Ayubowan · @ayubowan
3 followers · 5452 posts · Server srilankans.online

ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික හවුල්කාරිත්ව දැක්මෙහි වැදගත්කම: ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුව ජූලි මස 21 දින නවදිල්ලි නුවරදී සිදු වූ අතර එය ඉතා සාර්ථක සහ ඵලදායී එකක් විය. සාකච්ඡාවෙන් අනතුරුව දෙරට අතර ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික හවුල්කාරිත්ව දැක්ම එළිදැක්විණි.

දිගුකාලීනව, රටවල් දෙකෙහි මෙන්ම කලාපයේ පුළුල් වර්ධනයක් සහ සමෘද්ධිය අරමුණු කරන මෙම… divaina.lk/%e0%b6%89%e0%b6%b1%

#වශෂග #relationshipbetweenindiaandsrilanka

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 4566 posts · Server srilankans.online

ඉන්දු – ලංකා මිතුදමේ රනිල් මෝදි හමුව: ඉන්දියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නවදිල්ලි නුවරදී ඉන්දීය අගමැති නරේන්‍ද්‍ර මෝදි හමු වූ අවස්ථාව.

ජනපති රනිල් ඉන්දීය ජනපතිනියත් හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිල්ලි නුවර රාෂ්ට්‍රපතිභවන්හිදී ඉන්දීය ජනාධිපතිනී දෞපදි මුර්මා මහත්මිය ද ඊයේ (21 දා) හමු වී තිබේ. divaina.lk/%e0%b6%89%e0%b6%b1%

#පරධනපවත #relationshipbetweenindiaandsrilanka

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 3097 posts · Server srilankans.online

ඉන්දියාව ලෝක බලවතෙක් ලෙසට නැගී එන විට ශ්‍රී ලංකාවට ඉන් අත්වන වාසි: 2030 වර්ෂය වන විට ඉන්දියානු ආර්ථිකය ඇමරිකා එක්සත් ජනපදය සහ චීනයට පසුව ලොව තුන්වන විශාලතම ආර්ථිකය බවට පත් වීමට නියමිත බවට ආර්ථික විශ්ලේෂකයෝ මත පළකරති.

ඉන්දියානු ආර්ථිකය 2022-2030 අතර කාලය තුළදී දළ දේශීය නිෂ්පාදිතයේ 6% ක සාමාන්‍ය වර්ධන වේගයක් පවත්වාගෙන යනු ඇති බවත් ඒ අනුව ලොව තුන්වන විශාලතම ආර්ථිකය හිමි රට බවට ඉන්දියාව පත් වනු ඇති බවට මූල්‍ය විශ්ලේෂණ වාර්තා… divaina.lk/%e0%b6%89%e0%b6%b1%

#වශෂග #relationshipbetweenindiaandsrilanka

Last updated 1 year ago