Ayubowan · @ayubowan
3 followers · 5713 posts · Server srilankans.online

කොමර්ෂල් බැංකුව 5 වැනි වසරටත්, ශ්‍රී ලංකාවේ වඩාත් ඇගයීමට ලක් වූ සමාගම් 10 අතරට: කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ඇගයීමට ලක් වූ සමාගම් 10 අතරට පත්වීමේ ගෞරවය නැවතත් හිමිකර ගෙන ඇත.

ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ (ICCSL) සම්බන්ධීකරණය යටතේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (CIMA) සහ ඇමෙරිකානු සහතිකලත් ගණකාධිකාරී ආයතනය (AICPA) විසින් මෙම සුවිශේෂී තෝරා ගැනීම සිදුකර ඇත.

ප්‍රමාණාත්මක සහ ගුණාත්මක කාර්ය සාධන දර්ශක දැඩි ඇගයීමකින් අනතුරුව, ශ්‍රී… divaina.lk/%e0%b6%9a%e0%b7%9c%

#ඉරදසගරහයගණදනලව #combank

Last updated 2 years ago

Ayubowan · @ayubowan
3 followers · 4568 posts · Server srilankans.online

‘කොම්බෑන්ක් ඩිජිටල්’ ගනුදෙනුකරුවන් මිලියනයක සන්ධිස්ථානය ඉක්මවා යයි: ඩිජිටල් බැංකුකරණ විප්ලවයේ පුරෝගාමියකු වන කොමර්ෂල් බැංකුව, සිය සර්ව නාලිකා ඩිජිටල් බැංකු වේදිකාව වන ‘කොම්බෑන්ක් ඩිජිටල්’ හි ලියාපදිංචි ගනුදෙනුකරුවන් සංඛ්‍යාව මිලියනයක සන්ධිස්ථානය පසු කර ඇති බව නිවේදනය කර ඇත.

සියලුම ඔන්ලයින් සහ ජංගම බැංකු නාලිකා එකම සර්ව නාලිකා වේදිකාවක් මත ඒකාබද්ධ කරන ‘කොම්බෑන්ක් ඩිජිටල්’, ඩිජිටල් ප්‍රතිචාරාත්මක වෙබ් යෙදුමක් සහ ජංගම යෙදුම් තුනක් (IOS, Android… divaina.lk/%e0%b6%9a%e0%b7%9c%

#ඉරදසගරහයගණදනලව #combank

Last updated 2 years ago