ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිට නගන සේවා ස්ථානයක්: දේශයේ රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් (SLIC) මෙරට විශාලතම රාජ්‍ය හිමිකාරිත්වය සතු රක්ෂණ ආයතනය වන අතරල හැකියාවෙන් පිරිපුන් දක්ෂ කාර්යමණ්ඩලය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි ප්‍රධානතම සහ වටිනාතම සම්පත වන අතර ඔවුන් ආයතනයේ අභිමානයද වේ.
2600 ක් පමණ වූ අභ්‍යන්තර කාර්ය මණඩලයකින් සහ 8000 ට වැඩි අලෙවි බලකායකින් සමන්විත ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, පොදු ආයතනික ආචාරධර්ම පද්ධතියක්… https://divaina.lk/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b7%82%e0%b7%94%e0%b7%80%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b6%86/?utm_source=dlvr.it&utm_medium=mastodon #ඉරදසගරහයගණදනලව #Slic
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් අනුරාධපුර පොසොන් වන්දනාකරුවන්ට දශක තුනක අඛණ්ඩ සේවාවක්: වසර 30 කට අධික කාලයක් පුරා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පොසොන් පොහොයට අනුරාධපුරයට යන වන්දනාකරුවන්ට සහය වීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරයි.
පොසොන් සමයේ අනුරාධපුරයට විශාල ජනකායක් එක්රොක් වන අතර අනුරාධපුර පූජා නගරය සහ ඒ අවට අතරමං වූ පුද්ගලයන් සහ නැතිවු සොයා ගැනීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුවිශේෂී සේවාවක් සපයයි. මේ සමගම වන්දනාකරුවන් අතර බෝධි පූජා කවි අන්තර්ගත පොත්… https://divaina.lk/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b7%82%e0%b7%94%e0%b7%80%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b7%80-5/?utm_source=dlvr.it&utm_medium=mastodon #ඉරදසගරහයගණදනලව #Slic
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් බදුල්ල ශාඛාව නව නිවහනකට: ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි බදුල්ල ශාඛාව මාර්තු 23 වැනි දින නො. 175, කැප්පෙටිපොළ පාර, බදුල්ල යන ලිපිනයට ගෙන යන ලදී. බදුල්ල ශාඛාව දශක 6 කට පෙර ආරම්භ කරන ලද ීඛෂක් හි පැරණිතම ශාඛාවකි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය නියෝජනය කරමින් නාමලී ඒ. සිල්වා මහත්මිය – නියෝජ්‍ය ප්‍රධාන අධිකාරී/අලෙවි සහ බෙදාහැරීමේ ප්‍රධානී (ජීවිත) ලලිත් ද සිල්වා මහතා – ප්‍රධානි බෙදාහැරීම් (සාමාන්‍ය… https://divaina.lk/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b7%82%e0%b7%94%e0%b7%80%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b6%b6/?utm_source=dlvr.it&utm_medium=mastodon #ඉරදසගරහයගණදනලව #Slic
How to Build Your Own Analog Phone Network https://hackaday.com/2022/11/23/how-to-build-your-own-analog-phone-network/ #telephoneexchange #PhoneHacks #rs-485 #dtmf #slic
#PhoneHacks #telephoneexchange #rs #dtmf #slic
How to Build Your Own Analog Phone Network - Analog phones may be nearly obsolete today, but having served humanity for well ov... - https://hackaday.com/2022/11/23/how-to-build-your-own-analog-phone-network/ #telephoneexchange #phonehacks #rs-485 #dtmf #slic
#slic #dtmf #rs #phonehacks #telephoneexchange
Revisiting getting a vintage phone to ring over MIDI using an @arduino and a KS0835F subscriber module.
https://diyelectromusic.wordpress.com/2022/11/15/arduino-midi-telephone-ringer-revisited/
#arduino #midi #telephone #ks0835f #slic