨාඑක්ක අනාගතේ දැක, චිත්‍ර ඇඳපු 'නුවර ඇතැම්ජනතාව') #lka