Ayubowan · @ayubowan
3 followers · 6049 posts · Server srilankans.online

විදුලි වාහන නිෂ්පාදනය දිරිගැන්වීමට නව වැඩපිළිවෙලක්: බොහෝ ආසියාතික රටවල් විසින් විදුලි වාහන සහ ප්ලග්-ඉන් දෙමුහුන් විද්‍යුත් වාහන එකලස් කිරීම සහ නිෂ්පාදනය කිරීම සඳහා ශුන්‍ය තීරු බදු (0%) අනුපාතයක් පැනවීමෙන් වඩාත් හිතකර ප්‍රවේශයක් අනුගමනය කරනු ලැබ තිබේ.

එම ආකර්ෂණීය දිරිගැන්වීම මඟින් ආයෝජකයින් සහ නිෂ්පාදකයින් ආකර්ෂණය කර ගැනීම මෙන්ම අනාගත අපනයන විභවයන් කෙරෙහි යොමු වීමට හැකි වන අතරම පාරිසරික ආරක්ෂාව පිළිබඳව ගෝලීය නිර්ණායකයන්ට අනුගතව කටයුතු කිරීමට ද හැකි වනු ඇත.

ඒ… biz.adaderana.lk/%e0%b7%80%e0%

#topnews

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 6041 posts · Server srilankans.online

සිංගප්පූරුවේ විටෝල් සමාගමෙන් පෙට්‍රල් නැව් 4ක් ගැනීමට කැබිනට් අනුමැතිය: 2023-09-21 දින සිට 2024-01-21 දින දක්වා මාස 04ක කාල සීමාවක් සඳහා ඔක්ටේන් 92 Unl වර්ගයේ පෙට්‍රල් නැව් තොග 04ක් මිල දී ගැනීම පිණිස ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් දිගුකාලීන කොන්ත්‍රාත්තුවක් සඳහා ලංසු කැඳවා ඇත.

ඒ සඳහා සමාගම් 04ක් විසින් ලංසු ඉදිරිපත් කර තිබේ. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කම්ටුවේ නිර්දේශය පරිදි අදාළ ප්‍රසම්පාදනය… biz.adaderana.lk/%e0%b7%83%e0%

#topnews

Last updated 1 year ago

CryptoNewsBot · @cryptonewsbot
695 followers · 40417 posts · Server schleuss.online

DOJ 'Overreaching' in Trying to Block Sam Bankman-Fried's Proposed Witnesses, Defense Says - Prosecutors with the U.S. Department of Justice are trying to limit FTX founder Sam Bankm... - coindesk.com/policy/2023/09/12 -fried

#news #policy #topnews #sbftrial #ftxcollapse #sambankman

Last updated 1 year ago

CryptoNewsBot · @cryptonewsbot
695 followers · 40415 posts · Server schleuss.online

Sam Bankman-Fried, DOJ Propose Jury Questions Ahead of October Trial - Attorneys for FTX founder Sam Bankman-Fried and the U.S. Department of Justice filed thei... - coindesk.com/policy/2023/09/12 -fried

#news #policy #topnews #sbftrial #ftxcollapse #sambankman

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 6029 posts · Server srilankans.online

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 3කට අමාත්‍ය මණ්ඩල අනුමැතිය: මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

දැනට මෙරට ක්‍රියාත්මක වෛද්‍ය පීඨ ප්‍රමිතීන්ට අනුකූලව මෙම නව වෛද්‍ය විද්‍යාල ස්ථාපිත කිරීමට අවසර ලබා දී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (11) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති… biz.adaderana.lk/%e0%b6%b4%e0%

#topnews

Last updated 1 year ago

CryptoNewsBot · @cryptonewsbot
693 followers · 40352 posts · Server schleuss.online

FTX Holds $1.16B in SOL, $200M in Bahamas Real Estate, Court Filing Says - The company says it paid billions to executives including founder Sam Bankman-Fried befor... - coindesk.com/policy/2023/09/11

#ftx #news #policy #topnews #bankruptcy #regulations

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 5998 posts · Server srilankans.online

RAMIS පද්ධතිය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධ කිරීම මාසයක් ඇතුළත: රැමිස් (RAMIS) පද්ධතිය සමග මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සම්බන්ධකිරීමේ ප්‍රගතිය පිළිබඳව ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී විමසා බැලීම සිදු විය.

මේ පිළිබඳ විමසා බැලීම සිදු වූයේ ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා… biz.adaderana.lk/ramis-%e0%b6%

#topnews

Last updated 1 year ago

CryptoNewsBot · @cryptonewsbot
693 followers · 40165 posts · Server schleuss.online
Ayubowan · @ayubowan
3 followers · 5916 posts · Server srilankans.online

Cathay Pacific යළි ශ්‍රී ලංකාවට: හොංකොං කේන්ද්‍ර කරගත් ඉහළ පිළිගැනීමකට පාත්‍ර වූ ගුවන් සේවයක් වන Cathay Pacific ගුවන් සේවය, 2024 වසරේ පෙබරවාරි මස 2 වැනිදා සිට කොළඹට සිය ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට පියවරගෙන ඇති බව නිවේදනය කරයි.

වසර හතරක විරාමයකින් පසු, Cathay Pacific නැවත වරක් ශ්‍රී ලාංකීය ගුවන් තලය කරා ඇදී යමින්, වටිනා දේශීය ගනුදෙනුකරුවන්ට සේවය සලසා දෙමින් ලොව පුරා සිටින පුද්ගලයින් සමග සබඳතාවයන් ඇති කිරීමට අඛණ්ඩව කැපවීමෙන් කටයුතු කරනු ලබයි. Cathay Pacific… biz.adaderana.lk/cathay-pacifi

#topnews

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 5913 posts · Server srilankans.online

Crisis bonds ගත් අයට සුපිරි ලාභයක් දී අර්ථසාධක අරමුදලට පමණක් බර පැටවීම අසාධාරණයි. අපි මේ අවනඩුව විසඳනවා – හර්ෂ: පසුගිය කාලයේදී අඩු මිලට බැඳුම්කර මිලදීගත් බැංකු ඇතුළු පාර්ශවයන්ගේ ප්‍රාග්ධන ලාභ මත ප්‍රමාණවත් බදු පනවන්නේ නැතිව සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින් මත පමණක් දේශීය ණය ප්‍රශස්තකරණයේදී බදු පැනවීම අසාධාරණ යැයි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී (07) අවධාරණය කළේය.

ඔහු පැවසුවේ ඉදිරියේදී සේවක අර්ථසාධක අරමුදල් පනතට සංශෝධනයක් ගෙන එමින් මෙම වරද නිවැරදි… biz.adaderana.lk/crisis-bonds-

#topnews

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 5912 posts · Server srilankans.online

මහ බැංකුවේ ඩොලර් අඩුවෙයි: ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම 2023 අගෝස්තු මාසය අවසන් වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 3,598 ක් බව වාර්තා වේ.

මෙය 2023 ජූලි මාසය අවසානය වන විට පැවති නිල සංචිත වත්කම් වටිනාකම වන ඩොලර් මිලියන 3,765 හා සැසඳීමේ දී 4.4% ක පහළ යාමක් වේ.

නිල සංචිත වත්කම්වල අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය පසුගිය අගෝස්තු මාසය තුළ දී ඩොලර් මිලියන 3,697 සිට ඩොලර් මිලියන 3,559 ක් දක්වා 3.7% කින් අඩු වී ඇත.

 

The post මහ… biz.adaderana.lk/%e0%b6%b8%e0%

#topnews

Last updated 1 year ago

CryptoNewsBot · @cryptonewsbot
692 followers · 39998 posts · Server schleuss.online

Ex-FTX Executive Ryan Salame Pleads Guilty to U.S. Criminal Charges - Prosecutors say Sam Bankman-Fried used Salame as a “straw donor” to secretly funnel milli... - coindesk.com/policy/2023/09/07 -fried

#news #policy #topnews #sbftrial #ryansalame #ftxcollapse #sambankman

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 5881 posts · Server srilankans.online

ජනපති කියුබාවට: “G77 කණ්ඩායම සහ චීනය” රාජ්‍ය නායක සමුළුව ඇමතීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි සතියේ දී කියුබාව බලා පිටත්ව යාමට නියමිතය.

“වත්මන් සංවර්ධන අභියෝග හමුවේ විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනයේ කාර්යභාරය” මැයෙන් “G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුව 2023 සැප්තැම්බර් 15 සහ 16 දෙදින කියුබාවේ හවානා නුවර දී පැවැත්වේ.

“G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුවේ වත්මන් සභාපති, කියුබානු ජනාධිපති මිගායෙල් ඩියෙස් කැනල් (Miguel Diaz-Canel) මහතා විසින් කරන ලද නිල… biz.adaderana.lk/%e0%b6%a2%e0%

#topnews

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 5879 posts · Server srilankans.online

BRICS රටවල් සමග කටයුතු කිරීම ලංකාවට ආර්ථිකමය ලෙස වැදගත් – ශ්‍රී ලංකා මහ බැංකුව, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පවසයි: * බ්‍රික්ස් රටවල් සමග කටයුතු කිරීම ඔස්සේ ලැබෙන ප්‍රතිලාභ ගැන සාකච්ජාවක් පවත්වා වාර් තාවක් ඉදිරිපත් කරන්න – කමිටු සභාපති වරයාගෙන් උපදෙස්

* විදේශ තානාපති කාර්යාලයන්හි සේවය සඳහා විදේශයන්හි සිටින මෙරට සිසුන් ස්වේච්ඡා සේවකයින් ලෙස බඳවා ගැනීම පිළිබඳ අවධානය

ලෝක ජනගහනයෙන් 41% ක් ජීවත් වන්නේත්, ලෝක දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP)… biz.adaderana.lk/brics-%e0%b6%

#topnews

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 5871 posts · Server srilankans.online

බියගම උදාහරණයක් ලෙස ගෙන රටම ආයෝජන කලාපයක් බවට පත් කරනවා: * ජනපති මල්වාන, අල් මුබාරක් මධ්‍ය මහා විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයේ දී පවසයි.

බියගම නිදහස් වෙළෙඳ කලාපය උදාහරණයක් ලෙස ගෙන රට පුරා නවීන වාණිජ කාර්මාන්තකරණයක් සිදු කර ඉදිරි වසර 15-20 තුළ රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එදා නොදියුණු ප්‍රදේශයක් වූ බියගම ප්‍රදේශය, වෙළෙඳ කලාපය ආරම්භ කිරීමත් සමඟ විශාල දියුණුවක් ලැබූ බවත් ශ්‍රී ලංකාවම ආයෝජන… biz.adaderana.lk/%e0%b6%b6%e0%

#topnews

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 5868 posts · Server srilankans.online

විදේශ රැකියා ජාතික ප්‍රතිපත්තිය අමාත්‍ය මණ්ඩල ඇනුමැතියට යොමුකර තිබෙනවා: * ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත ද සංශෝධනයට පියවර ගෙන තිබෙනවා.

* වාර්ෂිකව මිලියන 7000ක විදේශ ප්‍රේෂණ ගෙන්වා ගැනීමේ ඉලක්කය මෙම වසරේදීම ළඟා කර ගැනීමට හැකිවන බව විශ්වාසයි – විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර.

විශේෂඥයින්ගේ සහාය ඇතිව මෙරට විගමණික ශ්‍රමිකයින්ගේ සුරක්ෂිතභාවය වෙනුවන් ජාතික විදේශ රැකියා ප්‍රතිපත්තියක් සකස් කර එය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා… biz.adaderana.lk/%e0%b7%80%e0%

#topnews

Last updated 1 year ago

CryptoNewsBot · @cryptonewsbot
692 followers · 39836 posts · Server schleuss.online

Sam Bankman-Fried’s Motion for Pretrial Release Goes Before 3-Judge Panel - Former FTX CEO Sam Bankman-Fried is trying to win back his freedom – at least temporarily... - coindesk.com/policy/2023/09/06

#sbf #news #policy #topnews #sbftrial

Last updated 1 year ago

Marcia per la Pace · @perlapace
42 followers · 599 posts · Server sociale.network

E’ nata la Fondazione PerugiAssisi per la cultura della pace perlapace.it/nata-la-fondazion

#topnews #Top4

Last updated 1 year ago

Marcia per la Pace · @perlapace
42 followers · 597 posts · Server sociale.network
Ayubowan · @ayubowan
3 followers · 5785 posts · Server srilankans.online

මෙරට කතුන් සවිබල ගන්වන “සුහුරුලිය” ජාත්‍යන්තරයේ අවධානයට: අමෙරිකා එක්සත් ජනපදයේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන සයිබර් අවකාශයේ කාන්තා සහයෝගිතා වැඩසටහන සඳහා මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට (ICTA) හිමි විය.

ඒ අනුව එම නියෝජිතායතනයේ ධාරිතා ප්‍රවර්ධන ජ්‍යෙෂ්ඨ කළමනාකාරීනි චාදිකා යහම්පත් මෙනෙවිය වැඩසටහන සඳහා සහභාගි වූවා ය.

සයිබර් අවකාශයේ මෙන් ම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ කටයුතු සඳහා ගෝලීය… biz.adaderana.lk/%e0%b6%b8%e0%

#topnews

Last updated 1 year ago