වැද්දොත් හිරවුණු ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුල…: වනජීවියෙනුයි පොලිසියෙනුයි අල්ලලා දඩ ගහන නිසා කුඹුරු කරන්න කියලා ණය ගත්තා….
කුඩා කණ්ඩායම් අටවා, කතුන් පමණක් ඉලක්ක කර ණය දෙන ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් ….
හෙනානිගල, දලුකාන, පොල්ලෙ බැද්ද වැනි වැදි ගම් වල ආදි වාසී කාන්තාවන් ණය උගුලට හිරවෙලා අවසන්….
මේ ආදි වාසී ජනයා අකුරු දන්නෙ නැහැ…..
වෙල්ලස්ස හා බිම්තැන්න දඹාන කේන්ද්‍ර කරගෙන සිය සංස්කෘතිය රැක ගනිමින් වනාන්තර… https://divaina.lk/%e0%b7%80%e0%b7%90%e0%b6%af%e0%b7%8a%e0%b6%af%e0%b7%9c%e0%b6%ad%e0%b7%8a-%e0%b7%84%e0%b7%92%e0%b6%bb%e0%b7%80%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b7%94%e0%b6%af%e0%b7%8a/?utm_source=dlvr.it&utm_medium=mastodon #ඉරදසගරහයපරදශයපවත #MicroFinanceandSriLankanVeddaPeople
#ඉරදසගරහයපරදශයපවත #microfinanceandsrilankanveddapeople