එතෙක් කතාව සහ මෙතෙක් කතාව: මඩ සෝදාගත් ගොවියා රජකමට පවා සුදුසු යැයි රොබට් නොක්ස් විසින් කියන ලද ඉතා පැරණි, දිරාගිය, කුඩු හැලෙන කියමනක් තිබේ. රොබට් නොක්ස් ලංකාවට එන්නේ 1659 දීය. දෙවැනි රාජසිංහ රජුගේ යුද සිරකරුවකු වූ හෙතෙම ලංකාවේදී දුටු දේවල් ඉතා සීමාසහිත විය. ගොවිකම, රජකම, කුඹුරේ තිබෙන මඩ, බුලත් විට යනාදිය ඔහුගේ හිතේ රෙජිස්ටර් වූ අතර එකල අසරණ ගැහැනියක් අඹුකමට ගැනීම ඉතා පහසු වූ බැවින් රොබට් නොක්ස් කාම වෘතයෙහි කිමිදුනේය. එවකට අවුරුදු 16… https://divaina.lk/%e0%b6%91%e0%b6%ad%e0%b7%99%e0%b6%9a%e0%b7%8a-%e0%b6%9a%e0%b6%ad%e0%b7%8f%e0%b7%80-%e0%b7%83%e0%b7%84-%e0%b6%b8%e0%b7%99%e0%b6%ad%e0%b7%99%e0%b6%9a%e0%b7%8a-%e0%b6%9a%e0%b6%ad%e0%b7%8f%e0%b7%80/?utm_source=dlvr.it&utm_medium=mastodon #අදදවයනකතවකය #People039scostofliving
#අදදවයනකතවකය #people039scostofliving