#ColomboTelegraph #FeaturedNews System Change Happening In Wrong Direction : By Jehan Perera –
Jehan Perera
The system change the protest movement sought was focused on ending corruption seen as the main cause of the economic collapse that took place a year and a half ago. Those who joined the protest movement from all parts of the country and who came in improvised transport including tractor trailers and lorries used for the transport of agricultural produce came… https://www.colombotelegraph.com/index.php/system-change-happening-in-wrong-direction/?utm_source=dlvr.it&utm_medium=mastodon
#colombotelegraph #featurednews
ඩීසල් එන්ජිමට වැඩි කාර්යක්ෂමතාවයක් සහ ආරක්ෂාවක් ලබාදීමට සමත් Mobil Delvac දැන් නව මුහුණුවරකින්: ලිහිසි තෙල් කර්මාන්තයේ මෙරට කීර්තිමත් ප්‍රමුඛතම සන්නාමයක් වන Mobil විසින් වැඩි කාර්යක්ෂමාවයක් සහ නව පෙනුමක් සමඟින් ඔවුන්ගේ එන්ජින් ඔයිල් නිෂ්පාදන පෙළ නැවතත් වෙළෙඳපළට හඳුන්වා දෙන ලදි. මෙම හඳුන්වාදීම යටතේ ඩීසල් එන්ජින් සඳහාම විශේෂයෙන් නිර්මාණය කරන ලද Delvac Modern සහ Delvac Legend යන සුවිශේෂී නවතම නිෂ්පාදනයන් එළි දක්වා ඇත.
සින්තටික් තාක්ෂණය සහිත Mobil Delvac… http://biz.adaderana.lk/%e0%b6%a9%e0%b7%93%e0%b7%83%e0%b6%bd%e0%b7%8a-%e0%b6%91%e0%b6%b1%e0%b7%8a%e0%b6%a2%e0%b7%92%e0%b6%b8%e0%b6%a7-%e0%b7%80%e0%b7%90%e0%b6%a9%e0%b7%92-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ba/?utm_source=dlvr.it&utm_medium=mastodon #FeaturedNews
කොමර්ෂල් බැංකුවේ Mastercard කාඩ් හිමියෙකුට පැරීසියේ රග්බි ලෝක කුසලාන තරඟයක් නැරඹීමට දෙදෙනෙකුට සංචාරයක්: ප්‍රංශයේ පැවැත්වෙන 2023 රග්බි ලෝක කුසලාන තරඟාවලියට සහභාගි වීමට ශ්‍රී ලාංකිකයෙකු හට මිල කළ නොහැකි අවස්ථාවක් එම තරඟාවලියේ ගෝලීය හවුල්කරුවෙකු වන මාස්ටර්කාඩ් සහ කොමර්ෂල් බැංකුව වෙතින් හිමි වී ඇත.
මෙම වසරේ අප්‍රේල් සහ ජූනි අතර කාලය තුළදී කොමර්ෂල් බැංකුව විසින් නිකුත් කරන ලද මාස්ටර්කාඩ් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කළ දහස් සංඛ්‍යාත කාඩ්පත් හිමියන් අතර සිදුකළ… http://biz.adaderana.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b6%b8%e0%b6%bb%e0%b7%8a%e0%b7%82%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b6%e0%b7%90%e0%b6%82%e0%b6%9a%e0%b7%94%e0%b7%80%e0%b7%9a-mastercard-%e0%b6%9a%e0%b7%8f%e0%b6%a9%e0%b7%8a-%e0%b7%84/?utm_source=dlvr.it&utm_medium=mastodon #FeaturedNews
CINEC Campus මෙට්‍රෝ ශාඛාව එක්සත් රාජධානි උපාධි හතරක් හඳුන්වා දෙයි: එක්සත් රාජධානියේ Wolverhampton විශ්වවිද්‍යාලය පිරිනමන, නුගේගොඩ CINEC Campus මෙට්‍රෝ ශාඛාව පවත්වන නව උපාධි පාඨමාලා CINEC Campus සභාපති සහ විධායක අධ්‍යක්ෂ කපිතාන් අජිත් පීරිස්ගේ ප්‍රධානත්වයෙන් මාලඹේ CINEC Campus ශ්‍රවණාගාරයේදී හඳුන්වා දෙන ලදී. මෙම අස්ථාවට Wolverhampton විශ්වවිද්‍යාලයේ ‘School for Research’ හි සහාය ප්‍රධානී සහ ‘Brownfield Research and Innovation at School of Architecture and… http://biz.adaderana.lk/cinec-campus-%e0%b6%b8%e0%b7%99%e0%b6%a7%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%9d-%e0%b7%81%e0%b7%8f%e0%b6%9b%e0%b7%8f%e0%b7%80-%e0%b6%91%e0%b6%9a%e0%b7%8a%e0%b7%83%e0%b6%ad%e0%b7%8a-%e0%b6%bb%e0%b7%8f/?utm_source=dlvr.it&utm_medium=mastodon #FeaturedNews
SDTI කැම්පස් නිර්මාතෘ ආචාර්ය ශාන්ත බණ්ඩාර ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලබයි: SDTI කැම්පස් නිර්මාතෘ ආචාර්ය ශාන්ත බණ්ඩාර මහතා සිංගප්පූරුවේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය සම්මාන උළලේදී Outstanding Executive Leadership in Education Industry සම්මානයෙන් පිදුම් ලැබීය. විශිෂ්ට නායකත්වය සහ මග පෙන්වීම තුළ මෙරට දරු පරපුරට අගනා මෙහෙයක් ඉටු කරන ඔහු මින් පෙරද සම්මාන රැසකින් පිදුම් ලබා ඇත. විශිෂ්ට නායකත්ව අග්‍රාමාත්‍ය සම්මානය සහ කීර්ති ශ්‍රී දේශබන්ධු, කීර්ති, සමාජ සේවාශූරී,… http://biz.adaderana.lk/sdti-%e0%b6%9a%e0%b7%90%e0%b6%b8%e0%b7%8a%e0%b6%b4%e0%b7%83%e0%b7%8a-%e0%b6%b1%e0%b7%92%e0%b6%bb%e0%b7%8a%e0%b6%b8%e0%b7%8f%e0%b6%ad%e0%b7%98-%e0%b6%86%e0%b6%a0%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ba/?utm_source=dlvr.it&utm_medium=mastodon #FeaturedNews
SVAT අහෝසි කිරීම සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙස ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටී: අපනයන කර්මාන්තයේ ක්රියාකාරීත්වයට බලපාන පරිදිසරල කළ අගය එකතුකළ බදු (SVAT) ක්රමය අහෝසි කිරීමට මෑතදීගත්තීරණය නැවත සලකා බලන ලෙස ලංකා වාණිජ මණ්ඩලය රජයෙන්ඉල්ලා සිටී. 2023 වසරේ මේ දක්වා කාලය තුල, සමස්ත අපනයන 10% කට වඩා වැඩිඅගයකින් මෙන්ම ඇඟලුම් අපනයන 19% ක සැලකියයුතුඅගයකින් පහල ගොස් ඇති මෙන්ම, අපනයන සදහා වන ඉල්ලුම තව දුරටත් ඉතා අඩුමට්ටමක පවතීයැයි අපේක්ෂාකරන තීරණාත්මක අවධියක රජය… http://biz.adaderana.lk/svat-%e0%b6%85%e0%b7%84%e0%b7%9d%e0%b7%83%e0%b7%92-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%93%e0%b6%b8-%e0%b7%83%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b6%b1%e0%b7%8a%e0%b6%b0%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a/?utm_source=dlvr.it&utm_medium=mastodon #FeaturedNews
ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගම Greenhouse Gas (GHG) සහතිකය හිමිකරගත් මෙරට පළමු ඇලුමිනියම් නෙරවුම් නිෂ්පාදන සමාගම බවට පත් වෙයි: ලාංකේය ඇලුමිනියම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් වන ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගම පසුගියදා සිය නිෂ්පාදන මෙහෙයුම්වල පරිසර හිතකාමී බව තහවුරු කරන ‘හරිතාගාර වායු විමෝචනය’ හෙවත් Greenhouse Gas (GHG) Verification සහතිකකරණයෙන් පිදුම් ලැබීය. මෙම ගෞරවනීය සහතිකකරණය හරහා එය ප්‍රදානය කළ පිවිතුරු නිෂ්පාදනකරණය සඳහා වන ජාතික මධ්‍යස්ථානය… http://biz.adaderana.lk/%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b7%99%e0%b6%9a%e0%b7%8a-%e0%b6%87%e0%b6%bd%e0%b7%94%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%92%e0%b6%ba%e0%b6%b8%e0%b7%8a-%e0%b7%83-2/?utm_source=dlvr.it&utm_medium=mastodon #FeaturedNews
උෂ්ණත්වය පරාජය කිරීමට සහ පිරිමැසුම්දායී වායු සමීකරණ භාවිත කිරීම සඳහා සැම්සුන් ඉංජිනේරුවන්ගෙන් උපදෙස්: දේශගුණික විපර්යාස මගින් ඉහල යමින් පවතින ගෝලීය උණුසුම හමුවේ, සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් හි ඉංජිනේරුවරුන් පාරිභෝගිකයින්ට ඔවුන්ගේ වායු සමීකරණවලින් උපරිම ප‍්‍රයෝජන ගැනීමට උපකාරී වන ප‍්‍රායෝගික විසඳුම් ඉදිරිපත් කර ඇත. මෙවැනි ප‍්‍රයෝජනවත් හා වැදගත් අදහස් බලශක්ති කාර්යක්ෂමතාව, wind-free සිසිලනය සහ ඵලදායී ව්‍යාද්‍රර්කරණය (dehumidification) කෙරෙහි අවධානය යොමු කරන… http://biz.adaderana.lk/%e0%b6%8b%e0%b7%82%e0%b7%8a%e0%b6%ab%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%ba-%e0%b6%b4%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b6%ba-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%93%e0%b6%b8%e0%b6%a7-%e0%b7%83%e0%b7%84/?utm_source=dlvr.it&utm_medium=mastodon #FeaturedNews
වසරේ නැගී එන ඉස්ලාමික මුල්‍ය ආයතනය ලෙස Orient Finance රන් සම්මාන දිනාගනී : ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මුල්‍ය ආයතනයක් වන Orient Finance මෑතක දී පැවැතිිී ‘Sri Lanka Islamic Banking and Finance Industry Awards’ සම්මාන උළෙලේ දී ලබාගත් ජයග්‍රහණ අභිමානයෙන් සමරයි. ආයතනයේ Alternative Finance Business Unit (AFBU) ව්‍යාපාර අංශය විසින් Emerging Islamic Finance Entity of the Year සඳහා රන් සම්මානය සහ Digital Marketing Campaign of the Year සඳහා කුසලතා සම්මානය තමන් සතු… http://biz.adaderana.lk/%e0%b7%80%e0%b7%83%e0%b6%bb%e0%b7%9a-%e0%b6%b1%e0%b7%90%e0%b6%9c%e0%b7%93-%e0%b6%91%e0%b6%b1-%e0%b6%89%e0%b7%83%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f%e0%b6%b8%e0%b7%92%e0%b6%9a-%e0%b6%b8%e0%b7%94%e0%b6%bd/?utm_source=dlvr.it&utm_medium=mastodon #FeaturedNews
NDB බැංකුව Most Admired Companies of Sri Lanka 2022 සම්මාන උළෙලේ දී ඇගයීමට පාත්‍ර වූ වගයි: වඩාත් හිතකර මූල්‍ය කාර්ය සාධනයක් සමඟින් මනා පාලනයක් පවත්වාගෙන යාම වෙනුවෙන් NDB බැංකුව, 2022 වසරේ ශ්‍රී ලංකාවේ Most Admired Companies 2022 සම්මාන උළෙලේ දී අඛණ්ඩ තුන්වැනි වසර ඇගයීමට පාත්‍ර විය.
ඇමරිකානු සහතික කළ රාජ්‍ය ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (AICPA) සහ වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CIMA), ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සහ ඩේලි FT විසින් සංවිධානය… http://biz.adaderana.lk/ndb-%e0%b6%b6%e0%b7%90%e0%b6%82%e0%b6%9a%e0%b7%94%e0%b7%80-most-admired-companies-of-sri-lanka-2022-%e0%b7%83%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b7%8f%e0%b6%b1-%e0%b6%8b%e0%b7%85%e0%b7%99%e0%b6%bd%e0%b7%9a/?utm_source=dlvr.it&utm_medium=mastodon #FeaturedNews
HNB FINANCE හි ශාඛා ව්‍යාප්තියෙහි නවතම අදියර කිරිබත්ගොඩ නගරයට: ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC සිය ශාඛා ව්‍යාප්තියෙහි තවත් අදියරක් සනිටුහන් කරමින් සමාගමෙහි අභිනව ශාඛාව කිරිබත්ගොඩ නගරයෙහි විවෘත කරන ලදි. HNB FINANCE PLC හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතාගේ සහ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී මදුරංග හීන්කෙන්ද යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නව ශාඛාව විවෘත වූ අතර මේ අවස්ථාව සඳහා සමාගමේ ජ්‍යෙෂ්ඨ… http://biz.adaderana.lk/hnb-finance-%e0%b7%84%e0%b7%92-%e0%b7%81%e0%b7%8f%e0%b6%9b%e0%b7%8f-%e0%b7%80%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b7%8a%e0%b6%ad%e0%b7%92%e0%b6%ba%e0%b7%99%e0%b7%84%e0%b7%92-%e0%b6%b1/?utm_source=dlvr.it&utm_medium=mastodon #FeaturedNews
INSEE Ecocycle සහ Fonterra Brands Lanka එක් වී ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය තුළ තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමවේදයන් ප්‍රවර්ධනය කරයි: ශ්‍රී ලංකාවේ තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා වන INSEE Ecocycle, මෙරට විශාලතම පාරිභෝගික කිරි නිෂ්පාදන සමාගම වන Fonterra Brands Lanka (පුද්.) සමාගම සමග පසුගියදා විශේෂ හවුල්කාරීත්වයකට එළඹිණි. ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය තුළ තිරසාර හා පරිසර හිතකාමී අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමවේදයන් ප්‍රවර්ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.… http://biz.adaderana.lk/insee-ecocycle-%e0%b7%83%e0%b7%84-fonterra-brands-lanka-%e0%b6%91%e0%b6%9a%e0%b7%8a-%e0%b7%80%e0%b7%93-%e0%b7%81%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80/?utm_source=dlvr.it&utm_medium=mastodon #FeaturedNews
Can Bitcoin BSC Be The Next Bitcoin? BTCBSC Presale Launched, Raises $250,000 In 72 Hours - Bitcoin BSC ($BTCBSC) is a green cryptocurrency that acts as an eco-friendly alternative ... - https://cryptodaily.co.uk/2023/09/can-bitcoin-bsc-be-the-next-bitcoin-btcbsc-presale-launched-raises-250000-in-72-hours #breakingnews #featurednews
#ColomboTelegraph #FeaturedNews Unthinkable, Unspeakable Can Happen: By Sarath de Alwis –
Sarath de Alwis
The French novelist Emile Zola who captioned his last novel as ‘Verite’ [Truth] wrote these immortal words. “When truth is buried underground it grows, it chokes, it gathers such an explosive force that on the day it bursts out, it blows up everything with it.”
In his Philosophy of History, Hegel remarked that people and governments have never learned anything… https://www.colombotelegraph.com/index.php/unthinkable-unspeakable-can-happen/?utm_source=dlvr.it&utm_medium=mastodon
#colombotelegraph #featurednews
උස් ගොඩනැගිලි සහ නාගරික වාසස්ථාන කවුන්සිලය කොළඹ නෙළුම් කුළුණේ CTBUH Corner විවෘත කරයි: උස් ගොඩනැගිලි සහ නාගරික වාසස්ථාන පිළිබඳ කවුන්සිලය (CTBUH) කොළඹ නෙළුම් කුළුණේ CTBUH Corner විවෘත කිරීමත් සමඟ උස් ගොඩනැගිලි ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ දැනුම ප්‍රවර්ධනය කිරීමේ එහි මෙහෙවරේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. 2023 අගෝස්තු මස 25 වන දින පෙ.ව. 11.00 ට පවත්වන ලද සමාරම්භක උත්සවය, ප්‍රධාන ආරාධිත අමුත්තා, CTBUH පිරිවැය එකලස් කිරීමේ උප සභාපති ජෙරමි මේහෙව් මහතා සහ… http://biz.adaderana.lk/%e0%b6%8b%e0%b7%83%e0%b7%8a-%e0%b6%9c%e0%b7%9c%e0%b6%a9%e0%b6%b1%e0%b7%90%e0%b6%9c%e0%b7%92%e0%b6%bd%e0%b7%92-%e0%b7%83%e0%b7%84-%e0%b6%b1%e0%b7%8f%e0%b6%9c%e0%b6%bb%e0%b7%92%e0%b6%9a-%e0%b7%80/?utm_source=dlvr.it&utm_medium=mastodon #FeaturedNews
කොමර්ෂල් බැංකුව හොඳම වාර්ෂික වාර්තා සඳහා පිදෙන ලොව පිළිගත් සම්මාන 5ක් දිනාගනියි: කොමර්ෂල් බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව, වාර්ෂික වාර්තා පිළිබඳ ‘ඇකඩමි සම්මාන’ ලෙස පුළුල් අයුරින් සැලකෙන ලොව විශාලතම වාර්ෂික වාර්තා තරගය වන, 2023 MerComm ARC සම්මාන උළෙලේදී සම්මාන පහක් දිනාගෙන ඇත.
බැංකුව විසින් සාම්ප‍්‍රදායික නොවන ආකෘති කාණ්ඩයේ ඒකාබද්ධ මූල්‍ය සහ ආයතනික සමාජ වගකීම් වාර්තාකරණය සඳහා රිදී සම්මානය මෙන්ම, කවරයේ නිර්මාණය සඳහා රිදී සම්මානයද දිනා ගැනීමට අමතරව,… http://biz.adaderana.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b6%b8%e0%b6%bb%e0%b7%8a%e0%b7%82%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b6%e0%b7%90%e0%b6%82%e0%b6%9a%e0%b7%94%e0%b7%80-%e0%b7%84%e0%b7%9c%e0%b6%b3%e0%b6%b8-%e0%b7%80%e0%b7%8f%e0%b6%bb/?utm_source=dlvr.it&utm_medium=mastodon #FeaturedNews
රබර් ශාකයේ සිට අපනයන වෙළඳපල දක්වා-සියැට් කැළණි හි දී තම රබර් කිරි පරිවර්තනය වන අයුරු රබර් වගාකරුවන් දැකබලා ගනී: Hevea brasiliensis හෙවත් රබර් ශාකයෙන් ලබා ගන්නා දියරමය රබර් කිරි, ගෝලීය වෙළඳපලෙහි නවීන හා ඉහළ ඉල්ලූමක් ඇති නිමි භාණ්ඩ බවට පත් වන පරිවර්තනීය ගමන රබර් වගාකරුවන් දන්නා නමුත් බොහෝ විට ප‍්‍රත්‍යක්ෂ ලෙස එය දැකගත නොහැකි තත්වය දැන් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන ස්වභාවික රබර් භාවිතා කරන්නෙකු විසින් නිවැරදි කරමින් සිටී.
ශ‍්‍රී ලංකාවේ වායුරෝධක ටයර් අවශ්‍යතාවයෙන්… http://biz.adaderana.lk/%e0%b6%bb%e0%b6%b6%e0%b6%bb%e0%b7%8a-%e0%b7%81%e0%b7%8f%e0%b6%9a%e0%b6%ba%e0%b7%9a-%e0%b7%83%e0%b7%92%e0%b6%a7-%e0%b6%85%e0%b6%b4%e0%b6%b1%e0%b6%ba%e0%b6%b1-%e0%b7%80%e0%b7%99%e0%b7%85%e0%b6%b3/?utm_source=dlvr.it&utm_medium=mastodon #FeaturedNews
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තේ වතු කම්කරු සේවකයන් සඳහා ‘SLIC ජීවන ශක්ති’ රක්ෂණ සැලසුම හඳුන්වා දෙයි: ශ්‍රී ලංකාවේ විශාලතම රක්‍ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන් සඳහා ජීවිත හා සෞඛ්‍යය රක්ෂණ සැලසුමක් වන ‘SLIC ජීවන ශක්ති’ හඳුන්වා දෙයි. මෙම විශේෂ රක්ෂණ ආවරණය, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමඟ එක් වී වැවිලි මානව සංවර්ධන භාරය (PHDT) සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය ගෙන එන විශේෂ සැලසුමකි.
ශ්‍රී ලංකාව උසස් ගණයේ තේ… http://biz.adaderana.lk/%e0%b7%81%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b7%82%e0%b7%94%e0%b7%80%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b6%ad/?utm_source=dlvr.it&utm_medium=mastodon #FeaturedNews
#ColomboTelegraph #FeaturedNews Singapore Elected A ‘Tharman’; For Sri Lanka, A ‘Kadirgamar’ Still A Wish!: By Mohamed Harees –
Lukman Harees
“(Kadirgamar)’s vision transcended the petty differences that plague this country and he was an epitome of the true Sri Lankan identity”” (The Island editorial, Sep 19, 2005)
Once upon time, Singapore was yearning to be a land like Sri Lanka. Today, with the vice versa being the reality, will the mentality of the Sri Lankan… https://www.colombotelegraph.com/index.php/singapore-elected-a-tharman-for-sri-lanka-a-kadirgamar-still-a-wish/?utm_source=dlvr.it&utm_medium=mastodon
#colombotelegraph #featurednews
තරුණ ප්‍රජාව තාක්ෂණික දැනුමෙන් සවිබල ගැන්වීමට Alumex PLC පෙරමුණ ගනී: * අංග සම්පුර්ණ පහසුකම් වලින් සමන්විත නවීනතම පුහුණු මධ්‍යස්ථානයක්
* ගෝලීය විෂය දැනුමට අනුගත වූ යාවත්කාලීන විෂය මාලාවක්
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් නිෂ්පාදන සන්නාමය වන Alumex PLC මෙරට තාරුණ්‍ය ගෝලීය වශයෙන් දැනුමෙන් හා පුහුණුවෙන් සන්නද්ධ කිරීමේ අරමුණින් කාර්මික හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව (DTET) සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම පසුගියදා සිදුවිය. මෙම අවබෝධතා ගිවිසුමේ මූලික අරමුණ… http://biz.adaderana.lk/%e0%b6%ad%e0%b6%bb%e0%b7%94%e0%b6%ab-%e0%b6%b4%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%a2%e0%b7%8f%e0%b7%80-%e0%b6%ad%e0%b7%8f%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%ab%e0%b7%92%e0%b6%9a-%e0%b6%af%e0%b7%90/?utm_source=dlvr.it&utm_medium=mastodon #FeaturedNews