ලක් අම්මගේ වැඩ: ජල බිල ඉහළ නැග ඇත. ඒ ගැන සාකච්ඡා කිරීමට කලින් උමරා සිංහවංශ මහත්මියගේ “ශ්‍රී ලංකා මහතා” හෙවත් Mr. Ceylon ගැන නැවත වතාවක් ඉතා සුළුවට සාකච්ඡා කරනු ලැබේ. උමාරා සිංහවංශගේ හඬ අසමසම ය. දෛනික අභ්‍යාසවලින් හැඩ කරන ලද ඒ හඬ හා සමාන තවත් හඬක් ඇත්නම් ඒ උමාරියා සිංහවංශ ට පමණි. උමාරාගේ නැගණිය වූ උමාරියා ලක් මාතාව විසින් ප්‍රසූත කරන ලද ඉතාම දක්ෂ ගායිකාවකි. මේ දරු ප්‍රසූතියේදී ලක් මාතාවට විශේෂ අමාරුවක් හටගත් බව දැනගැනීමට… https://divaina.lk/%e0%b6%bd%e0%b6%9a%e0%b7%8a-%e0%b6%85%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b6%9c%e0%b7%9a-%e0%b7%80%e0%b7%90%e0%b6%a9/?utm_source=dlvr.it&utm_medium=mastodon #අදදවයනකතවකය #DistortionofNationalAntheminLPLMatch
#අදදවයනකතවකය #distortionofnationalantheminlplmatch
ජාතික ගීය විකෘති කර ගැයීම ප්‍රකාශයක් ගන්න උමාරා රාජ්‍ය පරිපාලනයට කැඳවයි: ජාතික ගීය විකෘති කර ගායනා කළ බව කියන ගායන ශිල්පිනී උමාරා සිංහවංශගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඇය අද (02 දා) රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට කැඳවා ඇත. මේ සම්බන්ධයෙන් ක්‍රිකට් පාලක මණ්ඩලයෙන්ද ප්‍රකාශයක් ගැනීමට නියමිතය.
ජාතික ගීය විකෘති කර ගායනා කළ බවට උමාරාට චෝදනා එල්ලවීමත් සමග අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක්… https://divaina.lk/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%9c%e0%b7%93%e0%b6%ba-%e0%b7%80%e0%b7%92%e0%b6%9a%e0%b7%98%e0%b6%ad%e0%b7%92-%e0%b6%9a%e0%b6%bb-%e0%b6%9c%e0%b7%90%e0%b6%ba%e0%b7%93%e0%b6%b8/?utm_source=dlvr.it&utm_medium=mastodon #පරධනපවත #DistortionofNationalAntheminLPLMatch
#පරධනපවත #distortionofnationalantheminlplmatch
ශ්‍රී ලංකා මහතා සහ එම මහත්මිය 2: (ජාතික ගීය විකෘති කිරීමේ අපරාධය 02)
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති උත්සවයේදී උමාරා සිංහවංශ විසින් ගයන ලද ජාතික ගීයේ opera version එක නිසා මේ දිනවල කිසියම් මතභේදයක් හටගෙන තිබේ. මෙය සංස්කෘතික මතභේදයකි. ඊළඟට එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් නෛතික ප්‍රශ්නයක් බවට ද පත්වේ. ආනන්ද සමරකෝන් විසින් 1940 දී මේ ගීතය රචනා කළ ආකාරය ගැන අපි ඊයේ… https://divaina.lk/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%b8%e0%b7%84%e0%b6%ad%e0%b7%8f-%e0%b7%83%e0%b7%84-%e0%b6%91%e0%b6%b8-%e0%b6%b8%e0%b7%84%e0%b6%ad%e0%b7%8a/?utm_source=dlvr.it&utm_medium=mastodon #අදදවයනකතවකය #DistortionofNationalAntheminLPLMatch
#අදදවයනකතවකය #distortionofnationalantheminlplmatch