ජනාධිපතිවරු ඉදිරියේවත් නොසැළුණු විජයදාස: (ඉකුත්දා දිවි සැරියට සමුදුන් හිටපු ජනාධිපති ලේකම්වරයකු වූ කේ. එච්. ජේ. විජයදාස මහතා පිළිබඳ ලියැවුණ සටහනකි.)
දේශපාලනය හා පරිපාලනය එක්තැන් වූ තැන රාජ්‍ය පාලනය සිදුවෙතැයි කිව හැකි තරමට රාජ්‍ය පාලනය සඳහා පරිපාලනය අවශ්‍යය. දේශපාලනයෙන් පත්වන ප්‍රධානියාගේ පරිපාලන කටයුතු සිදුකරමින් ඔවුන්ගේ තිරය පිටුපස කටයුතු සිදුකරන පරිපාලන නිලධාරීන්ගේ කතාව තුළ තීරණාත්මක දේශපාලන සංසිද්ධි පිළිබඳව මතකයන් බොහෝමයක් ගබඩා වී තිබේ.… https://divaina.lk/%e0%b6%a2%e0%b6%b1%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b6%bb%e0%b7%94-%e0%b6%89%e0%b6%af%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b7%9a%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b1/?utm_source=dlvr.it&utm_medium=mastodon #වශෂග #KHJWijayadasa