අලි කුලප්පුව සහ එන්ජීඕ කුලප්පුව: මීට අවුරුදු හතරකට පෙර 2019 අගෝස්තු මාසයේ දවසක කලම්බු ටෙලිග්රාෆ්ට් නමැති වෙබ් අඩවියෙහි වැදගත් ලිපියක් පළවිය. ඒ ලිපිය පළකරන ලද්දේ දළදා පෙරහැර නිමිත්තෙනි. එසේ වුවද ලිපියෙහි අරමුණ වූයේ දළදා පෙරහැර ගැන කතාකිරීම නොව එහි ගමන් කරන අලි ඇතුන් ගැන කතාකිරීමය. මෙහිදී ලේඛකයා ප්‍රධාන තර්ක කිහිපයක් නඟා තිබිණි. ඉන් පළමුවැන්න වූයේ පෙරහැර සඳහා දුර පළාත්වලින් පැමිණීම හේතුවෙන් අලි ඇතුන්ගේ පාද තුවාල වීමය. ලෝකයේ කිසිම අලියෙක්… https://divaina.lk/%e0%b6%85%e0%b6%bd%e0%b7%92-%e0%b6%9a%e0%b7%94%e0%b6%bd%e0%b6%b4%e0%b7%8a%e0%b6%b4%e0%b7%94%e0%b7%80-%e0%b7%83%e0%b7%84-%e0%b6%91%e0%b6%b1%e0%b7%8a%e0%b6%a2%e0%b7%93%e0%b6%95-%e0%b6%9a%e0%b7%94/?utm_source=dlvr.it&utm_medium=mastodon #අදදවයනකතවකය #DaladaPerahera

දළදා පෙරහැරට ආලෝකය දෙන්න ලංවීමෙන් මාලිගාවට එක්කෝටි තිස් දෙලක්ෂයක බිලක්: මොන ප්‍රශ්න ආවත් පෙරහැර සාර්ථකව පවත්වනවා – දියවඩන නිලමේ
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය පැවැත්වෙන කාල සීමාවේ ආලෝකය වෙනුවෙන් එක්කෝටි තිස් දෙලක්ෂ අනූ… නවදහස් දහසක (13299010) මුදලක් වැයවන බව ද එම මුදල ගෙවන ලෙස ද විදුලිබල මණ්ඩලය විසින් දියවඩන නිලමේවරයාට සහ සතර මහා දේවාල නිලමේවරුන්ට දැනුම් දී ඇත.
එම ලිපිය විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරු (මහනුවර නගරය) එච්. එස්. බණ්ඩාර මහතා… https://divaina.lk/%e0%b6%af%e0%b7%85%e0%b6%af%e0%b7%8f-%e0%b6%b4%e0%b7%99%e0%b6%bb%e0%b7%84%e0%b7%90%e0%b6%bb%e0%b6%a7-%e0%b6%86%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a%e0%b6%ba-%e0%b6%af%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1/?utm_source=dlvr.it&utm_medium=mastodon #පරධනපවත #DaladaPerahera