වසර 20කට පසු සිංගප්පූරුව මරණ දඬුවම දෙයි: වසර විස්සක පමණ කාලයකට පසු සිංගප්පූරුව ප්‍රථම වරට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
මේ අනුව 2018 වසරේ දී හෙරොයින් ග්‍රෑම් 30 ක් (අවුන්ස 1.06) ළඟ තබා ගැනීමේ වරදට අත්අඩංගුවට ගෙන වරදකරු වූ 45 හැවිරිදි සිංගප්පූරු ජාතික කාන්තාවක වන සාරිදේවි ඩිජාමනිට මෙසේ මරණ දණ්ඩනය ලබා දීමට අධිකරණය විසින් නියෝග කර තිබේ. ඇය 2004 වසරේදී මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ සිංගප්පූරු ජාතික කාන්තාවක වූ… https://divaina.lk/%e0%b7%80%e0%b7%83%e0%b6%bb-20%e0%b6%9a%e0%b6%a7-%e0%b6%b4%e0%b7%83%e0%b7%94-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b6%9c%e0%b6%b4%e0%b7%8a%e0%b6%b4%e0%b7%96%e0%b6%bb%e0%b7%94%e0%b7%80-%e0%b6%b8%e0%b6%bb/?utm_source=dlvr.it&utm_medium=mastodon #වදසපවත #DeathPenaltyinSingapore
#වදසපවත #deathpenaltyinsingapore