පාතාලයට සල්ලි දුන්න කපුවා මම නොවෙයි…මගේ පිංතූරය දාලා තියෙන්නේ වැරදීමකින්….: ප්‍රවීණ ගුප්ත ශාස්ත්‍රඥ රොෂාන් චානක තිසේරා ‘දිවයින’ට කතා කරයි…
ජූලි 30 වැනි “ඉරිදා දිවයින” පුවත්පතේ “පාතාලයේ කැවුමාට සල්ලි පොලියට දුන් ජ්‍යොතිෂවේදියා” යන හිසින් පළ වූ ලිපියට අත්වැරදීමකින් අපේ රටේ සිටින පාරම්පරික ගුප්ත විද්‍යා ශාස්ත්‍රඥයකුගේ ඡායාරූපයක් පළවීම නිසා ඒ මහතා දැඩි අසීරුතාවකට පත්ව සිටින බව අපට දැනුම් දුන්නා. මේ සම්බන්ධයෙන් තම නිර්දෝෂී භාවය… https://divaina.lk/%e0%b6%b4%e0%b7%8f%e0%b6%ad%e0%b7%8f%e0%b6%bd%e0%b6%ba%e0%b6%a7-%e0%b7%83%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%92-%e0%b6%af%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%9a%e0%b6%b4%e0%b7%94%e0%b7%80/?utm_source=dlvr.it&utm_medium=mastodon #ඉරදසගරහයපරදශයපවත #RoshanChanakaTissera
#ඉරදසගරහයපරදශයපවත #roshanchanakatissera