මහජන බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව ජනාධිපතිට පිළිගැන්වේ: මහජන බැංකුවේ 2022 වසරේ ප්‍රගතිය ඇතුළත් වාර්ෂික වාර්තාව එහි සභාපති සුජීව රාජපක්ෂ මහතා අතින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම කොළඹ 01, මුදල් අමාත්‍යංශයේදී පසුගියදා සිදුකෙරිණි. මෙම අවස්ථාවට මහජන බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා සහ මූල්‍ය ප්‍රධානි අසාම් ඒ. අහමට් යන මහත්වරුන්ද සහභාගි වූහ. https://divaina.lk/%e0%b6%b8%e0%b7%84%e0%b6%a2%e0%b6%b1-%e0%b6%b6%e0%b7%90%e0%b6%82%e0%b6%9a%e0%b7%94%e0%b7%80%e0%b7%9a-2022-%e0%b7%80%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b7%82%e0%b7%92%e0%b6%9a-%e0%b7%80%e0%b7%8f%e0%b6%bb-2/?utm_source=dlvr.it&utm_medium=mastodon #ගණදනලව #People039sBankAnnualReport2022
#ගණදනලව #people039sbankannualreport2022