ආගමික වැඩසටහන් රැසක් සමග මහජන බැංකුව 62 වැනි සංවත්සරය සමරයි: මෙරට මූල්‍ය ක්ෂේත්රයේ මහත් පෙරළියක් ඇති කරමින් ඇරඹි මහජන බැංකුව පිහිටුවා ජූලි මස 01 වන දිනට හැට දෙවසරක් සපිරෙයි. එවකට සාමාන්‍ය පොදු ජනතාවට දුරස්ථ වූ බැංකු කටයුතු ඔවුන්ට වඩාත් සමීප අත්දැකීම් වූයේ මහජන බැංකුවේ ආරම්භයත් සමඟයි.
ගනුදෙනුකරුවා කේන්ද්‍ර කරගනිමින් ඔවුන්ගේ අවශ්‍යතාවයට සරිලන විශාල පරාසයක පැතිරුණු මුල්‍ය සේවා සහ නවීන ඩිජිටල් තාක්ෂණය මුසුවූ සේවාවන් රැසක් හඳුන්වා දෙමින් අද… https://divaina.lk/%e0%b6%86%e0%b6%9c%e0%b6%b8%e0%b7%92%e0%b6%9a-%e0%b7%80%e0%b7%90%e0%b6%a9%e0%b7%83%e0%b6%a7%e0%b7%84%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bb%e0%b7%90%e0%b7%83%e0%b6%9a%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8%e0%b6%9c/?utm_source=dlvr.it&utm_medium=mastodon #ඉරදසගරහයගණදනලව #PeoplesBank
මහජන බැංකුවේ CRM යන්ත්‍රයක් ජය ශ්‍රී මහා බෝ උඩමළුවට: අනුරාධපුර ඵෙතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටිනා උඩ මළුව පුණ්‍ය භුමිය තුළ සැදැහැවතුන්ගේ පහසුව වෙනුවෙන් මහජන බැංකුවේ CRM යන්ත්‍රයක් (Cash Recycle Machine) පසුගියදා විවෘත කෙරිණි.
මෙම CRM යන්ත්‍රය තුළින් මුදල් තැන්පත් කිරීමට, මුදල් ආපසු ගැනීමට මෙන්ම බිල්පත් ගෙවීමට හැකියාව සැලසේ.
මේ අවස්ථාවට අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, අනුරාධපුර මහා විහාර පිරිවෙන් කෘත්‍යාධිකාරි… https://divaina.lk/%e0%b6%b8%e0%b7%84%e0%b6%a2%e0%b6%b1-%e0%b6%b6%e0%b7%90%e0%b6%82%e0%b6%9a%e0%b7%94%e0%b7%80%e0%b7%9a-crm-%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-2/?utm_source=dlvr.it&utm_medium=mastodon #ඉරදසගරහයගණදනලව #PeoplesBank
මහජන බැංකුවේ ‘වාසි කෝටියයි’ සුපිරි ජයග්රාහකයාට හිමි රුපියල් කෝටියක ත්‍යාග මුදල පිරිනැමේ: මහජන බැංකුවේ ‘People’s Remittance වාසි කෝටියයි, එවන්නයි දිනන්නයි’ අවසන් මහා දිනුම් ඇදීමේ රුපියල් කෝටියක් හිමි සුපිරි ජයග්‍රාහකයා වූ දෙහිවල පදිංචි එම්. ඒ. සුරංජන පෙරේරා මහතාට හිමි චෙක්පත, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ හා වැඩබලන ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරුන් අතින් ඔහු වෙත පිරිනැමීම කොළඹ 02, මහජන බැංකුවේ ප්‍රධාන… https://divaina.lk/%e0%b6%b8%e0%b7%84%e0%b6%a2%e0%b6%b1-%e0%b6%b6%e0%b7%90%e0%b6%82%e0%b6%9a%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b7%80%e0%b7%8f%e0%b7%83%e0%b7%92-%e0%b6%9a%e0%b7%9d%e0%b6%a7%e0%b7%92%e0%b6%ba/?utm_source=dlvr.it&utm_medium=mastodon #ඉරදසගරහයගණදනලව #PeoplesBank
මහජන බැංකුවේ මහජන මෙහෙවරින් බොරැල්ල ද සොයිසා කාන්තා රෝහලේ නවීකරණ කටයුතු සිදුකෙරේ: මහජන බැංකුවේ ‘මහජන මෙහෙවර’ ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මාලාව යටතේ රුපියල් මිලියන තුනක වියදමින් බොරැල්ල ද සොයිසා කාන්තා රෝහලේ… https://divaina.lk/%e0%b6%b8%e0%b7%84%e0%b6%a2%e0%b6%b1-%e0%b6%b6%e0%b7%90%e0%b6%82%e0%b6%9a%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b6%b8%e0%b7%84%e0%b6%a2%e0%b6%b1-%e0%b6%b8%e0%b7%99%e0%b7%84%e0%b7%99%e0%b7%80%e0%b6%bb-2/?utm_source=dlvr.it&utm_medium=mastodon #ඉරදසගරහයගණදනලව #PeoplesBank
මහජන බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව භාණ්ඩාගාර ලේකම් වෙත පිළිගන්වයි: මහජන බැංකුවේ 2022 වසරේ ප්‍රගතිය ඇතුළත් වාර්ෂික වාර්තාව එහි සභාපති සුජීව රාජපක්ෂ මහතා අතින් මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා වෙත පිළිගැන්වීම කොළඹ 01, මුදල් අමාත්‍යංශයේදී පසුගියදා සිදුකෙරිණි.
මෙම අවස්ථාවට මහජන බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා සහ මූල්‍ය ප්‍රධානි අසාම් ඒ. අහමට් යන… https://divaina.lk/%e0%b6%b8%e0%b7%84%e0%b6%a2%e0%b6%b1-%e0%b6%b6%e0%b7%90%e0%b6%82%e0%b6%9a%e0%b7%94%e0%b7%80%e0%b7%9a-2022-%e0%b7%80%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b7%82%e0%b7%92%e0%b6%9a-%e0%b7%80%e0%b7%8f%e0%b6%bb/?utm_source=dlvr.it&utm_medium=mastodon #ඉරදසගරහයගණදනලව #PeoplesBank
Chinese Digital Currency Transactions Exceed 100 Billion Yuan, Central Bank Says
https://news.bitcoin.com/chinese-digital-currency-transactions-exceed-100-billion-yuan-central-bank-says/
#DigitalCurrency #transactions #CentralBank #DigitalYuan #peoplesbank #pilotareas #Merchants #Payments #spending #Finance #chinese #Testing #trials #China #e-CNY #pilot #CBDC #PBOC
#DigitalCurrency #transactions #centralbank #DigitalYuan #peoplesbank #pilotareas #Merchants #Payments #spending #finance #chinese #testing #trials #china #e #pilot #CBDC #PBOC