ඩර්බි හිදී අපේ කෙල්ලෝ එංගලන්ත එඩි බිඳිති: පළමු තරගාවලි ජය ද ලබති
එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පන්දු වාර 20-20 පළමු තරගාවලි ජයග්‍රහණය වාර්තා කිරීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඊයේ (07 වැනිදා) අලුයම සමත් වූහ.
එම ජයග්‍රහණය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් ඕනෑම තරග රටාවකින් එංගලන්තය පරදා ලැබූ පළමු තරගාවලි ජයග්‍රහණය ලෙසද ක්‍රිකට් වාර්තා පොත්වලට එක් වූයේය. දෙරට අතර තරග 3කින් යුත් පන්දු වාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ එංගලන්තයේ… https://divaina.lk/%e0%b6%a9%e0%b6%bb%e0%b7%8a%e0%b6%b6%e0%b7%92-%e0%b7%84%e0%b7%92%e0%b6%af%e0%b7%93-%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b6%9a%e0%b7%99%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%9d-%e0%b6%91%e0%b6%82%e0%b6%9c/?utm_source=dlvr.it&utm_medium=mastodon #කරඩ #SriLankaCriceketWomens