කෙමිකල් ගිනි: පවතින වියළි කාලගුණය හේතුවෙන් මධ්‍යම කඳුකරයේ ඇතුළු විවිධ ප්‍රදේශවල ලැව් ගිනි හට ගනිමින් තිබෙන්නේය. එහෙත් අපේ රටේ වෙනත් රටවල මෙන් ලැව් ගිනි හට නොගනී. කුමන හෝ මිනිහෙකුගේ වුවමනාවක් අනුව ඇතිවන මෙම වර්ගයේ ගිනි කෙටි කාලයකින් නිවා ගැනීම කළ හැකි වුවද එමගින් සිදු වන පරිසර හානිය සුළුපටු නොවේ. කෙසේවෙතත් මෙම ප්‍රාථමික ගිනි ගැනීම් ගැන අපට ඒ හැටි උනන්දුවක් නැත්තේ කිහිප වතාවකදීම එල්ටීටීඊ ත්‍රස්තවාදීන් බෝම්බ දා අවුලුවා ලූ ගිනි ගැන සලකා බැලූ… https://divaina.lk/%e0%b6%9a%e0%b7%99%e0%b6%b8%e0%b7%92%e0%b6%9a%e0%b6%bd%e0%b7%8a-%e0%b6%9c%e0%b7%92%e0%b6%b1%e0%b7%92/?utm_source=dlvr.it&utm_medium=mastodon #අදදවයනකතවකය #FireinHomagama
හෝමාගම ගිනි ගත් රසායනික ගබඩාවට අවසර ගෙන නෑ: ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරනවා – මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති
පට පට ගාලා ශබ්දයක් ඇසුණා: ගිනි දැල් නැගුණා – ප්‍රදේශවාසීහු
හෝමාගම කටුවාන කර්මාන්ත පුරයේ පිහිටි ගිනිගත් තීන්ත හා රෙදිපිළි නිෂ්පාදනාගාර තුළ රසායනික ද්‍රව්‍ය ගබඩා පවත්වාගෙන යෑමට මධ්‍යම පරිසර අධිකාරියේ අවසර බලපත්‍රයක් ලබාගෙන නොතිබූ බව හෙළි වී ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරගේ මහතා ‘දිවයින’ට ඊයේ (18දා) පැවසීය.… https://divaina.lk/%e0%b7%84%e0%b7%9d%e0%b6%b8%e0%b7%8f%e0%b6%9c%e0%b6%b8-%e0%b6%9c%e0%b7%92%e0%b6%b1%e0%b7%92-%e0%b6%9c%e0%b6%ad%e0%b7%8a-%e0%b6%bb%e0%b7%83%e0%b7%8f%e0%b6%ba%e0%b6%b1%e0%b7%92%e0%b6%9a-%e0%b6%9c/?utm_source=dlvr.it&utm_medium=mastodon #පරධනපවත #FireinHomagama