Ayubowan · @ayubowan
3 followers · 4959 posts · Server srilankans.online

SLT-MOBITEL ශ්‍රී ලංකාව තුළ පූර්ව-වාණිජ 5G අත්හදා බැලීම් කටයුතු තවදුරටත් පුළුල් කරයි: ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL මෑතකදී මෙරට ප්‍රමුඛ පෙළේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහ ERP සේවා සම්පාදකයෙකු වන Pristine Innovations (පුද්.) සමාගම සමඟ හවුල්කාරීත්වයකට එළඹිණි. ශ්‍රී ලංකාව තුළ පූර්ව-වාණිජ 5G තාක්ෂණය පදනම් කරගත් Low Latency විසඳුම් නිර්මාණය කිරීම සඳහා නව පදනමක් හඳුන්වා දීම මෙහි අරමුණ විය.

මෙම හවුල්කාරීත්වය,… divaina.lk/slt-mobitel-%e0%b7%

#ඉරදසගරහයගණදනලව #sltmobitel

Last updated 2 years ago

Ayubowan · @ayubowan
2 followers · 926 posts · Server srilankans.online

SLT-MOBITEL Hosting Cub හඳුන්වා දෙයි: ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, ක්ෂුද්‍ර, සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ගේ (MSMEs) වර්ධනය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ වැදගත්කම අවබෝධ කර ගනිමින්, වැදගත් Hosting අවශ්‍යතා සපුරාලීම සඳහා Hosting Cub – Shared Web Hosting සේවාව හඳුන්වාදී ඇත.

SLT-MOBITEL, සිය Shared Hosting සහ Virtual Private Server (VPS) විසඳුම මඟින් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා සහනදායී… divaina.lk/slt-mobitel-hosting

#ඉරදසගරහයගණදනලව #sltmobitel

Last updated 2 years ago