කරාපිටිය රෝහලේ විකිරණ ප්‍රතිකාර යන්ත්‍රය කැඩිලා – පිළිකා රෝගීහු මකර කටේ: ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පිලිකා ඒකකයේ ඇති පිළිකා විකිරණ යන්ත්‍රය (කොබෝල්ට්) කැඩී ඇති බවත් මේ නිසා විකිරණ ප්‍රථිකාර ගතයුතු පිලිකා රෝගීන් දැඩි අසරණ තත්ත්වයට පත්ව ඇති බැව් සමස්ත ලංකා ඖෂධ බෙදාහරින්නන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් රවි කලංසූරිය මහතා ගාල්ලේ දී පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.
මෙම යන්ත්‍රය අලුත්වැඩියා කිරීමට මේ දක්වා කටයුතු කර… https://divaina.lk/%e0%b6%9a%e0%b6%bb%e0%b7%8f%e0%b6%b4%e0%b7%92%e0%b6%a7%e0%b7%92%e0%b6%ba-%e0%b6%bb%e0%b7%9d%e0%b7%84%e0%b6%bd%e0%b7%9a-%e0%b7%80%e0%b7%92%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b6%ab-%e0%b6%b4%e0%b7%8a/?utm_source=dlvr.it&utm_medium=mastodon #පරධනපවත #KarapitiyaHospitalsradiationtreatmentmachineisbroken
#පරධනපවත #karapitiyahospitalsradiationtreatmentmachineisbroken