තවත් සර්ව – පාක්ෂික සමුළුවක් ඉවරයි: ජනාධිපති ලේකම් කාර්යාලයේ පසුගිය බදාදා (ජුලි 26) සවස 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් පැවැත්වූ සර්ව පාක්‍ෂික සමුළුව තවත් කතා සාප්පුවක් පමණි. කිසිදු එකඟතාවකින් තොරව අවසන් වූ තවත් අසාර්ථක ප්‍රයත්නයකි. වික්‍රමසිංහ ජනාධිපතිවරයා ද්‍රවිඩ ජාතික සංධානය සමග රට බෙදීමට රහස්‍ය ගිවිසුමක බැඳී සිටින බවට චෝදනා කරන පසුබිමක එතුමාගේ වැඩපිළිවෙළ එම සංධානය ප්‍රතික්ෂේප කිරීම දේශපාලන කපටි කමක්ද? ද්‍රවිඩ ජාතික සන්ධානය වෙනුවෙන්… https://divaina.lk/%e0%b6%ad%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b7%83%e0%b6%bb%e0%b7%8a%e0%b7%80-%e0%b6%b4%e0%b7%8f%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b7%92%e0%b6%9a-%e0%b7%83%e0%b6%b8%e0%b7%94%e0%b7%85%e0%b7%94%e0%b7%80/?utm_source=dlvr.it&utm_medium=mastodon #ඉරදසගරහයවශෂග #SriLankanGovernment
#ඉරදසගරහයවශෂග #srilankangovernment