ක්ලයිස්තිනස් ගේ ඇසින් ප්‍රජාතන්ත්‍රවාදය කියවීම නූතනයේ වලංගු ද?: ක්‍රිස්තු පූර්ව 507 දී ග්‍රීසියේ ක්ලයිස්තිනස් පළමු වරට ඩිමොක්‍රටියා (Demokratia) නම් සංකල්පය ලොවට හඳුන්වා දුන්නේය. ඩිමොක්‍රටියා යනුවෙන් අදහස් කරන්නේ ජනතාවගේ බලය යන්නයි. එය ජනතාව විසින් ජනතාව සඳහා ගෙන යන ජනතාවගේම පාලන ක්‍රමයක් වේ. නූතනයේදී එය ප්‍රජාතන්ත්‍රවාදය ලෙස හඳුන්වයි. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රම එහි මූලධර්මයට අනුව දෙවැදෑරුම්ය. එනම් ඍජු ප්‍රජාතන්ත්‍රවාදය සහ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය… https://divaina.lk/%e0%b6%9a%e0%b7%8a%e0%b6%bd%e0%b6%ba%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%92%e0%b6%b1%e0%b7%83%e0%b7%8a-%e0%b6%9c%e0%b7%9a-%e0%b6%87%e0%b7%83%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%8a/?utm_source=dlvr.it&utm_medium=mastodon #වශෂග #Cleisthenes
Tyrannies existed across the Greek world from the city-states to the islands of Sicily and Samos. https://www.worldhistory.org/article/2117/tyrants-of-greece/ #History #Athens #Cleisthenes #Corinth
#Corinth #cleisthenes #athens #History