Ayubowan · @ayubowan
3 followers · 1522 posts · Server srilankans.online

ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුවට රු.මි. 445.1 ක වාර්තාගත ලාභයක්: පෙර නොවූ විරූ අතිශය අභියෝගාත්මක ආර්ථික තත්ත්වයන් මධ්‍යයේ වුවද 2022 වර්ෂයේ දෙසැම්බර් 31 දිනට බදු පසුලාභය ලෙස රු. මිලියන 445.1 උපයා ගැනීමට ශ්‍රී ලංකා ඉතිරිකිරිමේ බැංකුව සමත්විය.

එය පෙර වර්ෂය වූ 2021 හාසැසදීමේදී 74% වර්ධනයකි. 2021 වර්ෂයේ පසු ලාභය ලෙස සටහන් වූයේ රු. මිලියන 255.1 කි. දැවැන්ත සමාජ හා ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද 2022 වර්ෂයේ දී ශ්‍රී ලංකා ඉතිරිකිරිමේ බැංකුව මුල්‍ය… divaina.lk/%e0%b7%81%e0%b7%8a%

#ගණදනලව #srilankasavingsbank

Last updated 1 year ago