Ayubowan · @ayubowan
3 followers · 4488 posts · Server srilankans.online

පිහි ප්‍රහාරය නිසා සල්මන් රුෂ්ඩි තාමත් කම්පනයෙන්: නිතරම විකාර හීන පේනවාලු

නිව්යෝර්ක් නුවරදී මීට වසරකට පමණ පෙර එල්ලවූ පිහි ප්‍රහාරය නිසා තමා තවමත් කම්පනයෙන් පෙළෙන අතර නිතර ‘මට මහ විකාර හීන පේනවා’ යැයි ප්‍රකට ලේඛක සල්මාන් රුෂ්ඩි පවසයි.

මේ ප්‍රහාරය ඔහුගේ එක් ඇසක පෙනීම අහිමි වූ අතර ඒ නිසා ඇතිවූ කම්පනයෙන් තවමත් පීඩා විඳින බව 1988 දී ‘ද සේටැනික් වර්සස්‘ ග්‍රන්ථය ලියූ 76 හැවිරිදි මෙම ලේඛකයා බීබීසී වැඩසටහනකට එක්වෙමින් ප්‍රකාශ කර තිබිණි. පසුගිය වසරේ… divaina.lk/%e0%b6%b4%e0%b7%92%

#වදසපවත #salmanrushdi

Last updated 1 year ago