අභියාචනාධිකරණය පාර්ලිමේන්තුව මට්ටු කරයි!: තොරතුරු දැනගැනීමේ පනතෙන් ඔබ්බට:
නීති සම්පාදනය සහ මූල්‍ය විනය රැකීමට වගකිවයුතු පාර්ලිමේන්තුවේ සැබෑ තත්ත්වය අවධාරණය කරන නඩු තීන්දුවක් මෑතකදී අභියාචනාධිකරණය ප්‍රකාශයට පත් කළේය. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ මෙම නඩු තීන්දුව අධ්‍යයනය කළ යුතුය. පාර්ලිමේන්තුව තොරතුරු වසන් කිරීමට එරෙහිව මාධ්‍යවේදී චාමර සම්පත් ගත් අධිකරණ ක්‍රියාමාර්ගය ජනතාවගේ ජයග්‍රහණයකින් අවසන් වීම සම්බන්ධයෙන්… https://divaina.lk/%e0%b6%85%e0%b6%b7%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%a0%e0%b6%b1%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%9a%e0%b6%bb%e0%b6%ab%e0%b6%ba-%e0%b6%b4%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%bd%e0%b7%92%e0%b6%b8%e0%b7%9a/?utm_source=dlvr.it&utm_medium=mastodon #ඉරදසගරහයවශෂග #ParliamentandSriLankanGovernment
#ඉරදසගරහයවශෂග #parliamentandsrilankangovernment